නුවරඑළිය පොලිස් වසමේ නෙස්බි වත්තේ පීඩෘ කොටසේ ක්ෂේත්‍ර අංක 11 හි දිනක් පමණ වයසැති ගැහැණු බිලිඳු මළ සිරුරු දෙකක් හමුව තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවදුරටත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅංගොඩ බෝවන රෝග රෝහලේ (අයිඩීඑච්) ප්‍රතිකාර ලබමින් සිටින කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී සුව වූ චීන ජාතික කාන්තාව අද (19දා) එම රෝහලෙන් පිටව යෑමට නියමිතව තිබේ.
Read Moreමේ අනුව අදාළ නෞකාව කොළඹ වරාය ආසන්නයට රැගෙන විත් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.
Read Moreපාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කොමිසමෙන් සිදුකරනු ලබන පරීක්ෂණ පිළිබඳ පමණක් සතුටට පත්විය හැකි බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා ලේ දන් දීමේ වැඩසටහනක් අද (18) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
Read Moreපවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි.
Read Moreමොරටුව, ලුනාව නාගරික මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීමේ කටයුතු අවසන් කර ඉදිරි සතිය තුළ ජනතාවට ලබා දීමට කටයුතු කරන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
Read Moreවිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රස් සභිකයන් වන අමිබෙරා සහ ජෝර්ජ් ඊ බී හෝල්ඩින්ග් යන අය විදේශ අමාත්‍යංශයේදී පැවැත්විණි.
Read Moreසිංගප්පූරුවේ ගෘහස්ථ අංශයේ සේවිකාවක වශයෙන් සේවය කරන ශ්‍රි ලාංකික කාන්තාවක් වන පී.ජසින්තා මහත්මිය 2020 වසරේ හොඳම විදේශීය ගෘහස්ථ සේවිකාව ලෙස සම්මාන හිමි කර ගෙන තිබේ.
Read Moreවිශේෂ කුසලතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමේ (SSW) වැඩසටහන මෙහෙයවන ජපානයේ අධිකරණ අමාත්‍යාංශයේ නිළධාරීන් සමග හා එරට කම්කරු අමාත්‍යාංශයේ නිළධාරීන් සමගද ශ්‍රි ලංකා දූත පිරිස සාකච්ඡාවල නිරත විය.
Read Moreගම්මිරිස් ආනයනය තහනම් කර තිබියදීත් ගම්මිරිස් මිල අඛණ්ඩව පහත වැටීම පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස ආර්ථික සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව, අපනයන සංවර්ධන අධිකාරියට අද (18) නියෝග කළේය
Read Moreප්‍රමිතියෙන් තොර ලිහිසි තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව තොරතුරු දන්නේ නම් 1977 හෝ 0117755481 හෝ 0117755482/ 0117755483 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලා සිටී.
Read Moreපසුගිය ආණ්ඩු සමයේදී ඖෂධ ජාවාරම්වලට සම්බන්ධ වූ ඇතැම් පිරිස් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළත් වෛද්‍ය සැපයුම් අංශය තුළත්, ඖෂධ ගබඩා තුළත් සේවය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මන්ත්‍රීවරයෙකු විසින් සභාගත කරන ලේඛන කථාවට අදාළත්වයක් තිබිය යුතුයි යැයි කථානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ මන්ත්‍රීවරයෙකු විසින් සභාගත කරන ලේඛන කථාවට අදාළත්වයක් තිබිය යුතු බවත් , එලෙස සභාගත කරන ලේඛන කථාව අවසන් වූ වහාම සභා මේසය මත තැබිය යුතු බවත් කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.
Read Moreබුලත්සිංහල පොලිස් වසමේ බෝතලේගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාධිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (18 ) දහවල් අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreඅත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්දයෙන් පසුගිය අවුරුදු හතරහමාර තුල විමර්ශනය කල අපරාද පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉවත් කර අලුත් නිලධාරීන් පත් කර ඇති බවට අධිකරණයට වාර්තා වී ඇති බවත් එමගින් මිග් යානා ගනුදෙනු සම්බන්දයෙන් විමර්ශන යට ගැසීමේ උත්සහයක නිරත වන බවට සැකයක් මතු වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය.
