saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8881 hours ago

LATEST

ඇඳිරි නීතියෙන් රට මුදවා ගත යුතුයි

calendar_today 2020 අප්‍රේ 17 - 19:13 remove_red_eye - 1000  

සමාජය තුළ කොවිඩ් 19 පැතිරීම වළක්වා ගැනීමට හැකියාව ලැබුණ බවත් ඒ අනුව රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 7ක් සුවය ලබා තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා සුවය ලැබූ රෝගින් සංඛ්‍යාව 9කි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 737 ඉක්මවයි.

Read More

අද දිනයේ වාර්තා වූ සිවුවැනි කෝවිඩ් ආසාදිතයත් වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

මිය යන විට 78 වැනි වියැති ඔහු මමහනුවර ධර්මරාජ විදුහලෙන් බිහි වූ සොඳුරු කලාකරුවෙකි.

Read More

ඇඳරි නීතිය යම් යම් ආකාරයට යම් යම් ප්‍ර දේශවල ඉවත් කිරීමෙන් අනතුරුව රෝහල්වල සායනික කටයුතු සීමා කිරීම් සහිතව ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

ඖෂධ හා ශල්‍ය පරිභෝජක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වන සාමාන්‍ය ටෙන්ඩර් 2020.04.20 වන දින සිට විවෘත කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇත.

Read More

අද දින වාර්තා වූ රෝගීන් තිදෙනාම පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවන් බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

Read More

කොරොනා වසංගතයයෙන් රට ගලවා ගැනීමට මෙහෙයට ’නම භාවිතා කර නොගනිමින්’ අව්‍යශ්‍ය සහාය ලබා දීමට අදහස් කරමි.

Read More

ලෝකයේ තුන්වන ඉහළම ආර්ථිකයට හිමිකම් කියන ජපානය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහි සටනේ පියවරක් වශයෙනි.

Read More

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයකඅප්‍රේල් 12 වන දින සහ 16 වන දින කොළඹ තඨාකංගණය, කොළඹ වරායට ඇතුළුන සියලුම දොරටු පරිශ්‍රයන්, වරකාපොල මූලික රෝහල සහ පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

Read More

ඒ අනුව සුවය ලැබූ රෝගීන් ගණන 70ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

මේ යටතේ එම ප‍්‍රදේශයේ ගෙවිජනතාවට ප‍්‍රධාන ගැටලුවක්ව පවතින ඇලමාර්ග කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කිරිමටද මෙහිදි සාකච්ජා විය.

Read More

කොවිඩ් වසංගතය නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට දිනක අලාභය රුපියල් මිලියන 30කි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව පනවා ඇති ඇදිරි නිතිය ඉදිරි දින වලදි ක්‍රමක්‍රමයෙන් ලිහිල් කිරිමට රජය අවධානය යොමු වි ඇති බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම තවදුරටත් පවතින බවත් ඔහු පැවැසීය.

Read More

සෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම/දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම/ දුම්රිය හා බස්රථවල ගමන් ගන්නා මගීන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම , මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම/

Read More

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්, අධ්‍යාපනය ලබන සිසුන් හා සංචාර සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා නිරෝධායනයට යටත්ව මෙරටට ගෙන්වා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

(LONG READS)කොරෝනාවට එරෙහිව සටනේ නිරතව සිටින බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවකයන් උදෙසා අරමුදලක් පිහිටවූ 99 හැවිරිදි කපිතාන් ටොම් මූර්ගේ උත්සාහය තව තවත් සාර්ථක වෙමින් මේ වනවිට එම අරමුදල පවුම් මිලියන 17ක් දක්වා තර වී ඇතැයි වාර්තා වෙයි.

Read More

දැනට උද්ගත වී ඇති තත්ත්වය මත පිටකොටුව මැනිං තොග වෙළඳපොළ තුළ කොවිඩ් - 19 (Covid -19) ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් තවත් සතියක කාලයක් වසා තැබීමට නියමිත බව අත්‍යවශ්‍ය සේවා සැපයීම පිණිස වූ ජනාධිපති කාර්යය සාධක බලකාය පවසයි.

Read More

ගෝලීය ව්‍යසනයක් බවට පත්වී ඇති COVID 19 තත්ත්වය ශ්‍රී ලංකාවට ද බලපෑමක් ගෙන දුන් අවස්ථාවක බස්නාහිර පළාතේ වෛරසය ආසාදිත යැයි සැක කෙරෙන ගැබිනි මවුවරුන් රැකබලා ගැනීම සහ ඔවුනට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල (නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නම් කරන ලදි.

Read More

සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 60 කට ආසන්න සේවා අංශයේ ප්‍රතිඵල සියයට 5.2 කින් පහත වැටී ඇති අතර ප්‍රාථමික කර්මාන්තය හා ද්විතීයික කර්මාන්තය පිළිවෙලින් සියයට 3.2 සහ සියයට 9.6 කින් පහත වැටී ඇති බවයි.

Read More

බ්‍රහස්පතින්දා පැවති සිය දිනපතා සාකච්ඡාවේදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ “අපේ යුද්ධයේ ඊළඟ පෙරමුණ - නැවත ඇමරිකාව විවෘත කිරීම” යනුවෙනි.

Read More

ඇදිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරමින් සිටි තරුණයන් තිදෙනෙක් සැකපිට අද (16) දින ගිනිගත්හේන නගරයේදි අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පැවසිය.

Read More

මධ්‍යම චීනයේ වුහාන් නගරය සිකුරාදා දිනයේදී කොරොන වයිරසය හේතුවෙන් මියගිය රෝගීන්ගේ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංශෝධනය කිරීමට කටයුතු කළේය.

Read More

COVID-19 වසංගතය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය සහ එහි සෞඛ්‍ය පද්ධතියේ සූදානම කෙතරම් කාර්යක්ෂම හා ඵලදායීද යන්න ඇගයීමට ලක් කරන බෝවන රෝග සඳහා වන ගෝලීය ප්‍රතිචාර දැක්වීමේ දර්ශකය ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය ලෝකයේ රටවල් අතර 9 වන ස්ථානයට නම්කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාව විසින් ලබාදෙන ආධාර නතරග කිරීමට ගත් තීරණය පිළිබඳව නැවත සළකා බලන ලෙස සඳහන් කරමින් හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත බේරුවල පළමු ආසාදිත පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන බේරුවල චීන කොටුව සහ පන්විල ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 65 දෙනෙකු ඊයේ (16) චීන කොටුව මුස්ලිම් දේවස්ථාන භූමියේ දී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ එම අයගේ ජෛව සාම්පල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබා ගත් බව වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා සඳහන් කළේය .

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2 න් පසුව ගිඟුරුම් සහිත වැස ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

සිය ජ්‍යෙෂ්ඨ රාජකීය භූමිකාවන් අත්හැර ලොස් ඇන්ජලීස් වෙත පැමිණිදා සිට රාජකීය යුවළ ඉතා නිහඬ ජීවිතයක් ගත කරති.

Read More

බෝග වර්ග 36ක් සඳහා 4%ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය මුදල් ලබාදීමට නියමිතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.