saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 9118 hours ago

LATEST

අත්තනගල්ල සංවිධායකකමින් චන්ද්‍රිකා ඉවතට

calendar_today 2020 ජන 17 - 13:16 remove_red_eye - 976  

ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අත්තනගල්ල නිදහස් පක්ෂ සංවිධායක වශයෙන් පත්කර තිබේ.

හෙට වැස්ස
17 01 2020 13:13:00
0 846

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක හෙට (18දා) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රා දේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාරුවා සුනිල්) බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේය.

Read More

ණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහනය ලබාදීමේ අරමුණින් දැනට සිටින සාමාජිකයින් පස් දෙනා 17 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.

Read More

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණියේය.

Read More

පළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. මේ දෙවන හඩ පටයේ විකෘති කරපු හඩ සංස්කරණය කරපු, කථාව සංස්කරණය කරපු හඩ පටයක් තමයි මේ දෙවැනි හඩපටය.

Read More

කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.

Read More

මෙම වසර තුළදී රට පුරා නිවාස 14,022ක් ඉදි කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 8,420ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.

Read More

එළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Read More

වාලච්චේන ජාතික කඩදාසි කම්හල පමණක් නොව විවෘත ආර්ථිකය යටතේ අසරණ කළ, නොසලකා හැරි සියලූ රජය සතු කර්මාන්තශාලා වලට පණදීමේ වගකීමට, තමන් කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අදාළ ක්ෂේත‍්‍රයේ විද්වතුන් හා දේශීය ව්‍යවසායකයන් හා එක්ව උර දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

මෙම සාකච්ඡාව තුළ විවිධ මතවාද ඇති වී තිබෙන නිසා රනිල් වික්‍රමසිංහ, නවින් දිසානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාව අතරතුර ඉවත්ව ගොස් තිබේ. මේ නිසා මන්ත්‍රීවරුන් 52 දෙනෙකු සිටියදී ඡන්ද විමසීම පවත්වා ඇතැයි වාර්තා වන අතර, එම 52 දෙනාගේම කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.

Read More

අපි ඉන්නේ විසි එක්වන ශතවර්ෂයේ වන නිසා විභාග ක්‍රම වෙනස්වෙන්නට අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ වනසතුන්ට බාධාවන අයුරින් හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුහට රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (16) නියෝග කළේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ සංචාරයක නිරත විය.

Read More

2020 ජනවාරි 16 වන දා සිට මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ මයික්‍රෝන 20 ට වඩා අඩු පොලිතින් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කර තිබේ.‍

Read More

මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ජනපති ගෝඨාභය රාපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

Read More

බදුල්ල දූපත්ගම ආසන්නයේ බදුලුඔය ඉවුරේ තිබි ජෙජ්.ආර් වර්ගයේ අත්බෝම්බයක් හමුවිය .

Read More

රුහුණු විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනය හා සුබසාධන ගැටලු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා අද (16දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා රුහුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය එක්ව කොළඹදී පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

Read More

මැණික් කර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව ආරක්ෂා කිරිමට පියවර ගන්නා බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (16) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 5 ක් පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබුණි.

Read More

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නෙමැතිව ඔහුට එරෙහි නඩුව විමසීමට ලබන මාර්තු මස 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (16) නියම කළේය.

Read More

අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබීය.

Read More

පසුගිය රජය සමයේ සිදුවූ දූෂිත ටැබ් පරිගණක ගනුදෙනුව පිළිබඳ ගොනුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සඳහා අද (16) අල්ලස් කොමිසමට නීතිඥ උදය ගම්මන්පිල මහතා පැමිණියේය.

Read More

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනු කරන ලද සාවද්‍ය මුදල් පරිහරණය කිරිමට අදාළ නඩුවේ සාක්ෂි විභාගය පිළිබඳව යළි සලකා බලන ලෙස කොළඹ මහාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වි තිබේ.

Read More

නව රජයේ උත්සාහයෙන් ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා සම්පත් කළමනාකරණය කර්මාන්ත 05ක් ඉදිකිරිමට නියමිතය.

Read More

ආණ්ඩුව කරන්නාවූ සෑම දේටම විරුද්ධ නොවි යහපත් දේට සහාය දි අයහපත් දේට විරුද්ධ විම නියම විපක්ෂයක කාර්යභාරය බවත් සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ හැකියාව පවතින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.

Read More

මේ වසරේ පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිම සිදුවූ අද (16) ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටට රැස්වු මවුපියන් පිරිසක් දරුවන් ද ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වීය.

Read More

තංගල්ල මුලික රෝහල ශ්‍රි ලංකාවේ ඉහළම පහසුකම් ඇති සුවිශේෂී වූ මුලික රෝහලක් වශයෙන් වැඩිදියුණු කරන බව කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය කටයුතු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය .

Read More

යාපනය කොට්ටඩි ප්‍රදේශයේදි දෙපිරිසක් අතර තියුණු ආයුධ වලින් පහරදි ගැනීම හේතුවෙන් 7 දෙනෙකු තුවාල ලබා ඊයේ (15) රාත්‍රියේ රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.