ප්‍රතිශක්තිය වඩවන ආහාර ගන්න- GMOA
නිවසේ සිටින සියලුදෙනා කොරෝනවෙන් වැලකීමට ප්‍රතිශක්තිය වඩවන ආහාර ගතයුතු බව රජයේ වෙද්‍ය නිළධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය.
ඒ අනුව වස විසෙන් තොර ආහාර ගැනීම, ව්‍යායාම කිරීම , මෙන්ම කිරිපිටි භාවිතා නොකිරීම ආදිය සිදුකිරීම වැදගත් බව හෙතෙම සදහන් කළේය .
"කොරෝනා රෝගය නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවෙනව. මෙනිසා දැනට රෝගය වැලදී නැති, නිවසේ සිටින සියලුදෙනා ප්‍රතිශක්තිය වැවිකරගත යුතුයි . දේශීය ආහාර ගැන කතා කරන මේ කාලයේ එම ආහාර ගැනීම වැදගත් . ඒවගේම කිරිපිටි වලින් අපිට ලැබෙන දෙයක් නැහැ . එවැනි ආහාර ගතයුතුයි " යැයි හෙතෙම සදහන් කළේය .
popular news
-
Mallawa Tuesday, 24 March 2020 12:16 PM
Parippu saha samanda? Kanne salli ko?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

