චීනයේ පැතිර ඇති කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරස් වසංගතයට එරෙහිව චීනයේ ජනතාව එකාවන්ව සටන් කරමින් සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ඇමෙරිකානු ගිණුමකට නිතීවිරෝධීව මුදල් බැරවී ඇති බව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් මූලස්ථානයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreනීතිපති දප්පුලද ලිවේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා අතර මේ වන විට ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය අධිකරණය මගින් විසඳා ගත යුතුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreකෝවිඩ් 19 වෛරසයේ රෝග විනිශ්චය නිර්ණායකයන් සංශෝධනය කිරීම හේතුවෙන් හුබෙයි පළාතේ තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.
Read Moreකඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් හඩ නැගූ වන සංරක්ෂණ නිලධාරිය සමග රජය, ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය පෙනී සිටින බව සම කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පැවැසීය.
Read More2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කුමාර් සංගක්කාර නැවතත් පාකිස්තානයේදී ක්‍රීඩා කිරීම සුවිශේෂී අවස්ථාවකි.
Read Moreසෑම වසරකම දෙසැම්බර් හා ඊළඟ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇතිවන සහල් හිඟය මත පදනම්ව සිදුවන සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreලක්ෂ 92ක් වියදම් කිරීමෙන් කෝ ප්‍රතිඵලය. ඔය පාර්ලිමේන්තුව අවුරුදු දෙක තුනකට වහලා දැම්මට කිසි ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙන්නේ නෑ.
Read Moreහෙරොයින් කිලෝවක් තම සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
Read Moreප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreරහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇත්ද යන්න පිළිබඳ තහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලයක් නැතැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (12දා) දැනුම් දුන්නේය.
Read Moreඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
Read Moreසියලුම ගීත නිර්මාණකරුවන් සඳහා මාර්තු 01 දා සිට කර්තෘ භාග ගෙවිම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී තිබූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජාතික පෙරමුණ හා එක්ව තිබේ.
Read Moreඅනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බවත් ඒ අනුව එය වසර කිහිපයකට පෙර අකුණු වැදීමකින් සිදුවූ හානි වීමක් සඳහා ගැල්වූ බදාම දියවීම හේතුවෙන් අදාළ හානිවීම් නැවත දිස්වීමක් වෙයි.
Read Moreක්‍රීඩාංගණයක් සකස් කිරීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මීගමුව ප්‍ර‘දේශයේ ඉඩමක් ලබා ගැනීමේදී ඊට එරෙහිව කටයුතු කළ වන සංරක්ෂණ නිලධාරිනිය නීතිය නිසියාකාරව සිදුකර තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.
Read Moreආහාර නිෂ්පාදනයන්හි සුරක්‍ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක් නිකුත් කිරීමට අවශ්‍ය ආහාර රසායනාගාරයක් (Food Laboratory) කටුබැද්ද පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී හෙට (13දා) විවෘත වේ.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12දා) කොළඹදී පැවැත්විණි.විවෘත සරසවිය කඩයක් නොකරනු සහ වැඩි කළ පාඨමාලා ගාස්තුව ඉවත් කරනු යන ඉල්ලීම් මුල්කර ගනිමින් අන්තරේ සිසුහු මෙම විරෝධතාවේ නිරත වූහ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදයක් තිබෙන බැවින් ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන ලෙසට බිම් මට්ටමේ පාක්ෂිකයින්ට උපදෙස් ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreකාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ.
Read Moreසමගි ජාතික බලවේගය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ විට United National Power යන නම ලැබෙන බවත් එය කෙටි කළ විට UNP යනුවෙන් දැක්වෙන බවත් එක්සත් ජාතික පක්ෂයෙ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළි එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝ වල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමනය මණ්ඩලය පවසයි.
Read Moreඑයා බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැඳවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද (12දා) පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ බව කියන දුරකතන සංවාද තමන් වෙත ලබාදෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.
Read Moreරාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ප්‍රධානත්වය දරමින් පැවැත්වූ රැස්වීමකදී කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව තම අදහස් පළ කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී දේවානී ජයතිලක මහත්මිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.
Read Moreඉදිරි මැතිවරණයේදී සියලුම දිස්ත්‍රික්වලට තම පක්ෂය තරඟ වැදීමට අපේක්ෂා කරන බැව් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.
Read Moreගිණුම්කරණය, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය හා විද්‍යාව විෂයයන් සඳහා වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (Non Programmable Calculators) භාවිත කිරීම සඳහා අවස්ථාව
Read Moreචීනය ක්‍රියාත්මක කරන එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියට සම්බන්ධ වීම මගින් ශ්‍රී ලංකාවට බොහෝ ප්‍රතිලාභ ලැබී ඇති බටව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් කළ ප්‍රකාශය චීනයේ ඇගයීමට ලක්ව තිබේ.
Read More