තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 143 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
දහවල් 12 සිට අද සවස 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 312 ක් ගතවු පැය 6 තුළ අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදී ඇති බවට අද (31) සවස් කාලයේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreමීගමුවේදි කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු ඔහුගේ ආගමානුකූලව සිදු නොකිරීම හේතුවෙන් ඇතිව තිබෙන මතගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පවසයි.
Read Moreකොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වුනු කෙනෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය යනුවෙන් සමස්ත ලංකා ජම්යියතුල් උලමා සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreතංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද (31) දින සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි.
Read Moreඉන්දියාවේ අංක එකේ ධනවතා ලෙස සැලකෙන රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන මුකේෂ් අම්බානි එරට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කෝවිඩ් -19 වසංගතය පාලනය සඳහා රජය ගෙන යන වැඩසටහනට සහාය දක්වමින් මුදල් ප්‍රදාන ඇතුළු ප්‍රදාන රැසක්ම සිදු කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreකොළඹ නගරයට අත්‍යාවශය සේවාවන් සඳහා පැමිණෙන අයවළුන් සෞඛය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරව ක්‍රියාත්මක කරමින් කොළඹ නගරයට පැමිණීම තහවුරු කිරීම මගින් කොළඹ නගරයේ මෙම වෛරසය පැතිරීම අවම කර ගැනීම මෙහි අරමුණයි.
Read Moreහෙට (1) සිට දින 7 ක් සෑම දිනකම රාතී‍්‍ර 7 සිට 8 දක්වා සෑම විහාරස්ථානයකම ආශිර්වාද පින්කම් සිදුකරන ලෙස ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය නිවේදනයක් නිකුත් කරමින් සියලු විහාරස්ථානවලින් ඉල්ලීමක් කර තිබේ.
Read Moreමධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ දක්වා වෛරස් රෝගීන් 6 ක් හඳුනාගෙන ඇති අතර, එම සියල්ලම පිටරටින් පැමිණි පුද්ගයන් වෙයි. කෙසේ වෙතත් කොවිඩ් පරීක්ෂණ සිදුකිරිමට රට තුළ පහසුකම් නොමැති හෙයින් වෛරසය හඳුනා නොගෙන පැතිරී ඇති බවට සැකයක් පවතී.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක සේවකයකු හදිසියේ ශ්වසනාබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක් අද 31 දින පස්වරුවේ තාවකාලිකව වසා දැමීමට දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය පියවර ගත්තේය.
Read Moreකොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreනුවරඑළිය සිට බදුල්ල බන්ධනාගාරය දක්වා ධාවනය වු බන්ධනාගාර බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළිමෙන් එම බස් රථයේ ගමන් ගත් බන්ධනාගාර නිලධාරින් හයදෙනෙකු නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලීසිය පැවසිය.
Read Moreවිදෙස් රටවලසිට පැමිණ ආරක්ෂක අංශ මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් 2021 දෙනෙකු මේ වන විට සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවදාරණය කරයි.
Read Moreලබන අප්‍රේල් මස 02 වෙනිදා සහ 03 වෙනිදා රජයේ විශ්‍රාම වැටුප් ලැබීමට නියමිත ජේෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ නිවෙස්වල සිට බැංකු වෙත රැගෙන ගොස් යලි නිවෙස් කරා රැගෙන ඒමේ ක්‍රමවේදයක් රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භ කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
Read Moreහැටන් දික්ඔය දරවල වත්ත පහළ කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ අද (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට යොමු කල බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පැවසිය.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැළදී රෝහල් ගතව සිටි පුද්ගලයෙක් ඉන් සම්පුර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ අනුව අද (31) දිනයේදී කොරෝනා වෛරසය වැලදීමෙන් සුවය ලබා රෝහලෙන් පිටවූ පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක් වනවා.
Read Moreනමුත් බහුතරයක් ලාංකිකයන් ඉතාලිය මුහුණ දි තිබෙන අසිරු තත්වයේදි ඉතාලිය අතහැර නොයා මෙම තත්වයට මුහුණ දීමට තීරණය කර තිබේ.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවයි.
Read Moreව්‍යාප්තව පවතින කෝවිඩ් වෛරසය තත්ත්වයේ රෝග ලක්ෂණ හදුනා ගැනිමට අවශ්‍ය Polymerase chain Reaction (PCR) යන්ත්‍ර දෙකක් පිරිනැමිමට ජාත්‍යන්තර පරමාණුවක බලශක්ති මණ්ඩලය තිරණය කර තිබේ.
Read Moreමහනුවර අකුරණ ප්‍රදේශයේදි කොරෝනා වෛරසය ආසාදිත වූ හඳුනාගත් පුද්ගලයා දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ අවමඟුල් උත්සවයක් පවතීන නිවසකට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ බවට ලද තොරතුරක් මත අද දින දහවල් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ දඹුල්ල පොලීසිය එක්ව නික වටවන ගම්මානයේ නිවාස හතක් පුද්ගලයන් 33 දෙනෙකු නිවාස තුළම නිරෝධායන කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට වූහ.
Read Moreඅද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 10ක් හමුවී ඇති අතර ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 132ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොළඹ, කලුතර,ගම්පහ, යාපනය, මහනුවර හා පුත්තලම දිස්ත්‍රික්කවලට දිගටම ඇඳිරි නීතිය. සෙසු දිස්ත්‍රික්කවලට හෙට (01දා) පෙරවරු 6.00ට ඉවත් කරන ඇඳිරි නීතිය යළිත් පස්වරු 2.00ට පැනවීමට නියමිතය.
Read Moreබ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය සඳුදා පැවැති ඩොලර් 22.76 සිට අද පෙරවරුව වන විට ඩොලර් 23.37 දක්වා 2.7% ක ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
Read Moreලොව පුරා තර්ජනයක් ලෙසින් මතුව ඇති කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වයට එරෙහිව බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ ඊයේ (30දා) අයිස් හොකී ක්‍රීඩාවේ නිරතව තිබේ.
Read Moreලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතය පිළිබඳ සටහන් කිහිපයක් ඊයේ දිනයේදී ඊජිප්තුවේ මහා පිරමීඩ මත ඩිජිටල් තාක්ෂණය ආධාරයෙන් සටහන් කෙරුණු බව වාර්තා වෙයි
Read Moreආහාර හා ඖෂධ සම්බන්ධව මතුවන ජනතා ගැටලු යොමු කිරිම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
Read Moreඅප්‍රේල් මස තුන්වැනි සිකුරාදා එනම් වික්ෂෝප සිකුරාදා දින උදෑසන 11.00ට සියලුම කතෝලික දේවස්ථානවල සීනු නාදකරන්නට යෙදෙන බවත් එම අවස්ථාවේදී රාගම තේවත්ත බැසිලිකාවේදී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සිදුකරන විශේෂ යැදුමට නිවෙස් තුල සිට එකතුවන ලෙසත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreමධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියාට පෞද්ගලිකව ප්‍රතිකාර කළ බව කියන වෛද්‍යවරයාද දින 14 ක නිරෝධායනයට ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
Read Moreඅද දිනයේ මේ දක්වා පස්වරු 3.20 වන විට කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More