තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25දා) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් ව ඇති බව හැටන් පොලීසිය පැවසිය.
මාර්තු මස 7 වනදාට පසුව ඉතාලියේ අඩුම දෛනික කොවිඩ් මරණ අගය ඊයේ (24 ) වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහේ ප්‍ර දේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් එළැඹෙන ඉදිරි දින කිහිපයේදී එනම් මැයි 26 දා සිට 29 දා තෙක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
Read Moreදුම්පානය නිසා දිනකට ශ‍්‍රී ලාංකිකයන් 55කට ආසන්න පිරිසක් අකල් මරණවලට ගොදුරු කරගන්නා අතර වාර්ෂිකව ශ‍්‍රී ලාංකිකයන් 20000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් කරන බව ඇඩික් ආයතනය පවසයි.
Read Moreයතුරු පැදියක් තනි රෝදයෙන් ධාවනය කිරීමට උත්සාහ ගනිමින් සිටි තරුණයෙකු එය පාලනය කර ගැනීමට නොහැකිව නිවසක ගේට්ටුවක වැදීමෙන් ඊයේ (24දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හැටන් පොලීසිය පවසයි.
Read Moreඅද උදෑසන හයෙන් අවසන් වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිමට අත්අඩංගුවට ගත් පරිස 1,710 කි.
Read More’අප භූ කම්පනයකට මුහුණ දෙනවා වගෙයි. මෙතැන යම් සෙලවීමක් තියෙනවා. මගේ පිටුපසින් ඇති දේවල් චලනය වන ආකාරය ඔබ දකින්න ඇති.’ අගමැතිනිය කීවාය.
Read Moreපාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් හෙට (26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More’’අපි මේ යුද්ධය ජය ගන්නවා. මෙය පාලය කළ හැකි අවදානමක්. සෑම දෙයක්ම සාර්ථක වේවි’’ ජනපති බොල්සොනාරෝ සමග සිටි කැබිනට් ඇමතියෙකු කෑමොර දෙයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25දා) අලුයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මේ වනවිට 97,711ක් වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,643,098කි.
Read Moreඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 52ක් වන අතර ඉන් 49ක්ම කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ මරණ 9ක් වාර්තා වන අතර සුවවූ සංඛ්‍යාව 674කි. තවත් 438ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් වැඩිම වාර්තා වූ රටවල් අතර මුලින්ම සිට මේ වනවිට 13 වැනි තැන දක්වා පසුබැස තිබූ චීනය, 14 වැනි තැනට පත්කරමින් කැනඩාවේ ආසාදිත අගය ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසයට ගොදුරුව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 345,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreබ්‍රසීලය සහ පේරු රාජ්‍යයන්ගෙන් පසුව, ලතින් ඇමෙරිකාවේ වැඩිම ආසාදිත සිද්ධි වාර්තා වන රට ලෙස චිලී රාජ්‍යය සැලකෙයි.
Read Moreපොකුරේ ආසාදිතයන් 225ක්, ඉන් 96ක්ම සමාජ ශාලාවලට ගිය අය වන අතර, 129ක් ඔවුන් සමීපව ඇසුරු කළ අය බව මේ වනවිට හඳුනා ගෙන තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රධාන සහායකයා කොවිඩ්-19 අගුලු දැමීමේ නීති උල්ලංඝනය කළද ඔහුව සේවයෙන් පහ කිරීම ඔහු මුහුණ දී ඇති සිදුවීම සමග මානුෂීය නොවන බව බොරිස් කියයි.
Read Moreඒ අනුව අද දිනයේදී රාත්‍රී 11 වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 51කි.
Read Moreනව කොරොන වයිරස් වසංගතයට එරෙහි ගෝලීය සටනට සහාය දැක්වීමේදී චීනය කිසි විටෙකත් භූදේශපාලනික අරමුණු හෝ ආර්ථික වාසි අත්කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු නොකරන බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී ඉරිදා පැවසීය.
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 49කි.
Read Moreමධ්‍යම චීනයේ හුබෙයි පළාතේ සෙනසුරාදා දිනයේදී තහවුරු වූ COVID-19 රෝගීන් කිසිවෙක් වාර්තා වී නොමැති බව පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි
Read Moreකොරෝනා ආසාදිත වු නව රෝගින් 29 දෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 1118 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreසමනල අඩවිය ඇතුළු ශ‍්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් අද ( 24) රාත‍්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් ඇතුළු දිවයිනේ තවත් ප‍්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅද (24) දින වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 28 දෙනාම කුවේට් වල සිට පැමිණි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී සිට නිරෝධායනය පිරිසගෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට ජෛවපටල සාම්පල් ලබා ගැනීමේදී සහ නිරෝධායනයේදි ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවත් ,ඉදිරියට විදේශ රටවලින් පැමිණෙන පිරිස් කොවිඩ් 19 වසංගතය දුරු කිරිමට සහයෝගය නොලැබුණහොත් ඒ කටයුතු වලින් තම කාර්යය මණ්ඩලවලට ඉවත්වීමට සිදුවන බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය
Read Moreපසුගිය සති 6ක කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයින් 3252ක් PCR පරික්ෂණයට ලක් කර තිබේ.
Read Moreඅද (24) දිනය වන විට සවස 5.30 පමණ වන විට කොරෝනා ආසාදිත නව රෝගින් 28 දෙනෙකු සොයා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreකෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වාර්තා අනුව මේ රටේ ජනතාවට ආහාර සදහා අවශ්‍ය වී තොග මාස පහලව හමාරකට රැස් කර තිබෙන බව පොළොන්නරුව හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.
Read More