saravita-anim2

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 9192 hours ago

LATEST

මත්කුඩු සමග බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට

calendar_today 2020 මැයි 17 - 10:05 remove_red_eye - 440  

මත්කුඩු මිලිග්‍රැම් 1420ක් සන්තකයේ තබාගෙන සිටි බුස්ස බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (16) රාත්‍රි රත්ගම කන්දගොඩ ගලහිදවත්ත ප්‍රජාශාලව අසලදි අත්අඩංගුවට ගත් බැව් රත්ගම විශේෂ කාර්යබලකා කදවුර පවසයි.

කටුනායක පොලිස් වසමේ , හීනටියන ප්‍රදේශයේ පෙරේදා (15දා) දින රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසයි.

Read More

හික්කඩුව, අලුත්වල,බේරතුඩුව ,තිලකගම ,ගිමාන ,කලූපේ යන ගම්මානවල ගංවතුර තත්ත්වය මග හැරීම සඳහා මේ රන්ගල්ල ඇළ අමුණේ වාන් දොරටු දහයම විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කීවේය.

Read More

මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නිසා මෙලෙස හිතු මතේ මුදල් වියදම් කිරීම මගින් ජනාධිපතිවරයාට ප්‍රශ්න ඇතිවෙනවා මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට වන්දි ගෙවිමට සිදුවෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 රෝගීන්ට ට්‍රම්ප් යෝජනා කළ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ගැන නිව්යෝක් සෞඛ්‍ය කොමසාරිස් කතා කරයි.

Read More

බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ 35,000කට ආසන්නයි, ආසාදිතයන් 250,000ක සීමාව කරා පැමිණේ.

Read More

ඊයේ(16) දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනාගෙන් 23ක් නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

මේ අනුව ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25කි

Read More

චීනය පදනම් කරගත් කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සමග කැනඩාව සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන් විය.

Read More

’’ඓතිහාසිකවම ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට මුහුණදීමට සිදුවී ඇති, අභ්‍යන්තරයේ පවතින අසමානතාවන් වසංගතය පිළිබිඹු කළා.’’

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ආසාදිතයන් 233,142ක් දක්වා ඉහළට.

Read More

ගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,630,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 957 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තද වැසි, තද සුළං හා රළු මුහුද පිළිබඳව අවවාදාත්මක රතු නිවෙදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.අද (16දා) රාත්‍රී මෙම නිවේදනය නිකුත් කළේය.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද පස්වරු 6.00 පමණ වන විට පවුල් 775කට අයත් පුද්ගලයන් 2668ක් පීඩාවට පත්ව තිබේ.

Read More

හෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Read More

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 949 ක් දක්වා ඉහළ ගිය බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල වෘත්තිකයින් ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද ඇතුළු කුලි රථ හිමියන්ට අවසර දි ඇතැයි පොලීසිය පවසයි.

Read More

අද (16) රාත්‍රී 8 සිට එළැඹෙන සඳුදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.‍

Read More

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය මෙම තොරතුරුවල සාවද්‍යතාවය පිළිබඳව ගාඩියන් පුවත්පතේ කර්තෘ වෙත ලිපියක් යවමින්, මෙම අන්තර්ගතය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියාය.

Read More

පවතින වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක නායයාමේ අවදානම් කලාපවල ජීවත්වන ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී .

Read More

අද (16) දිනයේ සවස 6.15 පමණ වන විට කොරෝනා වෛරසය අසාදිත වු නව රෝගින් දෙදෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 936ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරෙහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි .

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ පැවති අඩුපීඩන තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 තුළදී දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මෙම කලාපයේ සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60-70 ක් පමණ ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ දක්වා ඇත.

Read More

පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මේ අනුව වාහන ලියාපදිංචිය, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම වාහන පරීක්ෂා කරන වාර්තා ලබාදීම ඇතුළු සියලු කටයුතු සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වර් 4.00 දක්වා ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11කට අයත් සමාජිකයින් 49ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර ඊයේ ( 15) දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 43ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.