කොවිඩ් 19 ආරම්භ වූ දා සිට ඇමෙරිකාවේ මේ දක්වා මිලියන 33 කට වැඩි පිරිසක් රැකියා විරහිත ප්‍රතිලාභ සඳහා ඉල්ලීම් කර තිබේ.
ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් චීන මහජන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කර , ඒවා විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇති බව චයිනා ඊස්ටන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු යූස්ටස් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
Read Moreමුන්දලම මදුරන්කුලිය පිහිටි අසාර් නගර් මුස්ලිම් හැන්ස් රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ බව කියන තැනැත්තාගෙන් අද ( 8 ) සවස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනිම සිදුව ඇති බව පැවසේ.
Read Moreඇමරිකානු පුරවැසිභාවය අත්හළ අයගේ නම් සඳහන් නවතම ලැයිස්තුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වී ඇත .
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අපද්‍රව්‍ය කළමනාකරණය අධිකාරියේ අධික්ෂණය යටතේ වත්තල මබෝල ප‍්‍රාදේශිය සභා කොට්ඨාසයට අයත් කෙරවලපිටියේ පවත්වා ගෙන යන සායනික අපද්‍රව්‍ය දහනය කරන ස්ථානයේ සේවයේ නියුතුව සිටි තවත් සේවකයන් 37 දෙනෙකු ඊයේ (07) නිරෝධායනය සදහා වැලිසර ලය රෝහල් පරිශ‍්‍රයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.
Read Moreඅද (8) දිනයේ සවස් වන තුරුත් කිසිදු කොරෝනා නව ආසාදිතයෙකු වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 5728 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වි තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreදේශපාලනයට වඩා රටේ ජනතාව තමන්ට වැදගත් බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.
Read Moreනාවික හමුදාව තුළ අද (08දා) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 390 ක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් දෙදෙනෙකු 2020 මැයි මස 07 වන දින සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreසාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 98ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20 ක් වශයෙන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් 118 දෙනෙකු අද (08) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreඑසේම එවැනි කරුණු ඇතුලත් වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෝ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව නොමැති බවත් ඔහු සඳහන් කළේය.
Read Moreඅංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය රෝහල වෙත ප්‍රදානය කිරිම අද දින (08) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
Read Moreරාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප හෝ ඉන් කොටසක් වැන්දඹු හා අණත්දරු අරමුදලට පරිත්‍යාග කරන ලෙස ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කළ ඉල්ලීම ඔහුගේ පෞද්ගලික ඉල්ලිමක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඅද (08) උදෑසන 6න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 859 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
Read More2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07) දිනට යෙදුණු පොහෝ දිනයෙන් අවසන් වු අතර ශ්‍රි පාද උඩ මළුවේ වන්දනාකරුවන්ගෙන් තොරව තේවාවන් , ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව 2019-2020 ශ්‍රි පාද වන්දනාවාරය අවසන් කරනු ලැබිය.
Read MoreUN මහ ලේකම් පවසන්නේ කොවිඩ් -19 අප කවුරුන්ද හෝ අප ජීවත් වන්නේ කොතැනද හෝ අප විශ්වාස කරන දේ ගණන් නොගන්නා බවයි.
Read Moreඅද(08) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් 19 වසංගතය හෙතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි හා ධීවර විශ්‍රාම වැටප් ලාභීන්ට මැයි මාසය සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට කටයුතු කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි.
Read Moreලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.
Read Moreහොංකොං හි සුරාසැල්, ජිම්, සිනමා ශාලා, රූපලාවණ්‍යාගාර සහ වෙනත් පොදු ස්ථාන නැවත විවෘත කිරීමට කටයුතු කර තිබේ. සති දෙකකට වැඩි කාලයක් තුළ නගරය තුළ දේශීයව කොවිඩ් 19 සම්ප්‍රේෂණ වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණය හොංකොං පාලනාධිකාරිය විසින් ගෙන තිබේ.
Read Moreබලාපොරොත්තු බිඳ වැටීම නිසා මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතයෙන් සහ සියදිවි නසාගැනීම් නිසා මෙම මරණ සිදුවේවි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයෙන් හා පුරා කියා කොරෝනා ආසාදනයට ලක්ව කොළඹ අයි.ඩි.එචි. රෝහලට ප‍්‍රතිකාර සදහා ඇතුලත් කළ රෝගියා අද (8) සුවවී තම නිවෙස වෙත පැමිණ ඇති අතර එම පුද්ගලයා තවත් දින 21 ඔහුගේ නිවෙස තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කළ බවද ජාඇල මහජන සෞඛ්‍ය පරික්ෂක අනුර අබේරත්න මහතා පවසයි.
Read Moreසියඹලාණ්ඩුව නගරයේ පුද්ගලික මූල්‍ය සමාගමක ශාඛා කළමනාකරුවෙකු ඉකුත් (6) වෙනිදා හදිසියේ මියගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.
Read Moreආසාදිතයන් බේරාගැනීමට තබා, මළ සිරුරු නිසි පරිදි භූමදාන කිරීමටවත් ඉක්වදෝරයේ ක්‍රමවේදයක් නොමැති බව කියයි.
Read More2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (07දා) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, පැල්මඩුල්ල ශ්‍රී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,383ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 1,889කි.
Read Moreඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වයත් සමග මාස දෙකකට අධික කාලයක් තහනම් කෙරුණ දේවස්ථාන දිව්‍ය පූජාවන් ලබන මැයි 18 දා සිට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් යටතේ ඇරඹිමට රජය හා ආගමික නායකයන් අතර එකඟතාවයෙන් යුතුව අවසර ලබාදුන් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read More(LONG READS) ධනයත් බලයක් පසුපස හඹා ගිය ලෝක සත්ත්වයා, සිහින ලෝකයන්හි මංමුළාව අතරමං වුණ ලෝක සත්ත්වයා, අහස් මාලිගයෙන් මොහොතින් බිමට ඇද දැමූ ‘කොරෝනා’, ලෝකයක් දණ ගැස්සූ නමකි. කුඩා දරුවාගේ පටන් මහල්ලාද, දිළින්ඳාගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන්ද අන්ත අසරණ කරමින් ලක්‍ෂ ගණනකට මරු කැඳවමින්, ලක්‍ෂ ගණනක් ජනයා රෝගීන් බවට පත් කරමින් ලෝකය පුරා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ‘කොරෝනා’ වසංගතය, මේ වන විටත් මේ දශකයේ දරුණුම ඛේදවාචකය බවට පත්ව ඇත.
Read More