තවත් රෝගීන් 13ක් සුවය ලබයි
- 28 05 2020
- 13:40
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් තවත් 13ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුව වූ මුළු සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් කොවිඩ් ආසාදිතයන් 714ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
