ලෝක ව්‍යාප්ත කොරෝනා වසංගතයෙන් මිදීමට පක්ෂවිපක්ෂ සියලූ දේශපාලනඥයන් සමාජයට නායකත්වය දිය යුතු බවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් එම බර ඇදගෙනයා නොහැකි නිසා මෙම අවස්ථාවේදී තමන් ජනතාවට සහන සලසමින් සිදුකරන්නේ දේශපාලනයක් නොව සමාජ යුතුකමක් ඉටුකිරීමක් බව අමාත්‍ය විමල් විරවංශ මහතා සඳහන් කරයි.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවයේ නියුතු එක්දහස් දෙසීය දෙනෙකු ස්වේච්ඡාවෙන් පිරිනැමූ රුපියල් කෝටියක මුදලක් අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අද (07) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත භාර දෙනු ලැබිණ.
Read Moreසනත් කොළඹ අඩු ආදායම්ලාභී පවුල්වලට වියළි සලාක බෙදයි කොවිඩ්-19 වෛරස (කොරෝනා වෛරසය) තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු ඇතුළත් වියළි සලාක බෙදාදීමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය කටයුතු කර තිබුණි.
Read Moreකන්තලේ ප‍්‍රදේශයේදී අසනීපව රෝහල් ගත කර සිටි මීරිගම ප‍්‍රදේශයේ 25 හැවිරිදි තරුණිය කොරෝනා ආසාධිතයකු නොවන බව හෙළිවී ඇත.
Read Moreකොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඉන්දියාවේ ඇතැම් ප්‍ර දේශවල ජනතාව පහරදෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකොරෝනා වසංගතය ව්‍යාප්ත වූවාට පසු මැඩ පැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැලක්වීම රජයේ අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 42ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreගොවි ජනතාවගේ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරෑවුල මහතා අද (07දා) පස්වරුවේ පැවසීය.
Read Moreචීනය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් පසුව ප්‍රථම වරට ඊයේ දිනයේදී මරණ හෝ නව දේශීය වශයෙන් සම්ප්‍රේෂණයන් වාර්තා වී නොමැති බව එරට ජාතික සේඛ්‍ය කොමිසම පවසයි.
Read Moreජපානය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 252 ක් සහ තවත් මරණ 7 ක් ඊයේ දිනයෙදී වාර්තා වී තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඅප්‍රේල් 20 තෙක් දෙසතියක කාලසීමාව තුළ වසංග තත්ත්වයේ දෙවන නැගීමක් අපේක්ෂා කරන බැවින් දින 14 ක් බැගින් කාල සීමාවන් දෙකක් තුළ දී සීමාවන් සහ නීතිරීතී දැඩි කිරීම අත්‍යාවශ්‍ය බව ද පෙන්වා දෙන ලදි.
Read Moreකොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු යාපනය දිස්ත්‍රීක්කයෙන් වාර්තාවීම හේතුවෙන් එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පූර්ණ විෂබීජහරණයක් සිදුකිරීමට පොලීසිය, පොලිස් විශේෂකාර්ය බලකාය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් මේ දිනවල පියවර ගෙන ඇත.
Read Moreකොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවෙනදා උවැසි උවැසියන්ගෙන් ගෙන් පිරී යන ඓතිහාසික පොලොන්නරුව ගල් විහාරය අද දිනයේදී කිසිවෙකුත් නොමැති පාළු ස්ථානයක් බවට පත්ව ඇති අයුරු.
Read Moreමධ්‍යම පළාතෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සියලු දෙනා හමුවූ දැනට හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම දුෂ්කර වී ඇති බැවින් මෙම ප්‍රදේශ සඳහා සතොස මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.
Read More(LONG READS)ඇතිව තිබෙන වසංගත තත්වයත් සමග මේ දින වල මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වල නිතර ඇසෙන, දක්නට ලැබෙන PCR ගැන සැමට අවබෝධ වන ආකාරයෙන් ලියන්නට සිතුවෙමි.
Read Moreමිනිසුන් රහිත 5G බෙදාහැරීමේ මෝටර් රථයක් අප්‍රේල් 6 වන දින චීනයේ බීජිං හි බීජිං තාක්ෂණ ආයතනයේ දී භාණ්ඩ ප්‍රහනය සඳහා යොදාගෙන තෙිබේ.
Read Moreකොවිඩ්-19 ට එරෙහි සටනේ ඉදිරි පෙළට පුද්ගලික ආරක්ෂක උපකරණ ඉල්ලා සිටීම මීට හේතු වෙයි.
Read Moreනවසීලන්තය නීතිය අනුව ඔවුන්ට අවශ්‍ය වාර ගණනක් හදිසි නිතිය දීර්ඝ කිරීමේ අවස්ථාව තිබේ.
Read Moreහිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන් සිදුකළ යෝජනාව ගැන පැහැදිලි කරයි.
Read Moreමේ අනුව ඉතාලිය, ස්පාඤ්ඤයට පසුව කොරෝනා මරණ 10000ක් වාර්තා වූ රට බවට ඇමෙරිකාව පත්විය.
Read Moreබක් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබුණද අද දිනයේ විහාරස්ථා වලට නොගොස් නිවසේදීම පින් දහම් වල යෙදෙන ලෙස මහා නායක හිමිවරුන් ඇතුළු සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreදැඩි සත්කාර ඒකකයට යොමුකළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගැන ඇමෙරිකානු නායකයා අදහස් දක්වයි.
Read Moreඔපෙක් සංවිධානය සහ පාර්ශ්ව අතර සාකච්ඡා කල් යාමෙන් බොරතෙල් මිල යළිත් පහළට.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 75,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreසබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (7) පස්වරු 2 සිට පැය 8ක් කොළඹ 09,14 සහ නවගම්පුරට ජල සැපයුම අත්හිටුවන බවට ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටියි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය වැලදීම හේතුවෙන් රෝහල් ගත කර සිටින බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් ඊයේ ( 05) දින සහ අද ( 06) දින පුත්තලම පොලීසිය, රූපවාහිනි සංස්ථාව, පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
Read More