saravita-anim2

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 9104 hours ago

LATEST

ජනාධිපති මැගසින් බන්ධනාගාරයේ නිරීක්ෂණයක

calendar_today 2020 පෙබ 10 - 19:53 remove_red_eye - 785  

හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(10) වැලිකඩ

උපාධිධාරීන් පනස් දහසක් බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පනවා තිබෙන අනවශ්‍ය නීති ඉවත් කරන ලෙස ඉල්ලා අද (10දා) රැකියා විරහිත උපාධිධාරීන් කොළඹදී විරෝධතා පාගමනක් පැවැත්වීමට කටයුතු කළේය.

Read More

කොරෝනා වෛරසය ශරීරගත වූ පිරිස් සුව වූ පසුවත් නැවත එම රෝගය අදාළ පුද්ගලයාට වැළඳිය හැකි බවට චීන විශේෂඥයින් සොයාගෙන තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් වී තිබෙන අතර

Read More

ආදේශක අනියම් තාවකාලික පදනමින් 2014 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින් සේවයේ ස්ථිර කිරීමට පසුගිය ආණ්ඩුව සිදුකළ සැලසුම් අවලංගු කර දමා තිබෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ක්‍රිකට් කණ්ඩායම ලන්ඩනයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL506 සහ UL504 දරණ ගුවන් යානාවලින් දිවයිනට ළඟා විය.

Read More

පොලිස් විශේෂ කාර්ය බළකායේ 12 වැනි අණදෙන නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද (10දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

Read More

අනුරාධපුර පුදබිමේ පිහිටි ලොව විශාලතම ගඩොල් ස්මාරකය ලෙස සැළකෙන මහසෙන් රජුගේ විශ්මිත නිර්මාණයක් වන ජේතවන චෛත්‍ය ඉරිතැලී ගොස් තිබේ.

Read More

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මගින් පිදුරුතලාගල කඳු මුදුනෙහි ස්ථාපිත කිරීමට යෝජිත රේඩාර් පද්ධතිය සඳහා වන ටෙන්ඩරය සම්බන්ධයෙන් අමාත්‍යංශය වාර්තාවක් කැඳවයි.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක පදනම මත සේවය කරන සේවකයින් 1488 ක් පමණ ස්ථීර කරන ලෙස ඉල්ලා, අද (10දා) දින රත්මලාන දුම්රිය අංගනයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

Read More

සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10දා) සිදු කෙරිණි.

Read More

යක්කල ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසකට විසක් ආඝ්‍රහනය වීමෙන් අද (10දා) සවස 2 පමණ වනවිට සේවිකාවන් 15 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරිණි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුළ පිරිහි යන සිය බලය රැක ගැනිම සඳහා විශාල වශයෙන් ණය වී මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රිවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවැසීය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන රෝගීන් විශාල අඩුවක් හුබෙයි පළාතෙන් හැරෙන්නට චීනයේ අනෙකුත් පළාත්වලින් වාර්තා වන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලිජියෑන් ශාඕ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් සමහර අය කියනවා එකතු වෙලා යන්න ඕන කියලා. සමහර අය කියනවා නෑ වෙන්වෙලා යමු කියලා. බහුතර මතයට අපි යන්න ඕන.

Read More

විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා එතුමා සදහන් කරලා තිබුණා, සද්ධාන ගත වීමක් අවශ්‍යයි කියලා.

Read More

නවක සිසුන්ට අමානුෂික නවක වදය ලබා දීමේ චෝදනාව හේතුවෙන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට කිලිනොච්චි මණ්ඩපයට පැමිණීම තහනම් කර තිබේ.

Read More

නිකවැරටිය පොලිස් ස්ථානයට වාර්තා වී ඇති පහර දී බරපතල තුවාල සිදුකිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතා සහාය ඉල්ලයි.

Read More

සැකකරු සමාජ ජාල හරහා සකස් කරන ව්‍යාජ whatsapp, instagram, face book හා snapchat ගිණුම් හරහා කොළඹ හා ඒ අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමුන් රැවටීමට ලක්කර ඇති බව පොලීසිය පවසයි.

Read More

ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකරගෙන තිබේ.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවෙමින් තිබේ.

Read More

දූෂණ, වංචා, අක්‍රමිකතා හා බලය අනිසි ලෙස පරිහරණය කිරීම වැළක්වීමේ අරමුණින් ජනාධිපති ලේකම්වරයා මේ චක්‍රලේඛය නිකුත් කර අත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.

Read More

දුම්රිය ප්‍රවේශපත් සඳහා පෙරගෙවුම් කාඩ් (Prepaid Card) සහ ඊ-ටිකට්පත් (e-ticketing) හඳුන්වාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසළ ටොන් මිලියන 32කට වැඩි ප්‍රමාණයක් එකතු වන බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (09) දිනය අවසන් වනවිට 910 දක්වා ඉහළ යයි.

Read More

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනිකුත් පක්ෂ එකතුවෙන් බිහි කිරීමට නියමිත නව සන්ධානයේ ලියාපදිංචි කටයුතු මේ සතිය තුළ අවසන් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම සන්ධානයෙන් පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

Read More

ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම පරාජය කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසාලනය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ. කලින් මේ වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබිණ.

Read More

මාර්තු මස දෙවැනි සතිය දක්වා ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි නොලැබෙන බවත්, එහෙත් මාර්තු 15 පසු බොහෝ ප්‍ර‘දේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හෝමාගම ශ්‍රී ලංකා තාකෂණික විශ්වවිද්‍යාලය තුළ අන්තර් ජාතික පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.