(LONG READS) ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.
ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබියදී සංගමය ගත් තීන්දු තීරණ කණගාටුවට කරුණක් බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreක්‍රම ක්‍රමයෙන් කොරෝනා රෝගය ලංකාව තුළ යම් උත්සන්න මට්ටමකට පැමිණ ඇත්තේ පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා බව ඔබ අප සැවොම දන්නා කරුණකි.
Read Moreබහුදින ධීවර යාත්‍රාවන්,සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රික්කවල ධීවර වරායන් භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරි විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්‍ය බව බව ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.
Read Moreඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read More’’මෙම රෝගය තවමත් ලංකාවේ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීමක් නැති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.’’
Read Moreවිදේශ රටවල සහ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල රැකියාවන් වල නිරතව සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පුද්ගලයින් 2245 දෙනෙකු නිවෙස් වල සිට නිරෝධායනය වන බව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය.
Read More(LONG READS) Facebook හි සැරිසැරීමේදී කොවිඩ්-19 පිළිබඳ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු නොකර ඒවා Share නොකරන්න.
Read Moreනව කොරෝනා වසංගතය වැළැක්වීමට, හඳුනා ගැනීමට සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට සහ මහජන සෞඛ්‍ය සූදානම ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 128.6 ක් ශ්‍රී ලංකා COVID-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතියට ලබාදීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ
Read Moreනව කොරෝනා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට ඊයේ (02දා) දිනය වන විට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.
Read More28,000ක් තාවකාලිකව ඉවත් කළද, එම සේවක වැටුපෙන් 80%ක් දීමනාවක් ලෙස ගෙවන බවට එකඟතාවක්.
Read Moreනිරෝධායනය සඳහා මේ වන විට දියතලාව කඳවුරුවලට පැමිණ අවසන් කණ්ඩායමත් සිය නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර අද (3) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත්වූ බව දියතලාව යුද හමුදාව පවසයි.
Read Moreඅකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත රෝගීන් සමඟ මොනම හෝ ආකාරයක සම්බන්ධතාවයක් තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරඳුගහමඩ මහතා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreකොරෝනා වයිරස් අවදානම හේතුවෙන් යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව වන්නි දිස්ත්‍රීක්කයේ පිහිටවූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායන කටයුතු සියල්ල නිමා කරමින් අද (03) අවසන් කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායනය අවසන් වී යුද හමුදාවේ පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවෙස් වෙතට ගියහ.
Read Moreමේ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත සටහනකි.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවල කප්පම් ගැනිම්, මංකොල්ලකැම් වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකු ඊයේ (02) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලීසිය පවසයි.
Read Moreහෙට දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොවිඩ් - 19 වසංගතය හේතුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට ලක්ෂ 10ට අඩු බැංකු ණය නැවත ගෙවීමේදී ලබා දී ඇති සහන කාලය, රාජ්‍ය අංශයේ ලක්ෂ 10ට වැඩි ණයවලටත් ලබා දෙන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ජනාධිපතිවරයෙගන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
Read Moreමහ බැංකුවෙන්, කොවිඩ්-19 ව්‍යසනය මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහාය වීමට මූල්‍ය ආයතන වෙත උපදෙස්.
Read Moreමේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreදැඩි නිරෝධායන පියවර තුළ ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන්ට වෙඩි තබන ලෙස පිලිපීන නායකයා ආරක්ෂක අංශවලට කියයි.
Read Moreසෞදි අරාබියේ මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 1,885ක් වන අතර මරණ 21ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවෛරසය ආසාදනයෙන් 53,000කට ආසන්න පිරිසක් මේ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ හා ලංකාවේ නීතිය යටතේ දඬුවම් කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
Read MoreMetallurgical Corporation of China LTD ආයතනය වෙතින් කොරෝනා මර්ධනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ රැසක් පරිත්‍යාග කර තිබේ.
Read More58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය.
Read Moreමේ අනුව ඇතිවන ගැටලු විසා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම ලබා ගැනීමට ජනපතිවරයා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බවත් මේ පිළිබඳව නොපමාව ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා පවසයි.
Read Moreඒ අනුව එළැඹෙන සිකුරාදා දින සිට නියමක් නොමැතිව රාත්‍රී කාලයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට නියමිතය.
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදි එය උල්ලංඝනය කර පුද්ගලයින් 10,039 ක් අද (2) දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂ නායක රැස්වීමක් කැඳවීය.
Read More