saravita-anim2

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

2026 පෙබරවාරි මස 23 වන සඳුදා

Latest News - timelapse 9397 hours ago

LATEST

එකවර සිව් දෙනෙකුට කෘතිම ශ්වසනය දිය හැකි යන්ත්‍රයක් නිර්මාණය කරයි

calendar_today 2020 අප්‍රේ 02 - 12:18 remove_red_eye - 672  

එකවර රෝගීන් 04 කට කෘත්‍රීම ශ්වසනය ලබාදිය හැකි යන්ත්‍රයක් මෙරට හෙද නිලධාරියෙකු නිර්මාණය කර තිබේ.

නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරන රටවල් සහ කලාපවලට පුද්ගලික ආරක්ෂක උපකරණ ලබා දීමට චීනය දරන උත්සාහය තමන් පිළිගන්නා බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා කියා සිටියේය.

Read More

නව කොරෝනා වයිරසයට එරෙහිව භාවිත කළ හැකි එන්නත් දෙකක් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් විසින් විද්‍යාගාර අත්හදා බැලීම්වල නිරත වෙමින් සිටියි.

Read More

මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා ආසාදනය වී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 216515ක් බවට පත්ව තිබේ.

Read More

කොරෝනා අවදානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ යුද හමුදාව විසින් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලියේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පමඩුව යුද හමුදා කඳවුරේදී නිරෝධායනය වීමෙන් පසුව අද (02) තුන්වන කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු සිය නිවෙස් වෙතට යාම සිදු විය.

Read More

මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම යන රෝග තත්ත්වයන්ගේ පෙළී ඇති බවත් රෝගියා රෝහල්ගතවී ඇත්තේ රෝගය උත්සන්න වූ අවස්ථාවේදී බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.

Read More

අවම සෞඛය පහසුකම්වත් ලබා නොදීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කෝවිඩ් 19 රාජකාරි වලින් ඉවත්වන්නට තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සෞඛය අමාත්‍යාංශයට දන්වා සිටියි.

Read More

දකුණු පළාතේ පුද්ගලයින් 2600 දෙනෙකු පමණ මේ වනවිට ස්වයං නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

Read More

ගතවු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ (01) උදෑසන 6 සිට අද (02) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,015ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හේනේගම කහටාන මුත්තෙට්ටුවවත්ත ප්‍රදේශයේ නිවසක ඝාතනය කරන ලද 28 හැවිරිදි මවකගේ හා අවුරුදු 3ක දියණියකගේ සිරුර හා නිවසේ වහලයේ එල්ලී මියගොස් සිටි ගෙහිමි සැමියාගේ සිරුර 01දා සවස 3.00ට පමණ හමුවු වු බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.

Read More

රට තුළ ගෙවතු 400,000 ක එළවලු වගාවන් ව්‍යාප්ත කිරිමට රජය තීරණය කර ඇති අතර ඒ සියලුම වගාවන් මෙ මස 10 වන විට ආරම්භ කල යුතු බව රජය දැනුම්දී තිබේ .

Read More

ඇමෙරිකාව විසින් නිරන්තරයෙන් චෝදනා කළ රුසියාව අමාරුම අවස්ථාවේදී ඇමෙරිකාවේ පිහිටට පැමිණෙයි.

Read More

එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ සමස්ත මරණ 4,745ක් දක්වා වැඩිවී ඇති බවද එරටින් වාර්තා වෙයි.

Read More

වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිසද 47,000කට ආසන්න වෙමින් ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු 30 වන දින සිට 2020 අප්‍රේල් 01 වන දින දක්වා ගුවන් විදුලි සංස්ථාව, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, ගාල්ල දිස්ත්‍රීක් මහ ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

කොරෝනා රෝගයෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද ( 1 ) දා සොයා ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

පවතින තත්ත්වය හේතුවෙන් කල්බදු වාරික හා පොලී ගෙවීම් සඳහා සහන ලබා දී තිබුණ ද, එකී චක්‍රලේඛය හරහා ආවරණය වන්නේ සීමිත වාහන ඛාණ්ඩ ප්‍රමාණයක් බැවින්, කල්බදු පහසුකම් යටතේ ඇති සියලුම වාහන සඳහා කොන්දේසි විරහිතව, වාරික හා පොලී අයකර නොගැනීමේ මාස 06ක සහන කාලයක් ලබා දෙන සමස්ත ලංකා රථ වාහන ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

Read More

ඇඳිරි නීතිය පැනවු මාර්තු 20 වන දින සිට මේ වන තෙක් පුද්ගලයින් 9028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පුද්ගලයින් 2,352ක් කොවිඩ්-19 ආසාදනය වීමෙන් එරට තුළ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිතයන් 29,474කි.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්විමේ අරමුණින් මහජනයාට පොලිස් මුලස්ථානය වෙත පැමිණිලි ලබා දිම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දිමට පොලිස් මුලස්ථානය කටයුතු කර ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාදිත රෝගීන් තිදෙනෙක් සම්පූර්ණ සුවය ලබා අද(01) සවස පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත මෙම මස හෙට (02), අනිද්දා (03) සහ අප්‍රේල් 05 වෙනිදා යන දිනවල රාජ්‍ය ඔසු සැල් සහ දිවයිනේ පිහිටි සියලුම පෞද්ගලික ඖෂධ අලෙවිසැල් විවෘතව තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයේ කිසිඳු වෙනසක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .

Read More

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

ලංකාව තුළ වාර්තා වන කොරෝනා රෝගින් ගණන අද (1) වන විට 146ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දිමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබාදෙන සහන මල්ලක් ලබා ගැනිමට පැමිණි විශාල පිරිසක් පැය 8ක කාලයක් බගවන්තලාව ග්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට රැඳි සිට ආපසු හිස් අතින් නිවස කරා පිටව ගොස් ඇත.

Read More

පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යවරුණ සෙනෙවිරත්න මහතා අද (01) පැවසීය.

Read More

අප්‍රේල් 08 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලුම මගී ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.