saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8645 hours ago

LATEST

පාර්ලිමේන්තු රැස්වන දිනයක් නැති නිසා ජනාධිපතිවරයාට මුදල් වෙන් කළ නොහැකියි

calendar_today 2020 අප්‍රේ 30 - 20:01 remove_red_eye - 497  

නව පාර්ලිමේන්තුව රැස්වන දිනයක් නම් කර නොමැති හෙයින් රජයේ කටයුතු සඳහා ජනාධිපතිවරයාට මුදල් වෙන් කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති.

Read More

රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 125 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද (30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .

Read More

නව කොරෝනා වෛරසය වැළදුණු සිවු දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

මෙරට කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සලකා බැලිමේදි මේ වන විට 649 දෙනෙකු වාර්තා වි ඇති බවත් ඉන් 14 දෙනෙක් පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි ව සිටි මත්ලොලින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අද (30) දිනයේ මේ වන විට කොරෝනා ආසාදනය වු රෝගින් වාර්තා වි නොමැති බව අතර රෝගින්ගේ මුළු සංඛ්‍යාව 649 ලෙස පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

කෝවිඩ් 19 වයිරසය ආසාදිත බවට සැකකරන අයගේ නාසයේ සහ මුඛයේ තරල ලබාගැනීමේ දී වෛද්‍යවරුන්ගේ ආරක්‍ෂාව සදහා ආරක්‍ෂිත ඇදුම් කට්ටලයක් වෙනුවට ආරක්ෂිත කුටියක් භාවිතයට ගැනීමට පොළොන්නරුව මහ රෝහල වෙත මින්නේරිය ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ නිලධාරින්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද අධිආරක්ෂිත කුටියක් අද (30) පොළොන්නරුව මහ රෝහලේ වෛද්‍යවරු වෙත ලබා දිම සිදු ක‍ළේය.

Read More

අගලවත්ත දාපිළිගොඩ ගම්මුද්දරවත්ත ප්‍රදේශයෙන් තවත් නව කොරෝනා ආසාදිතයෙක් අලූතින් හඳුනා ගැනීමත් සමගම එම ප්‍රදේශයෙන් මෙතෙක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව හත දක්වා ඉහළ නැග ඇතැයි අගලවත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

සමස්ත ආසාදිතයන් 100,000 ඉක්මවා යමින්, ආසාදිතයන් වේගයෙන් ඉහළ යන රටක් බවට රුසියාව පත්වෙමින් තිබේ.

Read More

පුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් වාර්තා වීම හා මරණ පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාව වඩාත් හොඳ තත්ත්වයක ඉන්නවා.

Read More

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීම හා මැඩලීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් සමස්ත ක්‍රියාවලියේ පැවති සහ පවතින විවිධ දුර්වලතා හේතුවෙන් රෝගය විශාල ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව ජාතික විද්වත් සංවිධානය පවසයි

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ බලපෑම් එල්ල වී තිබෙන ලංගම වෙනුවෙන් වියදම් කළමනාකරණය වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය ආරක්‍ෂිත මුහුණු ආවරණ තොගයක් නාවික හමුදාව වෙත භාරදීම අද (30) සිදු කරන ලදි.

Read More

ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් විද්‍යුත් ගමන් බපත්‍රයක් (E-Passport) ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩසටහන තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මාර්ග කිලෝමීටර් ලක්ෂයක වැඩසටහන නැවත ආරම්භ කිරීම වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමට මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රටපුරා පවතින පොහොර හිගය සමඟ දඹුල්ල ප්‍රදේශයේ ඇතැම් පොහොර අලෙවි කරන ව්‍යාපාරිකයින් ඉතා සූක්ෂම ලෙස රුපියල් දහසේ පොහොර මිටිය රු 1200කට විකුණන බව ගොවීහු චෝදනා කරති.

Read More

කොළඹ ජාතික රෝහල වෙනුවෙන් CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මැයි දිනය වෙනුවෙන් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනපතිවරයාට වාර්තාවක් පිළිගැන්වූ බවත් එම වාර්තාවේ ඇති උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසයි.

Read More

හිටපු පා.ම මංගල සමරවිර මහතා විසින් රාජ්‍යය නිලධාරින් සහ රට නොමග යැවිමට කටයුතු කර ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවත් මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

ඊයේ දිනයේදී නව ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වුවත්, ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන්ය.

Read More

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විතය. විසුරුවනු ලැබු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මම එම යෝජනාව අනුමත කරමි. යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාවයි.

Read More

කොවිඩ් 19 වෛසරය අසාදනය වු නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු හමුවිමත් සමග එම සෙබලුන් දෙදෙනා නාවලපිටිය නගරයේ වෙළදසැල් කිහිපයකට පැමිණි ඇති නිසා ඊයේ (29) දින සිට ලබන මස 4 දින දක්වා වසා දමා ඇති නාවලපිටිය නගරය විෂබිජහරණයට ලක්කිරිම අද (30) දින සිදු කරනු ලැබුහ.

Read More

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර ති‌බේ.

Read More

හිටපු මහ බැංකු අධිපති / වත්මන් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා යෝජනා කරයි.

Read More

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් ඇති වූ ගැටුමකදී ඊ.පී.ඩී.පී. පක්ෂ සභිකයෙකු හා තවත් අයෙකු කැපුම් තුවාල සමගින් රෝහල්ගත කොට ඇති බව චාවකච්චේරි පොලීසිය පවසයි.

Read More

පොකුරු ආකාරයෙන් කොරෝනා රෝගීන් හමුවු ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ රාජකාරී කළ ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට PCR පරීක්ෂණය සිදු නොකිරීම ගැන එම නිලධාරීහු කනස්සල්ලට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ ( 29) දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.