ගිනි බිසව් (Guinea Bissau ) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ ( Umaro Cissoko Embalo ) මැතිතුමා කෙටි සංචාරයක් සදහා 2/14 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මේ දිනවල චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ තෙල් මිල සුළු වශයෙන් අඩුවීමක් පෙන්නුම් කරන බවත් තවදුරටත් මිල පහළ යන්නේ නම් එහි වාසිය මහජනතාවට ලබාදෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreදියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක් රඳවා සිටි වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා අද දින (14) දින උදේ 11.00ට පමණ කදවුරෙන් කොළඹ යුධ හමුදා මුලස්ථානය වෙත යාමට පිටත්වු බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් චමින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමාන්කූලම් රෝහල් භූමියේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමට කැනීම් කටයුතු වල නිරත සේවකයින්ට එම භූමියේ තිබි හමු වූ අස්ථි කොටස් කිලිනොච්චිය රෝහලේ විශේෂඥ වෛද්‍යරයා විසින් එව හමු වූ අස්ථි කොටස් වසර 20කට වඩා පැරණි බවට නිගමනය කර ඇත.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ සම නායකත්වය පිළිබඳ කිසිදු ඉල්ලීමක් කර නැතැයි මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreකුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ කරදර හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
Read More72 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ලබාදී තිබූ සතියක පොදු සමා කාලය තුළ ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් 13ක් සහ සෙසු නිලයන් 8,005ක් නැවත සේවයට වාර්තා කර තිබේ.
Read Moreමස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක වෙත පැමිණ තිබුණි.
Read More2020 වර්ෂ සැමරුම් මුද්දරය අගමැති ප්‍රධානත්වයෙන් නිකුත් කෙරෙන අතර, මොහිදීන් බෙග් වෙනුවෙන්ද මුද්දරයක්.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු 10,000කට ආසන්න ඇමනුම් ප්‍රමාණයකින් සමන්විත වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටී.
Read Moreශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ යෝජනාවක් මත දෙවටගහ මුස්ලිම් පල්ලියේදී මෙය පැවැත් වෙයි.
Read Moreකොළඹ උතුර කොට්ඨාසයේ මුතුවැල්ල මාවත හා අලුත් මාවත අතර මාර්ගයේ එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreනව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වෙයි.
Read Moreකැළි කසල කන්ටේනර් කොළඹ වරායෙන් හා කටුනායක අයෝජන ප‍්‍රවර්ධන කලාපයෙන් පිටතට ප‍්‍රවාහනය කිරීම සම්ධන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු ක‍්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අභියාචනාධිකරණය අධිකරණ ඇමතිවරයාට, අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ නිතිපතිවරයාට අද (13දා) නියම කලේය.
Read Moreහැටන් සිංගිමලේ රක්ෂිතයේ අද දින (13) උදැසන හටගත් ගින්න තවදුරටත් පැතිර යමින් තිබු නිසා ගින්න පාලනය කිරිමට ආපදා කලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇත.
Read Moreහිගුරක්ගොඩ ගිරිතලේ ජනපදයේ නිවසක කලක පටන් පවත්වාගෙන ගිය ගංජා බෙදා හැරිමේ මධ්‍යාස්ථානයක් කේරළ ගංජා ග්‍රෑම් 500ක් , ත්‍රිවිල් රථ දෙකක් යතුරු පැදි 03ක් සහ පුද්ගලයින් 06ක් අද (13) දින අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ මත්දුව්‍ය වැටලිම් එකකය පවසයි.
Read Moreමධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන ස්ථාන කිහිපයකින් 1980 අංක 57 දරණ මධ්‍යම සංස්කෘතික අරමුදල පනතට පටහැණිව යමින් පසුගිය 2016 ජනවාරි මාසයේ සිට 2019 ජූලි මස 30 වැනි දා දක්වා නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 1147ක් අයකරගෙන ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් හෙළිව තිබේ.
Read Moreදක්ෂිණ අධිවේගි මාර්ගයේ බරවකුඹුක - මත්තල - හම්බන්තොට දක්වා වන කොටස පෙබරවාරි 23 දා විවෘත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ’අද’ට සඳහන් කළේය.
Read Moreකනෙන් ඇඳලා එළියට දාන්න එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායක් නෑ. අපිට පක්ෂ නායකයන් වෙනස් කරන්න කියලා පක්ෂය කඩන්න බෑ.
Read Moreජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ සහ රජයේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම සඳහන් කරමින් ණය ඇතුළු වෙනත් පහසුකම් ලබා ගැනීම සඳහා නිලධාරිනට බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු ලැබී තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකළ ඉන්දීය සංචාරයේදී ඔහුගේ පවුලේ උදවිය එයට එක්වුණත් රජයේ මුදල් භාවිත කිරීමක් සිදුවූ බවට තමන් විශ්වාස නොකරන බව සම කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreබෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවක සාමණේර ස්වාමින්වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ 08 වන අදියර 2020 පෙබරවාරි මස 16 වන දින සිට 23 වන දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreසේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම්දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreරුපියල් මිලියන 163කට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ සමස්ත දායකත්වය ලෙස සෝමාලියා පාලිත ගිණුම වෙත මාරු කිරීම පිණිසට මුදල්, ආර්ථික සහ පුතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreදීර්ඝ කාලීනව උසස්වීම් නොලබා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා සිටින සිටින කාන්තා හා පිරිමි පොලිස් නිලධාරීන්ට එක් වරක් පමණක් බලපාන පරිදි උසස්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More“චීනය කෝවිඩ් -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඉදිරියේ දී මේ රටේ කිසිඳු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13දා) අවධාරණය කළේය.
Read Moreසමගි ජනබලවේගය සමගින් එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
Read Moreපාස්කු ප්‍රහාරයෙන් පසුව චීනය ඇතුළු රටවල් 48 කට ශ්‍රී ලංකාව ලබාදුන් නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreමුදල් ආරවුලක් හේතුවෙන් සහෝදරයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. සූරියවැව ප්‍රදේශයේදි අද පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
Read More