saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8647 hours ago

LATEST

නිකවැරටියට ඇඳිරි නීතිය

calendar_today 2020 අප්‍රේ 30 - 10:52 remove_red_eye - 1733  

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (29දා) තහවුරු වූ නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කාන්තාව එම ප්‍රදේශයේ විශාල පිරිසක් ඇසුරු කර ඇති බව අනාවරණය වීම හේතුවෙන් නිකවැරටිය පොලිස් කොට්ඨාසය තුළ ඊයේ පස්වරුවේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත

ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒම සඳහා අද (30දා) උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

Read More

මේවනවිට රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ සිදුකළ පීසීආර් පරීක්‍ෂණ 250කින් 09ක් කෝවිඩ් 19 ආසාදිත බවට තහවුරු කරගෙන ඇති බව රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනූජ රුද්‍රිගු මහතා 29දා සවස පැවති රත්නපුර දිස්ත‍්‍රික්ක කොරෝනා මර්දන කමිටුවට දැනුම් දුන්නේය.

Read More

වර්තමාන ඉන්දීය සිනමාවේ ඉහළම ගෙවීමක් අයකරන නළුවෙක් වන රන්දීර් කපූර්ගේ පියා වන්නේද රිෂී කපූර්ය.

Read More

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ කැරී සිමන්ඩ්ස් සිය කුළුඳුල් පුතාගේ උපත ලෝකයට දන්වා සිටියි.

Read More

රටට ආදරය කරන ජනතා නියෝජිත දේශපාලන පක්ෂ නම් මේ අවස්ථාවේ දි කළ යුත්තේ පාර්ලිමෙන්තුව කැදවිම ගැන කථා කිරිම නොව කොරෝනා මර්නය කිරිම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඒ අයගේ දායකත්වය ලබාදම බව එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

Read More

වරකාපොළ රෝහලේ බාහිර රෝගී අංශය හා මේ වන විට සායන පවත්වනු ලබන පැරණි සිව් මහල් ගොඩනැගිල්ල කොවිඩ් 19 ආසාදිත රෝගීන් සදහා වෙන් කිරීමට කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පද්ම කුමාර් වික්‍රමරත්න මහතා (29) දා පැවසීය.

Read More

ඊයේ (29දා) හමුවූ කොවිඩ් ආසාදිතයන්ගෙන් 30න් 22ක්ම නාවික හමුදා සෙබලුන් වෙයි.

Read More

බ්‍රසීලයේ මරණ වැඩිවීම ගැන ජනපති බොල්සොනාරෝගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහුගේ පිළිතුර මෙයයි.

Read More

මහා බ්‍රිතාන්‍යයේ මරණ 26,000 ඉක්මවා, ඉතාලියේ මරණ 27,000 ඉක්මවා තිබුණත්, බ්‍රිතාන්‍යයේ තත්ත්වය බරපතළයි.

Read More

කොරෝනා ආසාදිතව රෝහල්ගත වී සුවය ලැබූවන් ලොව පුරා මිලියනයක සීමාවට පැමිණ ඇති බවද දත්ත පෙන්වයි.

Read More

ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 1,040,000කට ආසන්න බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් 19 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.

Read More

ඇඳිරි නීතිය අඛණ්ඩව ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශවල මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට සහාය වීමේ අරමුණින්, ඩයලොග් ආසිආටා සමාගම සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට DATA GB 1, D2D ඇමතුම් සඳහා විනාඩි 250ක්, D2D SMS 250 ක් ඇතුළත් දින 7ක විශේෂ සහනය තවදුරටත් ලබාදීමට පියවර ගෙන ඇත.

Read More

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(30දා) බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම සඳහා පාසල්වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 630ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 627ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තිස්සමහාරාම සඳගිරි උභය රාජමහා විහාරාධිපති මාතර කඳබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන හිමියෝ රුපියල් මිලියන 1.5ක මුදලක් අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කළහ.

Read More

“ශ්‍රී ලංකාව චීනයේ සුවිශේෂ මිතුරෙක්. දෙරට අතර ඇත්තේ දිගු කාලීන අඛණ්ඩ සුහද සබඳතාවක්. මෑතක අප කොවිඩ්-19 ආපදාවට මුහුණ දුන් විට ඔබ අප සමග සිටියා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය දෙන්න චීනය සූදානම්”

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

Read More

කොරෝනා ආසාදනය වි ඇති බවට සැක සහිතව ප්‍රතිකාර කර හෝමාගම මුලික රෝහල අද දිනයේ සිට කෝවිඩ් ආසාදනය බවට තහවුරු කර ගත් රෝගින් වෙනුවෙන් ප්‍රතිකාර කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය වන තුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා සදහා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී කුමාරතිලක මහත්මිය සදහන් කරයි.

Read More

මේ වන විට කොරෝනා ආසාදනය වු නාවික හමුදාවේ පිරිස් 226 දෙනෙක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර ශිල්වා මහතා පවසයි .

Read More

අද (29) දිනයේදි කෝව්ඩ් ආසාදනය වු පිරිස් තිදෙනෙක් හමුවි ඇති බවත් ඔවුන් තිදෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ලොව පුරා කෝවිඩ් වසංගතය පැතිරෙද්දි අපේ රටේත් මේ ව්‍යසනයට මුහුණ දිමට ශ්‍රී ලංකික අපිට සිදුවු බවත් ඒහිදි එම වසංගතයෙන් රට මුදවා ගැනිමේ දි ත්‍රිව්ද හමුදාව සුවිශාල සේවාවක් ඉටු කල බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

වැරදීමකින් නොවැම්බර් 16 කලින් මේ වෛරසය මෙරට පැතිරුණා නම් අද රටේ තත්ත්වය කෙසේ විය හැකිද යන්න ගැටලූවක් ඇති වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

Read More

කුලියාපිටිය නගර සීමාව තුල ඇති සියලුම ව්‍යාපාරික ස්ථාන අද (29) සිට මැයි මස 04 වැනිදා දක්වා වසා තැබිමට කුලියාපිටිය නගර සභාව හා කුලියාපිටිය වෙළඳ සංගමය එක්ව තීරණය කර තිබේ.

Read More

මේ වන විට මධ්‍යම පළාත තුළින් කොවිඩ්-19 රෝගීන් 28 දෙනෙකු හමුවී තිබෙන බවමධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.