කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටක් වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක වුවත්, මෙරට පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්, අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙමින් පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්ප
තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් සොයා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 916 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.
Read Moreශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
Read Moreකොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreසෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියලු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
Read Moreවිදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරසය සමාජගතවීමක් මෙතෙක් සිදු නොවී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරන බවත් සේඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිපදින ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකෙසේ නමුත් මේ අවස්ථාවේදී අවසර ලත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට ප්‍රවේශ වීම සීමා කර ඇත.
Read Moreකොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අඛණ්ඩව දෙවැනි දිනයටත් වර්ධයනයක් පෙන්වයි.
Read Moreමෙම නාවික හමුදා පුද්ගලයින් 59 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 121ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදිතව සුවය ලැබු රෝගීන් 63දෙනෙකු මේ වන විට රොහල්වලින් පිටත්ව ගෙසේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreහිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14දා) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ.
Read Moreබස් රථ තුළ මගීන් ගමන් කිරීමේ දී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධව හා සිදුවිය හැකි බලපෑම පිළිබඳව විද්‍යාත්මක කරුණු ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් ලබා දෙන්නැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහණ ක්ෂේත්‍රයට අදාල විද්වතුන් වෙතින් ඉල්ලීමක් කර තිබිනි.
Read Moreකොරෝනා වසංගත රෝග තත්වය නිසා මාලදිවයිනෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටි 304 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreකෝවිඩි-19 වසංගතය හේතුවෙන් රට අකර්මන්‍ය කළ කාලය තුළ මධ්‍යසාර භාවිතාකළ පුද්ගලයින්ගෙන් 80% සහ දුම්වැටි භාවිත කළ පුද්ගලයින්ගෙන් 68% භාවිතය අඩුකර ඇති බව ශ්‍රීලංකාව තුළ සිදුකළ සමීක්ෂණයකන් අනාවරණය කරගෙන තිබේ.
Read Moreරට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් ආරක්‍ෂක හමුදාවන්හි දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීනය විශාල වෛද්‍ය ආධාර තොගයක් ආරක්‍ෂක අමාත්‍යාංශයට පරිත්‍යාග කර තිබේ.
Read Moreසෝල් හි රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ඇති වූ කොවිඩ්-19 නව පොකුරේ තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනෙයි.
Read More2020 පළමු කාර්තුව සඳහා 2020-05-31 දින දක්වා දඩ මුදල් අය කිරීමකින් තොරව වරිපනම් ගෙවීම සඳහා කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාව වෙත අවස්ථාව ලබාදී ඇති බව කොළඹ නගර සභාව දන්වා සිටී.
Read Moreඊයේ (13) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 888 ක් කෝවිඩ් 19 මරණ 195 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් අද (1 4) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබීය .
Read Moreනොරෝච්චෝල කරඹ සපාමරුවා ගම්මානයේ තරුණයින් තිදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පැවසෙන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරිමත් සමග ගම්මානය ඊයේ ( 13දා ) සවස උණුසුම් වී තිබේ.
Read Moreසෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබාදී තිබේ.
Read Moreකොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් ඊයේ (13) දින විවෘත කිරිමෙන් පසුව මත්පැන් පානය කිරිමෙන් පසු ඇති කරගත් ගැටුම් වලින් තුවාල ලැබු 19 දෙනෙකු රෝහල් ගත කර ඇත.
Read Moreසීමිත අවකාශයක විනාඩියක් ශබ්ද නඟා කථා කිරීමෙන් කොවිඩ්-19 අංශු අඩංගු ’කථන ජල බිඳිති 1,000ක්’ ජනනය වේ.
Read Moreශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (14දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලේ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය
Read Moreපාසල් තුළ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට සහ පාලනයට පාසල් දැඩිව කටයුතු කරනු ඇති බව චීන සෞඛ්‍ය කොමිසම කියයි.
Read Moreබෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා යාමට පැමිණි සියලු දෙනාට අද (14දා) දුම්රියෙන් යාමට අවස්ථාව උදාවිය.
Read Moreකොරෝනා වසංගත රෝගය හමුවේ පනවා තිබූ ලෝක සංචරණ සීමාවන් ලිහිල් කිරීමත් සමග, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ඊයේ (13දා) සිට ආරම්භ කරනු ලැබීය.
Read More