saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9443 hours ago

LATEST

නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ නගර 75ක් 31දා දක්වා වැසේ

calendar_today 2020 මාර් 23 - 11:05 remove_red_eye - 363  

මෙම නගරවල වෙළඳසැල්, වාණිජ ආයතන, කර්මාන්තශාලා, වැඩමුළු, කාර්යාල, වෙළඳපොල සහ පූජනීය ස්ථාන වසා දැමෙයි.

කොවිඩ් 19 හේතුවෙන් මරණ 5000 ඉක්මවූ පළමු රට බවට ඉතාලිය පත්ව තිබේ. ඊයේ දිනය වන විට ඉතාලියේ මරණ සංඛයාව5476ක් දක්වා වර්ධනය විය.

Read More

ඉරිදා දිනයේදී විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් 39 දෙනකුට රෝගය වැළඳී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කළේය.

Read More

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවන් හී අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු සඳහා බැංකු සේවකයින්ට රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් සිය රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ හැකි බව වැඩබලන පොලිස්පති දන්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අද පෙන්වා දෙයි.

Read More

ඌව පළාතේ සියලුම සති පොළවල් දින නියමයක් නොමැතිව වසා තැබීමට කටයුතු කර තිබෙන බව පළාත් පාලන ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ මහත්මිය පැවසීය.

Read More

ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට හා සිරදඩුවම් විදින අයෙකුට උණ හා උගුරේ ආසාදිත තත්වයක් ඇතිවිම නිසා වෛද්‍ය උපදෙස් මත එම සිව් දෙනා ස්වයං නිරෝධනයට ලක්කොට ඇති බැව් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රකාශකයකු සදහන් කළේය.

Read More

හොංකොන් ජාතිකයන් දෙදෙනෙකු නවාතැන් ගෙන සිටි හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් ඊයේ (22) දින මුද්‍රා තැබිමට හැටන් පොලීසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.

Read More

කොවිඩ් 19 රෝගය සඳහා භාවිත කළ හැකි ඖෂධයක් පිළිඳව හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා පිළිතුරු ලබා දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොකරන බව කැනඩාව ප්‍රථම වරට කියා සිටියේය.

Read More

චීනයේ හුබෙයි පළාතෙන් පස් වැනි දිනටත් නව කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ අතර, චීනය වෛරසය පාලනය කරමින් සිටියි.

Read More

දැනට පවතින ඇඳිරි නීතිය කොළඹ , ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවල අද (23) උදෑසන 6.00 ට ඉවත් කර යළි දහවල් 2.00 ට පනවනු ලබයි.

Read More

ඉකුත් සිකුරාදා සවස 6ට පැනවු ඇඳිරිනීතිය පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1589 දෙනෙකු හා වාහන 362ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇඳිරි නීතිය ඉවත් කළ විට මහජනතාව විසින් පිළිපැදිය යුතු මූලික කරුණු රජය විසින් දන්වා තිබේ.

Read More

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල වරාය තුළ ඇති යාත්‍රාවන්හි විෂබීජ හරණය කිරීම අද (22) දින සිදු කරන ලදි.

Read More

කොවිඩ් 19 වෛරසය වයෝවෘද්ධ පුද්ගලයින්ට අසාදනය වීමේ ප්‍රවණතාව වැඩි බැවින් වයොවෘද්ධ පුද්ගලවයන් හැකිතාක් දුරට නිවෙස් තුළ රඳවා ගන්නා ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.

Read More

ක්ලෝරොක්වීන් ඖෂධය කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බවත් එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා උපදෙස් දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ නිරෝධානය මධ්‍යස්ථානය 45ක පුද්ගලයන් 3506ක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සධාක බළකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන් 81 නොගෙන් රෝගීන් දෙදෙනෙකු මේ වන විට කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසිය.

Read More

හැකි සෑමවිටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා ඔන්ලයින් ක්‍රම භාවිත කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි.

Read More

ලංකාවට අවශ්‍ය සහල් තොග නිෂ්පාදනය හා බෙදා හැරීමට තිබෙන යම් යම් බාධක ඉවත් කර දෙන්නේ නම් අඛණ්ඩව සහල් තොග සැපයිය හැකි බවත් අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා අද (22) පොලොන්නරුවේ දී පැවසීය.

Read More

කොරෝනා හෙවත් COVID 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කොට ජන ජිවිතය සුරක්ෂිත කරනු පිණිස හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග සහ පිළිවෙත් සමග මුළුමනින් අනුගත වන්නැයි රජය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ඒ අනුව සඳුදා මධ්‍යාහ්නයේ සිට මත්පැන්හල්, සමාජශාලා, ජිම්, සිනමා ශාලා සහ පූජනීය ස්ථාන වසා තබන අතර අවන්හල් සහ ආපනශාලා රැගෙන යාම සඳහා පමණක් විවෘතව තබනු ඇත.

Read More

රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (22දා) කටයුතු කරන ලදි.

Read More

ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ සුපිරි හෝටල් දෙකක් කොරෝනා නිරෝධායනය කටයුතු ලබාදී තිබේ.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 790 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.

Read More

තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .

Read More

රජයේ විශ්ව විද්‍යාලවල ඊ-ඉගෙනුම් (e- learning)ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.

Read More

හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා ලෙස තෙල් සැපයුම කිසිඳු බධාවකින් හා හිඟයකින් තොරව සිදු කෙරෙන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.

Read More

මෙම කාලය තුළ වෙළෙඳ සැල් වෙත යෑමට වරකට පිටවිය හැක්කේ පවුලකට එක් අයෙකුට පමණක් බව එරට ජනපතිනිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.