කොළඹ, ගම්පහ සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල පවතින පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සැලකිල්ලට ගනියි.
එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ තීරණය හේතුවයි. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලත් ඉහළට, රන් මිලත් ඉහළට.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ලොවපුරා මරණ 18227ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 407485ක් දක්වා වර්ධනය වී ඇතැයි ජොන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.
Read More“අපට ෆෙඩරල් උදව් අවශ්‍යයි. අපට දැන් ෆෙඩරල් උදව් අවශ්‍යයි,” කියුමෝ මහතා පැවසීය.
Read Moreරසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් විෂබීජ හරණය කළ හැකි ලංකාවට ඇති එකම රථය තිබෙණුයේ කොළඹ නගර සභාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුව සතුවයි.
Read Moreමෑත කාලීන ප්‍රවෘත්ති ප්‍රකාශනවල සඳහන් කර ඇති ඉතාලියේ සිට ආපසු පැමිණි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍රයක් ලබාගෙන නොමැති බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය රජය විසින් ගන්නා දැඩි උත්සාහයේ කොටසක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් හෙට(25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළේය.
Read Moreකොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
Read Moreරටේ පවතින තත්ත්වය මත ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යටතේ දරුවන් එන්නත් කිරීමේ කටයුතු අතපසු වීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ පැවසුවාය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 400,000 සීමාවට වේගයෙන් ළඟාවෙමින් තිබේ.
Read Moreසුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.
Read Moreකොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මුල්ලේරියාව, IDH රෝහලේ පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමෙන් පවතියි.
Read Moreමෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් නිවේදනය කරයි.
Read Moreරටේ පවතින තත්ත්වය මත ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යටතේ දරුවන් එන්නත් කිරීමේ කටයුතු අතපසු වීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ පැවසුවාය.
Read Moreදිඹුල -පතන වෙවෝන් රක්ෂිතයේ විශාල ගින්නක් අද (24) සවස ඇති වී ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
Read Moreවිදේශිකයන්ට මෙරටට පැමිණීම සඳහා නිකුත් කර ඇති සියලුම වීසා නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සියලු පක්ෂවල අදහස්, යෝජනා හා ක්‍රියාකාරිත්වයෙන් යුත් යාන්ත්‍රණයක් සැකසීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) පැවති පක්ෂ නායක රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.
Read Moreඉතිහාසයේ දරුණුතම විනාශකාරී අභියෝගයකට අප මාතෘභූමියත්, ජනතාවත් මුහුණදී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ කටයුතු කළ යුතු බවද පසුගිය දිනවල දිගින් දිගටම ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන, ව්‍යපාරික ප්‍රජාව ඇතුළු අංශ ගණනාවක් මෙහි වැදගත්කම පෙන්වා දුන් බවද හිටපු කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 24) කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ රෝහල සහ කළුබෝවිල ශික්‍ෂණ රෝහල කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
Read Moreමිය යන අයගේ සිරුරු භූමදාන කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්‍ෂිත ආවරණ නොමැති බව රජයේ අවමංගල සේවය කියයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාව , ගුවන් හමුදාව හා නාවික හමුදාව විසින් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන අතරින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කන්දකාඩු හා පුනානි කඳවුරු වල නිරෝධායනය වු 311 දෙනෙකු අද (24) දිනයේ මුදා හැරි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreනව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම තුළින් වයසින් වැඩි පුද්ගලයින් එම වෛරසය මගින් අවදානමට ලක්වීම වැළැක්වීම සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යයාලය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
Read Moreඉදිරි දින 20ක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ගබඩා කර ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමේ වන විට රජය විසින් වැඩි අවධානයක් යොමු කොට ඇති කොළඹ ,කලුතර ,ගම්පහ යන දිස්ත්‍රික්ක වලට එම අවධානය යොමු කිරිමට විශේෂ හේතුව වන්නේ මෙරටින් වාර්තා වු රෝගින් 101 දෙනාගෙන් වැඩිම රෝගින් සිටින්නේ මෙම දිස්ත්‍රික්ක තුළ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreකොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 101 ක් දෙනෙක් මේ වන විට මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreසුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි.
Read Moreරට තුළ කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත.
Read Moreනව කොරෝනා රෝග ලක්ෂණයක් යමෙකුට වැළඳී ඇත්නම් ඊට බය වී සැඟව නොසිට වහාම රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගතහොත් දිවි බේරා ගැනීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු කොරෝනා රෝගියා වූ මත්තේගොඩ රණවිරු රෝහණ මාවතේ පදිංචි ජයන්ත රණසිංහ මහතා පැවසීය.
Read Moreකෙරෝනා රෝගය ශ්‍රීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් දිවයිනේ රෝහලේ රැසක දිනපතා පවත්වන සායන නවතා ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී ඇති බව ඉතා කනගාටුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
Read More