ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇති හෙයින් ඉදිරිකාලය තුළ ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පිළිබද අවධානමක් ඇති බැවින් මේ පිළිබද පෙර සූදානම්විය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරය කරයි.
පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට යොදා ගන්නා PETSCAN යන්ත්‍ර සඳහා භාවිතා කරන විකිරණශිලිත්වය භාවිතා කරන FDG- FLUORODEOXYGLUCOSE ඖෂධය ශ්‍රී ලංකාවේම නිපදවීමට අවශ්‍ය තාක්ෂණය තම ආයතනය සතුව පවතින බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජී. රෝසා මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දි තිබේ.
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා (පස්වරු 1.30) වන විට කොවිඩ් ආසාදිතයන් 3ක් හමුවී තිබේ.
Read Moreපුද්ගලික ආයතනයක් මගින් පවත්වා ගෙන යන වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ රසායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයක සේවය කරමින් සිටි 80 ක සේවක පිරිසක් ඊයේ (28) පීසීආර් පරික්ෂණයට ලක් කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
Read Moreමෙම තීරණාත්මක අවස්ථාවේදී රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙසත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඇතිව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපති ගෝඨාභ්ය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් අවධාරණය කරයි.
Read Moreමේ අදිරි නීතිය ලිහිල් කරන එකත් සමග දේශපාලනය ගාවගන්න හොඳ නැහැ. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි ඇදිරි නීතිය දාන්නේ ලිහිල් කරන්නේ. නැතුව වෙන කිසිම හේතුවක් එයට නැහැ .
Read More2009 වසරේ පැවති අවසන් යුද්දය හේතුවෙන් බෝම්බ ප්‍රහාරයන්ට හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිරුරේ කොඳුඇට වලට සිදුවූ දරුණු හානි හේතුවෙන් පාදයන් අප්‍රාණකව සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මුලතිව්හි සිසුවියන් දෙදෙනෙකු ඉහළම සාමාර්ථ ලබා සමත්වී ඇත.
Read Moreකොරෝනා සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සදහා උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහල අවශ්‍ය සියලුම පහසුකම් සපුරා ගෙන ඇතැයි රාගම රෝහලේ රෝහල් කමිටු සභාපති ආචාර්ය මර්වින් ධනවර්ධන ගුරුගේ මහතා ජා-ඇල වැලිගම්පිටියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේය.
Read Moreකොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබූ තැපැල් කාර්යාල පද්ධතිය එළැඹෙන සඳුදා සිට සාමාන්‍ය රාජකාරී සඳහා සම්පූර්ණයෙන් විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛසරයේ ඇති අවධානම සහ එම අවධානමෙන් මිදිමට පිළි පැදිය යුතු කරුණු සම්බන්ධයෙන් වතු කම්කරුවන් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (29) දින සිදු කළහ.
Read Moreප්‍රවීණ සටන් රංගන ශිල්පි ඇලේක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද (29දා) අභාවප්‍රාප්ත වූයේය
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන අගලවත්ත දාපිළිගොඩ පදිංචි කොරෝනා ආසාදිත නාවික සෙබලාගේ පවුලේ සාමාජිකයන් හතර දෙනෙකුට සහ ඔහු ඇසුරු කළ තවත් පුද්ගලයකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (29) දින තහවුරු වූ බව අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි
Read Moreකොරෝනා වයිරස් පැතිරීමේ අවදානම හේතුවෙන් යාපනය හා මුලතිව්හි යුදහමුදා මූලස්ථාන විසින් නගරයේ පොදු ස්ථාන සියල්ලක්ම හා රජයේ කාර්යාලයන්හි පූර්ණ විෂබීජහරණ ක්‍රියාවලියක් සිදු කිරීමට පියවර ගෙන ඇත.
Read Moreකෝවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩපණ වු ඉතාලියේ ස්වයං ව්‍යාපාර සුළු පරිමාණ හා රැකියා අහිමි වු පුද්ගලයන්ට සහන ලබාදීම ආරම්භ කර ඇතැයි ඉතාලි මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreනාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය අද (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.
Read Moreබදුල්ල මහ රෝහලේ කෝවිඩ් 19 ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ රිදීමාලියද්ද අලුකැටියාව සහ බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේ නාවික හමුදා සෙබළුන් දෙදෙනාට කෝවිඩ් 19 ආසාදිත වී නැතැයි සිදු කළ පී .සී.ආර්. පරීක්ෂණයේ වාර්ථාවෙන් අනාවරණය වූ බව බදුල්ල මහ රෝහලේ කෝවිඩ් 19 ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා ඊයේ (28දා) පැවසීය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29දා) දින උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගියේය.
Read Moreසුවය ලැබු රෝගින් දෙදෙනා තවත් දින 21 ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය බලධරයන් විසින් කටයුතු යොදා ඇත.
Read Moreමිනිසුන්ට කොරෝනා වෛරසය සුරතල් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නැත.
Read Moreඑම රෝගීන් 25 දෙනාගෙන් 21ක් නාවික හමුදා සෙබලුන් වන අතර 4ක් යුද හමුදා සෙබලුන් වෙයි.
Read Moreරුසියාවේ කොරෝනා ආසාදන වේගවත් වෙයි, චීනය හා තුර්කියත් පසුකර 100,000කට ළඟාවෙමින් ඇති බව කියයි.
Read Moreඇමෙරිකාවේ විශාලතම මස් සැකසුම් කම්හල් සමහරක සේවකයන් දහස් ගණනක් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.
Read Moreලොව පුරා වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 31 සීමාව ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreවෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ 58,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreචීනය පුරා බොහෝ කලාප සහ නගර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් ’’සතියකට දින 2.5 ක’’ නිවාඩු ක්‍රමයක් ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreඒ අනුව සමස්ත රෝගින් ගණන 619ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය කොවිඩ් 19 හේතුවෙන් 2021 දක්වා කල් දැමී අතර එය එම වසරේ ජූලි 23 සිට සිට අගෝස්තු 8 දා තෙක් පැවැත්වීමට නියමිතය.
Read Moreඅවදානමට ලක්විය හැකි රටවලට හදිසි උපකාර ලබා නොදුනහොත් ලොව පුරා බිලියනයක ජනතාවකට නව කොරෝනා වෛරසය ආසාදනය විය හැකි බව රාජ්‍ය නොවන කණ්ඩායමක් අනතුරු අඟවා තිබේ.
Read Moreරට වසා දැමීමට ගත් පිවර හේතුවෙන් මාසයක් තුළ ප්‍රංශයේ ජීවිත 62,000 ක් බේරා ගැනීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය ඇඩිවාර්ඩ් පිලිප් පවසයි.
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා (රාත්‍රී 8.30) වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 23ක් වෙයි.
Read More