Read Moreවසර 22ක් පුරා පවතින ගුරු – විදුහල්පති වැටුප් විශමතා ඉවත් කර වැටුප් වැඩිකිරීමට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම වෙනුවෙන් ලබන 26 දින ලෙඩ නිවාඩු දමා දිවයින පුරා ගුරු – විදුහල්පතිවරුන් වැඩවර්ජනයක නිරතවන බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා අද ( 18දා) මාතලේ දි පැවසිය.
Read Moreදැනට පවතින තත්වය අනුව සංවර්ධන කටයුතු සදහා මුදල් ලබා ගැනීම අපහසු බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශක්තිමත් රජයක් පත් කර ගැනීමෙන් පසුව ජනතාවට අවශ්‍ය පරිදි පහසුකම් ලබාදීමට කටයුතු කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි
Read Moreසිසුන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ඔවුන් තුළ ඒ සම්බන්ධව අලෙවිකරුවන් සහ පොළඹවන්නන් විසින් ඇතිකර ඇති දුර්මත බව ද සඳහන් කළ තේනබන්දු මහතා, මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිගුකාලීන ව නිදි වැරීමට හැකියාව ලැබෙන බව, ධාරණ ශක්තිය වැඩිදියුණු වන බව, සමාජයේ කැපී පෙනීමට හැකිවන බව, ලිංගික ආකර්ශණය දිනාගත හැකිවන බව, ලිංගික ශක්තිය වැඩිවන බව, ආදී කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව විද්‍යාත්මක ව තහවුරු කර ඇති බව ද අවධාරණය කළේය.
Read Moreයාපනය මණ්ඩතිව් කලපුවේ නීතිවිරෝධීව කඩොලාන ශාක කපමින් සිටි අයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුව මගින් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන කෑගල්ල ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් ගේට්ටුව අසල මාර්ගයේ සම්පූර්ණ අලුත්වැඩියාවක් සිදුකිරීම හේතුවෙන් අද සහ හෙට දිනයන් හිදි එම මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි ඒ අනුව
Read Moreඅවිධිමත් සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යයන් ද නිහඩව සිටීම කණගාටුවට කරුණකි.
Read Moreපොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගූ නව සන්ධානය හරහා විවිධ මතදරමින් සිටි පිරිස් එක් කිරීමේ ගෞරවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
Read Moreරටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ඉවත්වීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබෙන බවත්, මේ පිළිබඳව ඊයේ (17දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreවූහාන් නුවර ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියූ ෂිමින් මහතා අද දින (18) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.
Read Moreසංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි
Read Moreසැකකාර ජයන්ත සමරවීර මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ ඔහුගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ ඊයේ(17) දින පැවති අධික මාර්ග තදබදය හේතුවෙන් තම සේවාදායකයාට නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනි සීටිමට නොහැකී වූ බවත් ඒ පිළිබඳ සිය කණගාටුව පළ කරන බවත් නීතිඥවරයා අධිකරණයේදි සඳහන් කලේය.
Read Moreකිසියම් දේශපාලන පක්ෂයක හෝ ආයතනයක සිටින නායකයෝ සොරකම් කරනවා නම් ඔවුන් යටතේ ඉන්න ගෝලයෝ බයක් නැතුවම හොරකම් කරනවා. යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read Moreයාපනය අරියාලෙයි ප්‍රදේශයේ නිවෙස් රැසක් මංකොල්ලකා රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා රන් පවුම් 20 ක් හා රුපියල් 410,000 ක මුදලක් සොරාගත් පස් දෙනෙකුගෙන් යුත් කල්ලියක් ඊයේ 17 දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
Read More