අදියරෙන් අදියර විසුරුවා හැරියත් ප්‍රධාන වෛද්‍ය විශේෂඥයන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපතා උපදෙස් දෙනවාලු.
කොරෝනා වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ, හුබෙයි පළාතේ වූහාන් හි ජ්‍යෙෂ්ඨ සිසුන් අද යළිත් පාසල් යයි.
Read Moreකොවිඩ්-19 චීනයේ නිමවුමක් කියා ට්‍රම්ප් කීවත්, එරට ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල් එම අදහස ප්‍රතික්ෂේප කරයි.
Read Moreඑළඹෙන මැයි 18 දින සිට දියත් කෙරෙන මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මගින් යුරෝපයේ ලන්ඩන් , ෆ්‍රෑන්ක්පර්ට් , චීනයේ බෙයිජිං , ෂැංහයි , ග්වැන්ෂෝ , කැන්ටන් , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , සිංගප්පූරුව , ඈත පෙරදිග ජපානයේ ටෝකියෝ , නරීටා , මැදපෙරදිග දෝහා , ඩුබායි , දකුණු ආසියාවේ මාලදිවයින මාලේ , බංග්ලාදේශයේ ඩකා වැනි ගමනාන්ත කරා රැගෙන යාමට නියමිතය.
Read Moreඑංගලන්තයේ ලන්ඩන් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළුව ලාංකිකයන් 194 දෙනෙකු රැගෙන ,දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය 5/06 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read Moreඑරට කොවිඩ්-19 ආසාදිතයන් 200,000 සීමාවට පැමිණ ඇති අතර, යුරෝපයේ දැඩි බලපෑමට ලක්වූ රාජ්‍ය බවට පත්වෙයි.
Read Moreගෝලීය කොරෝනා ආසාදිතයන් 3,660,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්ක්නිස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreවැඩිම මරණ 25,000ක් ඉක්මවා නිව්යෝක් ප්‍රාන්තයෙනි, නිව්යෝක් හි රෝහල්ගත වූවන් 69,867කි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreඅද දිනයේදී රෝගීන් 14ක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත රෝගීන් ගණන 765ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඇමෙරිකාවේ බෙලිවිල් නගරාධිපති මයිකල් මෙල්හැම් COVID-19 ප්‍රතිදේහ පිළිබඳ කළ පරීක්ෂණයකදී ධනාත්මක වී ඇති අතර ඒ අනුව චීනයේ මුලින්ම කොවිඩ් 19 වෛරසය වාර්තාවීමට මසකට පෙර එනම් නොවැම්බරයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අභිබවා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට හැකි වන්නේ මැතිවරණයෙන් පසුව ඇරඹෙන අභිනව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මාස තුනක කාලයක් සඳහා පමණක් බවත් ඒඅ අනුව අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කරන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කර පෙන්වන ලෙද ජනාධිපතිවරයාට හා රජයට අභියෝග කරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreමෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ක්‍රීඩාවට අදාල සියලු විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Read Moreකොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් විමසුමට ලක් කරයි.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 762ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreදඹුල්ල බස් නැවතුම්පොළේ වැසිකිළිය ආසන්නයේ වැටී සිටියදී දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය ආධුනික යුද හමුදා සෙබළාට කොවිඩ් 19 රෝගය වැළඳී නැති බව වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදිප් දිසානායක මහතා අද ( 05) දින පස්වරුවේ පැවසීය.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොවිඩ් 19 වසංගත කාල සීමාව තුළ දේශීය නැව් භාණ්ඩ ප්‍රවාහනය හා විවිධ රටවලින් ගෙන්වන නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී තිබේ.
Read Moreඅද (5) දිනය වනවිට කොරෝනා වෛරසය ආසාදනය වු නව රෝගින් නව දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreඑක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් සිසුන් හා රාජ්‍ය සේවකයින් ඇතුළුව පුද්ගලයින් 210කට ආසන්න පිරිසක් හෙට (6) දිවයිනට පැමිණිමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමැයි මස 11 දින සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ දී බස්නාහිර පළාත තුළ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ධාවනය කෙරෙන බස් රථවල මගීන් ප්‍රවාහනය කිරීමේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කළ හැකි ද යන්න සම්බන්ධව අවධානය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
Read Moreඅග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිස් මෙය අතර හමුවක් අද (05දා) විජේරාමයේ නිල නිවසේදී පැවැත්විණි.
Read Moreස්විට්සර්ලන්තයේ මෙරට තානාපති හෑන්ස් පීටර් මොක් (Hans Peter Moock) මහතාගේ උපදෙස් මත වාරියෝ සිස්ටම් ( VARIOSYSTEMS) ආයතනය කොරෝනා මර්දනය සඳහා රුපියල් මිලියන 12ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි.
Read Moreජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමෙම ආසාදිතය පිරිස නාවික සහ යුද හමුදා සාමාජිකයින් , නාවික හමුදා සාමාජිකයින්ගේ සමීපතම ඥාතීන් සහ ඉතාලියේ සිට පැමිණ දිවයිනේ විවිධ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනයට ලක් වෙමින් සිටියදී ආසාදිතයන් බවට පත්වූ පුද්ගලයන් බවද වෛද්‍ය ෆරීඩ් මහතා පැවසීය.
Read Moreකොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් හඳුනාගනු ලැබූ බේරුවල පොලිස් බල ප්‍රදේශයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානය තුළ රාජකාරි ආවරණය කළ පොලිස් නිලධාරීන් 60 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කර පී සී ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙකුත් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇතැයි බේරුවල පොලීසිය අද (05) පැවසීය.
Read Moreඇඳිරි නීතිය කාලයේත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. මෙම ව්‍යාපෘතිය අතරමග නැවතීමේ හැකියාවක් තිබුනේ නෑ. අපි මෙම ව්‍යාපෘතිය නැවැත්තුවානම් විදේශීය සමාගමට එක පැයකට රුපියල් ලක්ෂ 2ක මුදලක් ගෙවීමට සිදුවෙනවා.
Read Moreබූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 39 දෙනෙකු ඊයේ ( 04) සහ අද( 05) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය පලනය කිරීම සදහා හුදකලා කෙරුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අභයපුර හා සෝමපුර ගම්මාන දෙක අද (05දා) විවෘත කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පවසයි.
Read Moreඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 33ගෙන් 31ක්ම නාවික හමුදා වැලිසර කඳවුරේ රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read More