’’වෛරසය තව කාලයක් අප සමග සිටීවි. එය සම්ප්‍රේෂණය මැඩපවත්වා ගත හැකි ස්ථාවර තත්ත්වයට පත්වීමට ක්‍රමයක් සොයා ගත යුතුයි’’
’’ළමයින්ට එය බලපාන්නේ නැති බවට වන වැරදි තොරතුරු ප්‍රධාන ධාරාව බවට පත්වීමට අප ඉතා පරිස්සම් විය යුතුයි.’’
Read Moreකොවිඩ් 19 හේතුවෙන් හුදෙකනා කර තිබූ කොළඹ බණ්ඩාරනායක මාවත හා, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශය යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ රූපවාහියේ අරුණ වැඩසටහනට එක්වෙමින් පැවැසීය.
Read Moreවිදෙස් තැපැල් ලිපි හා භාණ්ඩ තෝරාගත් ගමනාන්තයට ගුවන් හා මුහුදු මගින් රැගෙන යාමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreඅඛණ්ඩව දෙවැනි දිනයටත් බ්‍රසීලයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 13,944කි. පැය 24ට මරණ 844කි.
Read Moreබ්‍රසීල ජනපති ජෙයර් බොල්සනාරෝ කියන්නේ, වඩාත් සීමාකාරී සමාජ හුදකලා පියවර නිසා රට බිඳ වැටෙන බවයි.
Read Moreඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය ලක්ෂ 14 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreදෙවැනි රැල්ලක් ඇති වූ රටවල් වෛරසය නැවත හඳුනාගැනීමටත්, සම්බන්ධතා සොයාගැනීමත් වේගයෙන් සිදුකළා.
Read Moreගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45 සීමාව කරා පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreඅද දිනයේදී රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10කි.
Read Moreවරායේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වන සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් එම මෙහෙයුම් කාර්යක්ෂමව සහ ඵලදායිතාවයෙන් යුතුව අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස් කරනු ලැබූ කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා වූ මාර්ගෝපදේශය අද (14දා) එළි දක්වනු ලැබීය.
Read Moreවාහන, සුඛෝපභොගී භාණ්ඩ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම සඳහා වන ගැසට් නිවේදනය කැබිනට් මණඩලයේ අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
Read Moreත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොරවලට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් නමින් පොහොර නිපදවීමේ ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreබ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 200 ක් වූ ප්‍රථම තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංඛේත්මකව අද (14දා) භාර දුන්නේය.
Read Moreආරුවක්කාලු කසළ අංගය ඉදිරියට පවත්වාගෙන යෑමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreරජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඇඳිරි නීතිය පැවැති කාලයේදී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට ලබා දුන් රුපියල් පන්දහසේ දීමනාව පාසල් මුරකරුවන්ට අහිමි කර තිබෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.
Read Moreඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කෝවිඩ් - 19 වෛරස් තත්ත්වයෙන් සියලු දෙනා ආරක්‍ෂා කර ගනිමින් සිදුකරන ආකාරය පිළිබඳ අද (15දා) මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන හා තවත් පාර්ශ්ව කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීමේදී සියලුම දෙනා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික වශයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වේ.
Read Moreකොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලදී අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගෙන මගී සේවාවේ නිරත වන ත්‍රි‘රෝද රථවලට පමණක් මගී ප්‍රවාහනය කිරීමට අවසරය ලබාදීම නිසා සාමාන්‍ය ත්‍රිරෝද රථ හිමියන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස කුමන තත්ත්වයක් යටතේ වුවත් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර අපේක්‍ෂකයන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට අවම වශයෙන් දින තිස්පහක කාලයක් ලබාදිය යුතුව තිබෙන බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සඳහන් කරති.
Read Moreපැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
Read Moreපොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කළේය.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය , තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ , අද (14) දින රාත්‍රී , ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ගුවන් මගීන් 157 ක් රැගෙන ජපානය වෙත සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ආරම්භ කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය .
Read Moreකොවිඩ්-19 බලපෑමත් සමග පැනවූ සංචාරක තහනම හේතුවෙන් මාලදිවයින තුළ සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින බවත්, ඔවුන්ද මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලෙස එම පිරිස් සහ ඔවුන්ගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටියි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි වලට පටහැනිව කොරෝනා වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන් ආදාහනය කිරීමේ ගැසට් පත්‍රය සංශෝධනය කර එයට ආදාහන සහ භුමිදානය කිරීමට අවශ්‍ය රෙගුලාසි ඇතුළත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු අමාත්‍යවරු පිරිසක් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.
Read MoreCOVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටී.
Read Moreලොවපුරා ගුවන් මගී ප්‍රවාහන සේවා අඩාල වීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත පිවිසී සිටී .
Read Moreනිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 58කට අයත් සමාජිකයින් 223 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 12 සහ 13 යන දිනයන්හි එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටක් වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක වුවත්, මෙරට පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්, අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙමින් පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් සොයා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 916 දක්වා ඉහල ගොස් ඇත.
Read More