කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණයකට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව,ලෙබනනය, සිරියාව, ඊජිප්තුව යන රටවලින් කුවේට් රට වෙත පැමිණෙන හා පිටත්ව යන සියළු ගුවන් ගමන් 2020 මාර්තු 06 වන දින සිට සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා ඇති බව එරට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
Read Moreදේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකිවිණැයි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා පවසයි.
Read Moreකළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයක් මගින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ප්‍රදානයක් වශයෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreරටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටී.
Read Moreකොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටී.
Read Moreජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreබාල වයස්කාර දැරියක අපයෝජනය කිරිමේ සිදුවිමට සම්බන්ධ සැකකරු හඳුනාගත් වහාම නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති මහින් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය සහ සෞදි අරාබිය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත් හිටුවා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.
Read Moreකොරෝනා වෛරසය රට තුළට පැමිණීම නතර කිරීමට නිසි විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටී.
Read Moreලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලා සිටී.
Read Moreඅද (2020 මාර්තු 06) සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (06දා) අධිකාරි බලපත්‍රය නිකුත් කළේය.
Read Moreලංකාවේ ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 14 වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත හිමිකර ගත්තේය.
Read Moreශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා සංස්කෘතික අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreමෙම සබඳතාව බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙකු විසින් එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා කළ ඉහළම ලකුනු සබඳතාව වේ. එමෙන්ම එය එක්දින තරගයක පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුනු සංඛ්‍යාවද වන අතර මේ අනුව ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හා උපුල් තරංග විසින් 2006 වර්ෂයේදී එංගලන්තයට එරෙහිව පළමු කඩුල්ලට එක් කල ලකුනු 292 ක වාර්තාව සිව්වැනි ස්ථානය දක්වා පසු බැසිණ.
Read Moreශ්‍රී ලංකා කඩුළු 6 ක් ලකුනු 109 ක් තුළදි බිද වැටී තිබුණද හයවැනි කඩුල්ල වෙනුවෙන් දසුන් ශානක හා තිසර පෙරේරා පන්දු 23 කදී ලකුනු 46 ක සබඳතාවක් පැවැත්වීය
Read Moreදිවයිනේ සියලුම නාගරික හා ග්‍රාමීය පෙදෙස්වල පරිසර පවිත්‍රතාවය රැකගැනීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමුව තිබේ.
Read Moreගෙවීගිය මාස දාහතරක කාලය තුළදී රුපියල් බිලියන දහඅටක වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ කංසා අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreමෙයින් කණ්ඩායමක් තුනක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වෙනුවෙන් හා තවත් කණ්ඩායමක් යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
Read Moreව්‍යාපාරිකයන් විසින් කෘත්‍රිම ලෙස එළවළු මිල ඉහළ දැමීම පාලනය කිරීම සඳහා ජාතික මාධ්‍ය ඔස්සේ එළවළු මිල දර්ශකයක් දිනපතා ප්‍රචාරය කරවීමට මේ මස සිට කටයුතු කරන බවට සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreබැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
Read Moreමේ වනවිට දුම්රිය ධාවනයේ දී දුම්රිය ප්‍රමාදයක් තිබෙනවා. මගී ජනතාව මට දුරකතනයෙන් පවා කතා කර දන්වා තිබෙනවා ඇතැම් කාර්යාල දුම්රිය පවා විශාල ප්‍රමාදයක් තිබෙන බව. දුම්රිය ප්‍රමාදයට බලපා තිබෙන ප්‍රධානම හේතුව තමයි සේවකයින් 10,000ක පමණ හිගය. පසුගිය වසර 05ක කාලය තුළ විදිමත් පරිදි දුම්රිය සේවකයින් බඳවා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මෙම හිගය ඇති වී තිබෙනවා යැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read More2020 මාර්තු 08 දින සිට කුවේට් රාජ්‍යය වෙත යන සියළු ශ්‍රී ලාංකිකයන් කොරෝනා වෛරසයේ (කොවිඩ් -19) ආසාධිතයෙකු නොවන බවට ඉදිරිපත් කළ යුතුව තිබූ PCR නම් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීම අවලංගු කර ඇති බව කුවේට් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreමෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ත් වූ කන්ජුක්කුලිය, මුගුණවටුවන ලිපිනයේ පදිංචිකරුවෙකු වන අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Read Moreබස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සහ මොණරාගල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි මට්ටමක හෙවත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreචීනය කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධ ව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී ඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් අද පිටකෝට්ටේදි ආරම්භ විය.
Read Moreඅද දහවල් මෙම තත්වය ඇතිව තිබෙන අතර සිසු දරුවන්ගේ ඇඟ කැසීමට පටන් ගෙන ඇති අතර ඇතම් දරුවන්ට හුස්ම ගැනීමට පවා අසීරු වීමෙන් එම අවස්ථාවේදීම විදුහල්පති හා ගුරුවරුන් විසින් මාමඩුව ප්‍රාදේශීය රෝහලට දැනුම් දීමෙන් පසුව එම සිසු දරුවන් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇත.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පැවරෙන බලතල ප්‍රකාර ව සාධාරණ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ කිසිඳු අභියෝගයක් නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමේ අරමුණින් වැලිසර ලාදුරු රෝහල මෙරට ප්‍රති නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කළ අතර මේ තීරණයට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවේ නියැලෙන අතර මෙම උද්ගෝෂණය ආරම්භ කල අතර අද ක්‍රියාක්මක වන්නේ මෙහි තුන්වැනි දිනයයි.
Read More