ඉතාලියේ කෝවිඩ් මියගිය අයගෙන් සියයට 96 වෙනත් රෝගවලට ප්‍රතිකාර ගනිමින් සිටි අය
- 15 05 2020
- 10:23
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉතාලියේ කෝවිඩ් 19 ආසාදිත වි මියගිය සමස්ත පිරිසෙන් 60.9% ක් පිරිමි පාර්ශවයත් 30.1% කාන්තා පාර්ශවයත් වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම මියගිය පිරිසේ වයස් සාමාන්‍ය අගය අවුරුදු 80 ක් වන බවත් එම මියගිය පිරිසෙන් 59.9% ක්ම කාලයක සිට රෝග 3 ටත් 21.3% රෝග දෙකකට 15% ක් එක් රෝගයකටත් ප්‍රතිකාර ගත් අය බවත් 3.9% ක් කිසිදු රෝගයක් නොතිබු අය බවට තහවුරු වි තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මෙම මියගිය පිරිසෙන් බහුතරය 52.3% ලොම්බාර්දියා ප්රාන්තයෙන්ද 13.4% එමිලියා රොමානියා ප්රාන්තයෙන්ද 7.8% පියමොන්තේ ප්රාන්තයෙන්ද වෙනෙතෝ ප්රාන්තයෙන්ද 5.7ක් ලෙස වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
