රජයේ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය ,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මුදල් කොමිෂන් සභාව ඉදිරියෙන් පසුවේ.
මෑත කාලය තුළ දුම්රිය ප්‍රමාදවීම් ගණනාවක් වාර්තා වන බවත් ඊට හේතු කුමක්දැයි සොයා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දැනුම් දී තිබේ.
Read Moreගල් අගුරු කෝච්චිය ධාවනය කිරීමේ දී සංචාරකයින්ට ඇති වූ ගැටළුවට හේතුව ඔවුන් සීමාව ඉක්මවා සිදු කළ ඇතැම් ක්‍රියාකාරකම් බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
Read Moreහෙට (20දා) දින සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී වැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඒ අනුව 0777 128 128 යන අංකය හඳුන්වා දී ඇති අතර එය හෙට (20දා) සිට ක්‍රියාත්මක වෙයි.
Read Moreසිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැයි පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් සලකා සියලු ජාතික පාසල් වාරය මැද සිදුරක ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read Moreබඩු මිල සම්බන්ධව රජයට චොදනා එල්ල වුවත් ජනවාරි මාසයට සාපේක්ෂව මේ වන විට බොහෝ එළවඵ රැසක මිල අඩුවක් දක්නට ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
Read Moreතම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (19දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ගැටලුවක් මතු කළේය.
Read Moreශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන තිබෙනවා. තරුණ පරපුර ඉන් මුදා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙනවා.
Read Moreඑළඹෙන මාර්තු මස පළ වෙනි දිනට පෙර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීයක් නියෝජනය වන පරිදි ඉඩම් සඳහා දීමනා පත්‍ර ලක්ෂ දෙකක් ලබාදීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත්, ජනතාව තමන් වෙත නොගෙන්වා ජනතාව වෙත ගොස් සහන ලබාදීම නව රජයේ ප්‍රතිපත්තියක් බවත් ඉඩම් හා වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අද 19 දින මතුගම දී පැවසීය
Read Moreමහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාව විසින් මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කළද, ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් නොදන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreශ්‍රී ලන්කන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය ලබන මස 4 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.
Read Moreඅද (19) අලුයම රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreපවතින රජය කටයුතු සැලසුම් කරන්නේ විද්‍යාත්මක හා තාර්තික ආකාරයෙන් බව රාජ්‍ය අමාත්‍ය එස්.බී දිසානායක මහතා සඳහන් කරයි අද (19) පෙරවරුවේ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා,
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතී මේ වන විට සකස් කරමින් තිබෙන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද (19දා) රෝහලින් පිටව ගියාය.
Read Moreතමාව සිරගතව සිටි වසර 05ක කාලය සඳහා හිඟවැටුප් හා වන්දි ඉල්ලා හිටපු ආබාධිත යුධ හමුදා සෙබලෙකු බුත්තල නගරයේ තොරණක් මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.
Read Moreවව්නියාව පොලිස් පවුල් සුබසාධක සංගමය මුදල් අවභාවිත කර ඇති බව වව්නියාව කොට්ඨාසයේ පොලිස් නිලධාරීහු චෝදනා කරති.
Read Moreඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට නව පක්ෂ හා කණ්ඩායම්වලට එක්විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින්හට වාර්ෂිකව ලබා දෙන නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා අන්තර්ජාලය ඔස්සේ ආසන වෙන් කිරීමේ ක්‍රියාවලිය අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේදි ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
Read Moreයකඩ පොලු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කර තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කළ දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකරුවන් එම නඩුවේ හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය.
Read Moreමාධ්‍යයට අදහස් දැක්වීම හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා යම් හෙයකින් මෙම ඇප කොන්දේසි කඩ කරන්නේ නම් යළිත් රක්ෂිත බන්ධනාගර ගත කරන බව දැනුම් දුන්නේය.
Read Moreඅනවසර ගිනි අවි රජයට භාරදීමේ වැඩසටහන යටතේ දිවයින පුරා අනවසර ගිනි අවි 200ක් දිවයින පුරා පොලිස් ස්ථානයන් වෙත භාරදී ඇති බව පොලීසිය පවසයි.
Read Moreඉදිරි මහ මැතිවරණය සඳහා හංසයා ලකුණින් තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයන් හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read More2020 වර්ෂ සැමරුම් මුද්දරය 2020-02-20 වන දින පැය 20.20 (රාත්‍රී 8.20ට) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් සිදුකිරිමට නියමිතය.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අද (19දා) අභියාචානාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
Read Moreපුත්තලම නගර සභාවට පැමිණි ඇමෙරිකා තානාපතිවරිය පුත්තලම නගරාධිපතිවරයා හා කාර්ය මණ්ඩලය සමඟ පැයකට ආසන්න සුහද හමුවක නිරත විය.
Read More