saravita-anim2

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා

Latest News - timelapse 9051 hours ago

LATEST

ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාවට

calendar_today 2020 පෙබ 22 - 12:46 remove_red_eye - 620  

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම හා ඒ ඒ දිස්ත්‍රික්කයන්ට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

දක්ෂිණ අධිවේගයේ දිගුවක් වන මාතර සිට මත්තල දක්වා වන කොටස ගාස්තු අය කරන මහා මාර්ගයක් බවට ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදි පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දි නාවික හමුදාව ලකුණු 11-10 ක් ලෙස ඉදිරියට පැමිණීමට සමත් වුවද දෙවැනි අර්ධයේදී විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නිරත වූ හැව්ලොක් ක්‍රීඩකයෝ තවත් ලකුණු 15ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තේ නාවික හමුදාව ලකුණු 07 කට සීමා කරමිනි.

Read More

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (2020 පෙබරවාරි 21) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

Read More

වියළි කාලගුණය හා පානීය ජලයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ පවුල් 51175කට අයත් පුද්ගලයන් 215525ක් පිඩාවට පත්ව තිබේ.

Read More

ඒ.ටී.එම්. කාඩ්පතකින් රුපියල් 45,423ක මුදලක් වංචා කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් යුද හමුදාවේ මුලිකත්වයෙන් රෝහලක් ඉදිකිරීමට නියමිතය. අනුරාධපුර, මිහින්තලය ප්‍රදේශයේදී මෙම රෝහල ඉදිකරයි.

Read More

රාත්‍රී කාලයේදී කුරුණෑගල, නුවරඑළිය හා වව්නියාව ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් ඉහළ ගොස් තිබේ.

Read More

ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රධාන නීති උපදේශකවරයා ලෙස යුද්ධය පැවති කාලයේ දී විශාල කාර්යයභාරයක් රට වෙනුවෙන් ඉටු කළ නිලධාරියෙකි.

Read More

සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුමට අදාළ මූලික එකගතාවයන්ට දෙරටේ නියෝජිතයින් එළැඹෙන ලදී.

Read More

ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’(TAKANAMI) නෞකාව අද (21දා) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබන හා රෝහල්වලින් පිටත්ව යන රෝගීන් සංඛ්‍යාව වෛරසය අලුතෙන් ආසාදනය වන සංඛ්‍යාවට වඩා අඛණ්ඩව තෙවැනි දිනටයත් ඉහළ අගයක් ගත්තෙය.

Read More

දඹුල්ල - මාතලේ මාර්ගයේ නාලන්දේ පාසල ආසන්නයේදී දඹුල්ල දෙස සිට මාතලේ දෙසට ධාවනය වූ ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

Read More

කඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

විදුලි අක්‍රමිකතා නැවැත්වීමට මෙන්ම පහසුකම් රැසක් සහිත පළමු වරට ස්මාර්ට් විදුලි මීටරයක් ශ්‍රී ලාංකික අර්ධ රාජ්‍ය ආයතනයක් වන ලෙකෝ ආයතනය හඳුන්වා දී තිබේ.

Read More

එක් පුද්ගලයෙක් ග්‍රෑම 5කට සමාන ප්ලාස්ටික් ප්‍රමාණයක් සතියකට ආහාරයට ගනු ලබනවා. ලෝකයේ සිදුකළ පරීක්ෂණ මත ජලයේ වැඩිම මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු යැයි වාර්ථවෙන්නේ ඇමෙරිකාව හා ඉන්දියාව අවට මුහුදෙයි

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු වලදී ටෙන්ඩර් පිරිනැමීම සොයාබැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Read More

අන්තර්ජාල සමාජජාල මාධ්‍ය හරහා ළමයින්ගේ පින්තූර රැගෙන, එම පිංතූරවලට නිරුවත් ඡායාරූප බද්ධ කර, ඒවා අන්තර්ජාලයට මුදා හරින බව ප්‍රකාශ කරමින් බිය වද්දා, ගැහැණු ළමයින් ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

Read More

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට යෝජනා කර සිටී.

Read More

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත‍්‍රය බාර නොගෙන ප‍්‍රතිෙක්‍ෂප කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20දා) තීරණය කළේය.

Read More

ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්ගෙන් 5800ක් පමණ විවිධ උපත් ආබාධ සහිතව උපත ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

පලාලිහි පිහිටි යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොල වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළකර තිබේ.

Read More

පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා දැනට පොලිස් සේවය හා පොලිස් විශේෂ කාර්ය බළකාය අතහැර ගොස් සිටින පිරිස් නැවත බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

Read More

දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන රටවල් අතර ලෝකයේ රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව 68 වැනි ස්ථානයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම පිණිස 2019 ජනාධිපතිවරණ සමයෙහි ලබා දෙන ලද සියලු ගුරු පත්වීම් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත අත්හිටුවා තිබිණ.

Read More

නැගෙනහිර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මත්තල ගුවන්තොටුපළේ සිට වැල්ලවාය හා සියඹලාණ්ඩුව හරහා පොතුවිල් ප්‍ර‘දේශය සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා සහ සීමාසහිත කොලඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා පොහොර ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලැබී තිබේ.

Read More

රාවණ ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත් පත් රැසක් මෙරටට දායාද කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඊයේ (19දා) අභාවප්‍රාප්ත වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.