ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී ඇති බව ඉතා කනගාටුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
පොලීසිය විසින් නිරෝධායනයට යොමු කිරීම සඳහා සෙවූ දැරණියලගේ ශිරාණි පීරිස් යන අය නැවත ප්‍රංශය වෙත ගොස් ඇති බව පොලීසිය විසින් අනාවරණය කර තිබේ.
Read MoreCOVID-19 ආසාදිතයැයි සැක කළ සගයෙකු ජාතික රෝහලේ දී ලැබූ සැබෑ අත්දැකීම/ අපේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ප්‍රණාමය
Read Moreආසියාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ ලාඕසයෙන්ද කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඉදිරි දින 20ක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ගබඩා කර ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More2019 ජාත්‍යන්තර රූ රැජින ලෙස කිරුළු පැළඳි තායිලන්ත රූ රැජින සිරිතෝන් ලීරාම්වත් කොරෝනා මැඩලීමේ කටයුතු වෙනුවෙන් සක්‍රීයව දායකත්වය දක්වමින් සිටියි.
Read Moreධීවර කටයුතු හා ආහාර සඳහා මතස්‍ය ප්‍රවාහනය වෙනුවෙන් ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළදිත් අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ.
Read Moreචීනයේ හුබෙයි පළාත තුළ වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ගෙන තිබූ නීති හෙට සිට ලිහිල් කිරීමට චීනය සැලසුම් කර තිබේ.
Read Moreජර්මනිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ සංඛ්‍යාව එක් දිනක් තුළ 4764කින් ඉළ ගොස් තිබේ. මේ වන විට ජර්මනියේ කොවිඩ් ආසාදිතයන් 27436ක් දක්වා වර්ධනය වි තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 114කි.
Read Moreකොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
Read Moreකොරෝනා වෛරස ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන මුල්ලේරියාව, IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, උණු ජලය රදවන බෝතල්, ආහාර ද්‍රව්‍ය තොගයක් ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිත අරමුදලින් අද ((24) පෙරවරුවේ පරිත්‍යාග කරනු ලැබීය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (24දා) නාරාහේන්පිට පොළ භූමියට පැමිණි එළවළු ප්‍රවාහනය කරන ලොරි රථවල පැවැති එළවළු ඒවායින් ඉවත් කිරීමට කටයුතු කළේය.
Read Moreඇඳිරි නීතිය පවතින කාල සමය ඇතුලුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.
Read Moreකොරෝනා වෛරස් තත්වයක් පැවතියද අසරණ හෘද රෝගින් ගැන සිතා ඊයේ (23) හා අද (24) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් හෘද සැත්කම් සිදුකොට ඇත.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ සහනාධාරයෙන් අඩුකිරීමේ පදනම මත අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු මල්ලක් ලබා දීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබේ.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ.
Read Moreබස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කළත් බස්නාහිර සිට සබරගමුවට ඇතුළ්වීමට අවසර ලැබෙන්නේ ඇඳිරිනීත අවසර පත්‍ර ලබාගත් වාහන වලට පමණක් බව වරකාපොළ පොලීසිය පවසයි.
Read Moreකොළඹ වෛද්‍ය පර්යේෂණායතනය, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයිනේ සියලු රෝහල්වල සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගින් සදහා වෙන්කොට ඇති විශේෂ වාට්ටුවේ අද (24) උදැසන වනවිට රුසියානු ජාතිකයකු ඇතුළු පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය අර්ධද්වීපයේ චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ඊයේ (23) වන දින ක්‍රියාත්මක කරන ලදි.
Read Moreකොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ක්ලෝරෝක්වින් භාවිත කිරීම ගැන නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.
Read Moreඒ අනුව වස විසෙන් තොර ආහාර ගැනීම, ව්‍යායාම කිරීම , මෙන්ම කිරිපිටි පානය නොකිරීම ආදිය සිදුකිරීම වැදගත් බව හෙතෙම සදහන් කළේය .
Read Moreඅද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශ තුළ ජනතාව මෙම උපදෙස් බොහෝ දුරට පිළිපඳිමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණි.
Read Moreමේ වන විට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ඇති කොළඹ, ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කවලත්, උතුරු පළාතෙන් ඇඳිරි නීතිය පස්වරු 2.00ට අවසන් කිරීමට නියමිතව ඇතත් එම ප්‍රදේශවල භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ඇති ජනතාව ඉවත්ව යන තෙක් වෙළඳසැල් විවෘතව තබන ලෙස පොලීසිය උපදෙස් දී තිබේ.
Read Moreවාතය හරහා කොවිඩ් 19 ව්‍යාප්ත වෙනවාද යන්න පිළිබඳව තවමත් තහවුරු කළ තොරතුරු නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිණිකොන දිග ආසියාවේ අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් සිං මහත්මිය සඳහන් කරයි.
Read Moreප්‍රථම ආසාදිතයන් 100,000ට දින 67යි, දෙවැනි 100,000ට දින 11යි. තෙවැනි 100,000ට දින 4යි.
Read Moreමෙම ප්‍ර දේශවල ඇඳිරිනීතිය අද පෙරවරු 6ට ඉවත් කළ අතර නැවතත් මධ්‍යාහ්න 12.00ට පැනවීමට නියමිතව තිබුණි.
Read Moreදින හයකට පසුව චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවූ බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම පවසයි.
Read Moreකොරෝනා - 19 වෛරසය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැතිරයන්නේ නම් වැඩිපුරම වෛරසය පැතිරයන ප්‍රදේශ ජීවානුහරණය කිරීම සඳහා විෂබීජ නාශක ගුවනින් ඉසීම අවශ්‍යවුවහොත් ඒ සඳහා යොදා ගැනීමට මෙලෙස ගුවන්යානා සූදානම් කර තිබේ.
Read More