තමාගේ හඩපට සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හැකිනම් කොමිෂමක් පත්කරන ලෙස රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසී්‍ය.
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදි දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරඟ කිරිමට එක්වන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා වෙතට ආරාධනා කරන බව ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවසීය.
Read Moreබස්නාහිර පළාත හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධික්ෂණය යටතේ උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා බස්නාහිර පළාත තුළ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි අපරාධ වලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
Read Moreරාජ්‍ය අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, තිලංග සුමතිපාල, ඉන්දික අනුරුද්ධ හා ගාමිණී ලොකුගේ යන මහත්වරුන් මෙසේ විෂයන් පවරා දී තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreපසුගිය කාලය තුළ නිසි අවධානයට ලක් නොවු ශ‍්‍රී ජයවර්ධනපුර බැද්දගාන තෙත්බිම් උද්‍යානය නැවත ජන ආකර්ෂණයට යොමු කරවීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී.
Read Moreහෙරොයින් ග්‍රෑම් 03ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු ග‍්‍රැන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය.
Read Moreසෞභාගයේ දැක්ම නුදුරු අනාගතයේ යථාර්ථයක් වන විට රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඉදිවීමට නියමිත ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානය නිසා රත්නපුරය ලෝකයේ ජනප‍්‍රිය හා දියුණු නූතන නගරයක් බවට පත්වන බවත්, එය ශී‍්‍ර ලංකාවේ කීර්තිය වැඩි වීමට මෙන්ම ආර්ථික දියුණුවට සෘජුව බලපාන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.
Read Moreසමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් 3කුට එක් අයෙකුට ඩිරාම් 500000 (රුපියල් කොටි 2.5) බැගින් දඩයක් ගෙවන ලෙස ඩුබායි අධිකරණයක් නියෝග කර තිබේ.
Read Moreබදුල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙක් වන ආතර් සිල්වා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ඉවත්ව තිබේ.
Read Moreබැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම යෝග්‍ය බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read Moreනඩුවකට අදාළව පැමිණිල්ලේ මුල් පිටපත් සහ සාක්ෂි සම්පිණ්ඩන සහිත වාර්තාවක් ලබා දීම සඳහා සැරයන්වරයා මෙම පුද්ගලයාගෙන් අල්ලස් ඉල්ලා තිබේ.
Read Moreපසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවලු මිල අද ( 21) දින සිට විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.
Read More19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යොමුකළ පන්දුවක් මේ වන විට ක්‍රිකට් ලෝකයේ වැඩි අවධානයක් දිනාගෙන තිබේ.
Read Moreවිශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
Read Moreසුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමට එරෙහිව නිතිපති ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (21දා) තීන්දු කළේය.
Read Moreශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ථ දේශපාලඥයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබේ.
Read Moreස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ බහුලව පරිභෝජනය කෙරෙන ආහාර වර්ග 50ක ඇති පෝෂණ සංඝටක සහ අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ වූ විශ්ලේෂණ වාර්තාවක් එළඹෙන මැයි මාසයේදී එළිදැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය කටයුතු යොදා තිබේ.
Read Moreසත්තාකර සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේ හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිම කරන විට එක් කඩුල්ලකට ලකුණු 42ක් රැස්කරගෙන සිටියි.
Read Moreකොබෙයිගනේ පොලිස් වසමේ හෙංගමුව ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලක් තුළ සුනඛයෙකුට අමානුෂික ලෙස වායු රයිෆලයකින් වෙඩි තබා පහරදීමට අදාළව අත්අඩංගුවට ගත් එම සත්ව ගොවිපොළේ මුරකරු නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණයෙන් විකෘති ජනවරමක් රටට හිමිවූ බවත් සැබෑ ජනමතයට ඉඩක් නොලැබුණු බවත් විපක්ෂනායක කාර්යාලයේ අද (20 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.
Read Moreමුන්දලම කලපුවේ නීතිවිරෝධි කුඩු දැල් වලින් සිදුවන හානිය පෙන්විමට මාධ්‍යවේදින් රැගෙන ගිය යාත්‍රාව වටකරමින් ධිවර සුළු පන්න ධිවරයින්ට කුඩු දැල් ධිවරයින් තර්ජනය කරන්නට විය.
Read Moreලෙඩරෝග විසිඑකක් ඇති වන කිරිපිටි ගෙන්වීම සඳහා වසරකට රුපියල් කෝටි පන්දහස් පන්සීයකට අධික මුදලක් වියදම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඋපාධිධාරීන් රැකියා විරහිතව මහ පාරේ කාලය ගත කිරිම වෙනුවට ඔවුන්ට රැකියා ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවත් එතෙක් රැකියා අපේක්ෂිත උපාධිධාරීන්ගේ වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය භාර ගන්නා බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.
Read Moreචමල් රාජපක්ෂ , නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද , මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ , මහින්ද යාපා අබේවර්ධන , රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත් , රිෂාඩ් බදියුදීන් , පාඨලී චම්පික රණවක , මනෝ ගනේෂන් , නිරෝෂන් පෙරේරා, මාවෛයෙන් සේනාධිරාජා යන මහත්වරු මෙම තේරීම් කාරක සභාවට අයත් වෙති.
Read Moreශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගැටළු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් හා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව අද (20 දා) විරෝධතා පාගමනක් හා විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කළේය.
Read Moreවැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවැතිය ද කිසි විටක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
Read Moreඅභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ.
Read Moreපළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනිම සඳහා වූ පරීක්ෂණ වෙනුවෙන් පසුගිය කාලය මුළුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කොට භාවිතා කළ චක්‍රලේඛයේ අතාර්කික මෙන්ම අසාධාරණ කරුණු කිහිපයක් ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිගමනය වි තිබේ.
Read More