මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට මාස 03කට අධික කාලයක් පැවති වියළි කාළගුණය නිමා කරමින් අද (29) දා පස්වරුවේ පැයක පමණ කාලයක් වර්ෂාව ඇද හැලුණි.
අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreකර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර් සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලය සභාපති උපසේන දිසානායක මහතා පවසයි.
Read Moreඅප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයෙන් කෝවිඩ් 19 රෝගියෙකු අද දිනයේ වාර්තා වුවත් එම ප්‍රදේශයට ප්‍රවේශ වීම අඩාල කරන්නට තරම් අර්බුදයක් ඇතිවී නොමැති බව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා “අදට” පැවසුවේය.
Read Moreබිරිඳ සහ ස්වාමියා දෙදෙනාම අත්‍යාවශ්‍ය සේවාවල රාජකාරියේ නියුතු වී ඇති පවුල් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන ලෙසත්, ඒ සඳහා විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටියි.
Read Moreනව කෙරෝනා වෛරසය තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙලට උරදෙමින් ශ්‍රී නාවික හමුදාව ඊයේ ( 28) දින මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කරන ලදි.
Read Moreඅද (29.03.2020) දින පැවැති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී විශ්‍රාමික වැටුප් ගෙවීම පිළිබඳව මෙම තීරණ ගනු ලැබීණි.
Read Moreඇදිරි නිතී බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කරයි.
Read Moreනව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 29) ගාල්ල අධිකරණ සංකීර්ණයේ විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.
Read Moreසෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන සිසු හෙද පුහුණුවට අභ්‍යාසලාභින් විද්‍යුත් ක්‍රමයට ( online) බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාර ගැනිම අප්‍රේල් 20 දක්වා දිර්ඝ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දන්වා සිටියි.
Read Moreජයවර්ධනපුර ඔබේසේකරපුර ප්‍රදේශය වසා දැමීම තාවකාලික එකක් වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේය.
Read Moreමහනුවර නගරය හා ඒ අවට ප්‍රදේශවල මාස ගණනක් පැවති වියළි කාළගුණය නිමා කරමින් අද (29) දින පස්වරු 3.00 පමණ සිට පැයකට පමණ ආසන්න කාලයක් වැසි ඇද හැළෙන්නට විය.
Read Moreනුතන තාක්ෂණික ක්‍රම යොදාගෙන ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුභවතුන් විසින් දරුවන්ට නිවස තුළ සිට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව උදාකොට දි ඇති බව ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පවසයි.
Read Moreඅද (29) උදෑසන 6 සිට අද දහවල් 12.00න් අවසන් වූ පැය 6ක කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 56ක් බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.
Read Moreකොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය මඩින්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විකල්ප සොයා බලන බව එහි ප්‍රධාන විධායක මනු සාව්නි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
Read Moreකෝවිඩ් - 19 හෙවත් කොරෝනා රෝගය පැරදවීම වෙනුවෙන් මේ වනවිට සමස්ත ලෝකයම එකට එක්ව පිළියම් සොයමින් සිටියි. ලංකාවද මේ වනවිට කොරෝනා රෝගීන් සියය ඉක්ම වූ රටක් වන අතර, රට පුරා රෝහල් රැසකම කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සිදුකරයි. කොරෝනා රෝගය ඉතා ඉක්මනින් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි බැවින් සෞඛ්‍ය අංශ දැඩි ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීම් සිදුකරයි. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ගන්නා මෙම උත්සාහයට සහයක් වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ර
Read Moreකොරෝනා 19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම් නිස්තාර් නැමැත්තා සමග සෘජුවම සම්බන්දකම් පැවැත්වු 16 දෙනෙකු හදුනාගෙන නිරෝධයනයට යොමු කර ඇති බව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති අසංන රාජපක්ෂ මහතා පැවැසිය
Read Moreහැටන් දික්ඔය නගර සිමාවේ රෝගින්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දිමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක් විසින් අද (29) දින ආරම්භ කර ඇත.
Read MoreCOVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් නවීනතම දැඩිසත්කාර ගිලන් රථ දෙකක් ද, රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ප්‍රදානය කර තිබේ.
Read Moreමාර්තු 28 වැනි සෙනසුරාදා දහවල් වන විට එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 17,457 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වී සිටියහ.
Read Moreනිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි .
Read Moreකොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම්. නිස්තාර් නැමැත්තාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මහනුවර රෝහලට ඇතුළත් කොට තිබේ.
Read Moreසිකුරාදා සංඛ්‍යාලේඛනවල සිට සෙනසුරාදා දිනයේ මරණ සංඛ්‍යාව 889කින් ඉහළ ගොස් තිබේ.
Read More“හදිසි අවස්ථාවක් ඇති වී තිබීම මම අභියෝගයක් ලෙස භාර ගත්තා. මම මගේ ජාතියට සේවය කළ යුතුයි. දහ දෙනෙකුගේ කණ්ඩායමක් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළා.”
Read Moreමේ වන විට වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 10කි.
Read Moreචීන ප්‍රධාන භූමිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 45ක් වාර්තා වූ අතර එහින් 44ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයෝ වෙති.
Read Moreත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (2020 මාර්තු 29) කටයුතු කරන ලදි.
Read Moreසියලුම මගී ගුවන් යානා වෙත, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
Read Moreඅමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව මෙම නේවාසිකාගාරය ලබා දීමට කටයුතු කර ඇති අතර මෙය කාමර සියයකින් සමන්විත විය.
Read More