saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 9199 hours ago

LATEST

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ලෙන්

calendar_today 2020 මැයි 15 - 19:41 remove_red_eye - 729  

ගතවූ පැය 24ක කාලයේ දී වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.

COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් බිලියනය ඉක්මවයි.

Read More

නව යුද්ධ හමුදා සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ක්‍රියාත්මක කරනු ලබන සීමිත ගුවන් ගමන් මෙහෙයුම් වැඩසටහන යටතේ අද (15) දින තුළ ගුවන් මගීන් 319 ක් , ගුවන් යානා 05 ක් යොදා ගනිමින් , කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ගමනාන්ත 03ක් සම්බන්ධ කර ගනිමින් ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබීය .

Read More

අද (15) සවස 6 වන විට කොරෝනා ආසාදිත වු නව රෝගින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

පුත්තලම පාලවි සමාගමේ අනියම් පදනමින් ඇසුරුම් අංශයේ සේවය කරනු ලබන සේවකයින් අතරින් පිරිසක් අද ( 15 ) විරෝධතාවයක නිරත විය.

Read More

ආණ්ඩුව ඉන්ධනවලින් විශාල ලාබයක් ලබනා අතර, මුදල් නොමැති බව කියමින් රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරනා බවත්, ඒ අතර අධිවේගී මාර්ග ඉදිකිරීමට රු. කෝටි 3100ක් වෙන් කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) නිවේදනය කර ඇත.

Read More

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇපය අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රති ශෝධන පෙත්සමට අදාළ ලේඛනවලට රාජිත සේනාරත්න මහතාගේ අත්සන් ලබා ගැනීම සඳහා අවසර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්අධිකරණය අද (15) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කර ඇත.

Read More

රාජිත සේනාරත්න මහතාගේ නිදහස වෙනුවෙන් සෑම අවස්ථාවකදීම පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කරන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව මෙවර පැවැත්වුයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

Read More

කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා 2020 ජුලි 31 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට තිරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් නිවේදනය විසින් නිවේදනය කර ඇත.

Read More

නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශව​ල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර හා නාවික ප්‍රජාව​ට අවවාද කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් නිකුත් කරනු ලබන ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයන්හි සහතික පත් ලබාගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම වෙනුවට මාර්ගගත (online)ක්‍රමයට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව සලසා ඇති බව ප්‍රාචීන භාෂෝපකාර සමාගම සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිසට වඩා එම රෝගයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව ප්‍රථම වරට අද දිනයේදී ඉහළ ගොස් තිබේ.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව මැතිවරණ නීති රීති උල්ලංඝණය කරන්නක් බැවින් එම ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් අද (15) දිනයේ දී ඉහළ යමින් ඒකක 45.5 ක හෙවත් 1.04% ක වර්ධනයක් වාර්තා කරනු ලබයි.

Read More

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

Read More

අනාගත අභියෝගයන්ට මුහුණ දීමට අන්තර්ජාලගත පාඨමාලා හා දුරස්ථ අධ්‍යාපන ආකෘති ක්‍රියාත්මක කිරීම ගැන සිතා බැලිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

බ්‍රහස්පතින්දා දිනයේදී චීනය තුළ අලුතින් තහවුරු කළ කොවිඩ් 19 රෝගීන් 4ක් වාර්තා වී තිබේ.

Read More

වැලිසර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකල මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 225ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා වෛරස් රෝගීන් හමුවුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සහිත නව වාට්ටුවක් රන්ගිරි දඹුල්ල උරුමය සුරැකීමේ සංවිධානය මුලිකත්වයෙන් දඹුල්ල ප්‍රදේශයේ සියලුම ස්වේචිජා සංවිධානවල සහ දේශපාලන අධිකාරියේ දායකත්වයෙන් පුද්ගලික ආයතන ධන පරිතාගයෙන් ඉදිකොට දඹුල්ල මූලික රෝහලට භාර දීම අද (15) දින පෙරවරු සිදු කෙරිණි.

Read More

කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 30ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 151ක් දක්වා ඉහළට.

Read More

ඉතාලියේ ලොක්ඩවුන් ලිහිල් කර දහවන දිනය වු ඊයේ (14දා) දිනයේදි දෛනික නව කෝවිඩ් ආසාධිතයන් හා මරණ පෙර දිනයන්ට සාපේක්ෂව සුළු වර්ධනය වීමක් සිදු වූ බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

Read More

සියලුම ආගමික හා ජනවාර්ගික කණ්ඩායම්වල ජාතික උරුමයන් ආරක්ෂා කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වයරසියේ අවධානම හේතුවෙන් නිරෝධායනය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන එන ලද සාමාන්‍ය වැසියන් 180 දෙනෙකු අද (15) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදි සාර්ථකව නිරෝධායනය අවසන් කිරීමෙන් පසුව නිවෙස් වෙතට පිටත් වූහ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වන තෙක් පොදු ප්‍රවහන සේවා පවත්වාගෙන යාමේ දී සියලුම පොදු ප්‍රවාහන සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා ප්‍රවාහන සේවා කළමනාකරන කාර්යය සාධක බලකායක් ප්‍රවාහන සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (14දා) පත් කර තිබේ.

Read More

ඉතාලියේ කෝවිඩ් 19 ආසාදිත වි මියගිය සමස්ත පිරිසෙන් 60.9‍% ක් පිරිමි පාර්ශවයත් 30.1‍% කාන්තා පාර්ශවයත් වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එසේම පුද්ගලික අංශයේ සේවකයන්ගේ මාසික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය ගෙවීමටත් මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 10 දෙනාගෙන් 8 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.