කඩුගන්නාව මුදිලිවත්ත සහ බැලුම්ගල අතර දියත් කිරීමට සැළැසුම් කොට ඇති කේබල් කාර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේ චාරිකාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා එක්විය.
වසර 40 ක් තිස්සේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙමින් අඩු ආදායම් ලාභී පවුල් 118 කට නිවාස තනාදුන් ජර්මන් ජාතික යුවළක් වැලිපැන්න ප්‍රදේශයේ තවත් අඩු ආදායම් ලාභී පවුල් දෙකකට නව නිවාස තනා පසුගියදා බාරදුන්නාය.
Read Moreජාතික නිදහස් දිනය සැමරීම සඳහා ජාතික උත්සවය කොළඹ පැවැත්වීම නුසුදුසු බවත් ඒ සඳහා නියමාකාර ලෙස උරුමකම් කියනු ලබන්නේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරය බවත් නිදහස වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් සිදුකල පින්බිම දඹුල්ල බව පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියෝ පවසති.
Read Moreවරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනිමට ගිය හිඟුරක්ගොඩ පොලීසියේ උපපොලිස් පරික්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකුට හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ඊයේ (02) දින පස්වරුවේ දි පහරදිම නිසා එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
Read MoreGem city 2020 Fashion Fiesta ලෙස නම්කරන ලද මෙම වීදි විලාසිතා සහ සංසකෘතික සංසංදර්ශනය “රුවන්පුර තාරුණ්‍ය” සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබීය.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ අලුතින් පිහිටුවන සන්ධානය තුළ අසිමිත බලයක් ලැබි තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
Read Moreවූහාන්හි නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දින 10ක් වැනි කෙටිකාලයක් තුළ චීනය ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් නියමිත පරිදි දින 10 තුළ අවසන් කිරිමට චීනය සමත්විය.
Read Moreවූහාන් නගරයේ සිට කිලෝ මීටර් 800ක් දුරින් මෙම නගරය පවතියි. එම නගරය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 265ක් වාර්තාවීම හේතුවෙන් චීනය මෙම තීරණය ගෙන තිබේ.
Read Moreඇතැම් කුලී රථ රියදුරන්, හෝටල් සහ ආපනශාලා චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම කනස්සල්ලට හේතුවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුආන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (02) සඳහන් කළේය.
Read Moreගල්කිස්ස සමාජ ශාලාවක් තුලදී අද අලුයම (03) සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
Read Moreඅවිස්සාවේල්ල ප්‍ර දේශයේ අතහැර දමන ලද පතලකට වැටී සිටි කුකුලන් දෙදෙනෙකු බේරා ගැනීමට ගිය පුද්ගලයන් තිදෙනෙකු එම පතලට වැටී සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ සිටියදී අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනාම මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreහෙට (04දා) දිනට යෙදී තිබෙන 72 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පන්සිය දහසයකට අධික හෝ ඊට ආසන්න පිරිසකට නිදහස ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරියෙකු සඳහන් කළේය.
Read Moreමේ දක්වා රෝගයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 475ක් වෙයි.
Read Moreජනපතිවරණයෙන් අනතුරුව මාස දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කළ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (03දා) යළිත් දිවයනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreවෛරසය ආසාදනය වීමෙන් පසුව මෙතෙක් සුවය ලබා ඇති පිරිස 480 ඉක්මවා ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read More72 වැනි නිදහස් දින උත්සවයට අදාළව පැවැත්වෙන අවසන් පෙරහුරුව හෙට (03දා) කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිිතව පැවැත්වීමට නියමිතය.
Read Moreරුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් මහතා පස්දින නිල සංචාරයක් සඳහා හෙට (05දා) දිවයිනට පැමිණිමට නියමිතය.
Read Moreකිසිම ආහාරයකින් මේ කොරෝනා රෝගය බෝ වෙන්නේ නැහැ. මේ රෝගය බෝවෙන්නේ රෝගියෙකුගේ සෙම ශරීර ගතවීමෙන්.
Read Moreඑක්සත් ජාතික පක්ෂය ප්රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ නම හා ලාංඡනය ප්‍රකාශ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළේය.
Read Moreබැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව මගින් බැඳුම්කර වෙළෙඳ පොළේ සිදු වූ ගනුදෙනු සහ කොටස් වෙළෙඳ පොළේ සිදු වූ ගනුදෙනු යනුවෙන් මූල්‍ය විගණන දෙකක් සිදුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreඅද මුලු ලෝකයම බියට පත් වෙලා. කොරෝනා වෛරසය නිසා. නමුත් ලංකාවේ එහෙම බියයුතු තත්ත්වයක් නෑ. පහුගිය පාස්කු ප්‍රහාරයෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම කඩා වැටුණා. දැන් මේ කොරෝනා නිසා මොකද වෙලා තියෙන්නේ.
Read Moreඉන්දියාවේ දෙවැනි නව කොරෝනා වෛරස් ආසාදිතයාත් කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ. මීට පෙරද ඉන්දියාවේ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා කේරළ ප්‍රාන්තයෙන් වාර්තා විය.
Read Moreමේ වන විට කිසිදු පුද්ගලයෙකුට රෝගය ආසාදනය වුණු ලකුණු වාර්තා වෙලා නැහැ. මොවුන්ව ඉතා සුපරික්ෂාකාරීව බලාගන්නවා වගේම තව දින 13 කින් පසු රෝග ලක්ෂණ වාර්තා නොවුණහොත් ඥාතීන්ට භාරකරන්න බලාපොරොත්තු වෙනවා.
Read Moreරටේ ජාතික ගුවන්සේවයක් හා දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් තිබීමේ වැදගත් කම වූහාන් වල සිරවී සිටි ශ්‍රී ලංකිකයින් මෙරටට ගෙන ඒමේ සිද්ධියෙන් තහවුරු වුයේ යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreනව කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ හුබෙයි පළාතේ දින 10කින් ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් අද (02දා) අවසන් කිරීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දෙසි වලට යටත්ව ඉදිරි මැතිවරණයේ පොදුජන පෙරමුණ තරග කිරිමට සුනානම් නැති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreකොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දෙනුවර මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය කියා සිටිහ.
Read Moreමිලියන 300 ක ණය සහන පැකේජයට සංචාරක ක්ෂේත්රයේ නිරත වන ව්‍යාපාරිකයන්ද ඇතුළත් වන පරිදි අදාළ චක්‍ර ලේඛ සංශෝධන කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයේ දී කළ ඉල්ලීමක් පරිදි මෙම පියවර ගෙන ඇත.
Read Moreරෝග පාලනය කිරීමේ හා වැළැක්වීම් මධ්‍යස්ථාන නිල ට්විටර් ගිණුමට අනුව H1N1 හේතුවෙන් ඇමෙරිකාව තුළ පමණක් අවම වශයෙන් පුද්ගලයන් 10000ක් 2019 ඔක්තෝබර් 01 දා සිට 2020 ජනවාරි 25 දා අතර කාර්තුවේදී ජීවිතක්ෂයට පවත්ව ඇති බව සඳහන් වෙයි.
Read Moreචීනයේ විට ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරස් රෝගය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙම වෛරසයේ පැතිරීම තරමක් වේගවත් වෙනවා.
Read More