saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 9108 hours ago

LATEST

ගුරුළුරාජ මල ඌවේ පිපෙයි

calendar_today 2020 ජන 19 - 20:27 remove_red_eye - 2427  

ඌව පළාත් පුෂ්පය වන ගුරුළුරාජ මල මේ දිනවල නිල්ගල ඖෂධීය වනයේ පිපී තිබේ. බිබිල නිල්ගල ඖෂධීය වනය මැද විශාල ගස් උඩ ගුරුළුරාජ පැළැටිය උඩවැඩියා ශාකයක් ලෙස සරුවට වැඩී මල් හටගෙන තිබේ.

මධ්‍යම පළාතේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාලන්දාවේ දෙමදඔය ප්‍රාථමික විද්‍යාලය 1961 වසරේ සිට ක්‍රියාත්මක වන පැරණි පාසලකි. මෙම පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 4කි.

Read More

ප්‍රීමා සහ ටෝකියෝ සමාගම් හා අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳව මාසයක් තුළ සොයාබලන බව වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්න දුම්රිය ලබන මස දෙවනි (2දා) දින සිට දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා පැවැසීය.

Read More

රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

නිදහසින් පසු වසරක් ඇතුළත මෙරට සිදුව ඇති වැඩිම වන අලි මරණ සංඛ්‍යාව 2019 වර්ෂය තුළදී සිදුවී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛණවලින් අනාවරණ වී තිබේ.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ස්ථාවර දෙකක සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පවසයි.

Read More

හෙට (20දා) දා සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් දිවයිනේ, නිරිත දිග කොටසේත් නැගෙහිර, උතුරු-මැද, ඌව හා මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයෙන් තරමක වැඩිවිමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දෙස් විදෙස් සංචාරකයින්ට 2019 වර්ෂය තුළදි ප්‍රවේශ පත්‍ර අලෙවි කිරිමෙන් කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්යාන රුපියල් මිලියන 413ක (කෝටි 41.3) ආදායමක් ලබාගෙන ඇති බව එහි උද්යාන භාරකරුවෝ කියති.

Read More

පොලිස් ගින අවියක් ක්‍රියාත්මක වී සිදුවූ වෙඩි වැදීමකි හාතාගල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අපවත්ව තිබේ.

Read More

මන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ පෞද්ගලික බස් රථයකින් ජෙලට්නයිට් කූරු 51 ක් ප්‍රවාහනය කළ එම බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව වව්නියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.

Read More

නත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබේ.

Read More

GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.

Read More

අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ.

Read More

2019-2020 වසරේ ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී මාසයක් වැනි කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර ඇති බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලයේ ස්ථානාධිපති බී.ඩබ්ලිව්. හේමන්ත මහතා කියා සිටිහ.

Read More

සංචාරකයෙකු අසීරුතාවට පත්වන ආකාරය ඇතුළත් වීඩියෝව පිළිබඳ පරීක්ෂාකොට ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සහ ඒ අවට තහනම් කළාපයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු පසුගිය (17දා) පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් සිදු කළ හදිසි වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

කව්රුත් තනි දරකෝටු හැටියට යන්න හිතන්න එපා. එහෙම ගියොත් කව්රුත් දුර්වලයි. කඩා දාන්න ලේසියි දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න එය එකට බැඳ තබන බැම්ම වෙන්න මම සූදානම්

Read More

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

කාර්මික හෝ ගෘහ ආශ්‍රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට සෘජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතුළුව ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක් ලබන ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. එදින පස්වරු 1.30 සිට පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වේ.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි යන තනතුරුවලට අදාළ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ප්‍රසාදය පළ කරයි.

Read More

දැනට වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව සහ විකල්ප සම්බන්ධයෙන් ඊයේ (17දා) යාපනයේදී සාකච්ඡාවක් පැවැත්වීය.

Read More

විදේශ රටවලින් සහල් ගෙන්වා එම සහල් සත්ව ආහාරවලට විකිණීම නිසා රජයට රුපියල් කෝටි 1515 ක් පාඩු වී ඇතැයිද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළ වී මිලදී ගැනීම ක්‍රමවේදය ගැසට් මගින් නීතිගත කරන්නැයි ද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටී.

Read More

එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජාතික නායකයෙකු ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වන කරුණාඅම්මාන් හදුන්වා දුන් බවද උන්වහන්සේ සඳහන් කරති.

Read More

පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ සහල් මෝලේ පාරිභෝජනයට නුසුදුසු යැයි සඳහන් කළ සහල් කිලෝ 85,000 නැවත එම සහල් මෝලට නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු විනිසුරුධුරය සඳහා යසන්ත කොදාගොඩ මහතාගේ නම මෙලෙස නිර්දේශ කොට ඇතැයි වාර්තාවේ.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බව කියන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක සහ මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගේ කටහඬ පරීක්ෂාවක් සිදුකිරීම සදහාත් ඔවුන්ගේ දුරකතන වාර්තා කැදවීම සඳහාත් බලාපොරෝත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නුගේගොඩ අතිරේක මහේස්ත‍්‍රාත් යූ. කේ. පැල්පොල මහතා ඉදිරියේ අද (17දා) කරුණු ඉදිරිපත් කළේය.

Read More

ජාතික බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් අද (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබීය.

Read More

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.