saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8526 hours ago

LATEST

මාස තුනට ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රු බි 45යි

calendar_today 2020 මැයි 26 - 13:41 remove_red_eye - 1010  

2019 වසරේ දී රුපියල් බිලියන 10.9ක පාඩුවක් ලැබූ ලංකා ඛනිජතෙල් සංස්ථාව කොවිඩ් 19 නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ෂෙහාන් මධුශංකට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මෙරට සිදු කල පි සි ආර් පරික්ෂණ සංඛ්‍යාව 56 000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය පවසයි.

Read More

හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සමග ප්‍රතිකාර කළ කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් මියයෑමේ සම්භාවිතාව වැඩි බව හෙළිවෙයි.

Read More

මෙහි ධනාත්මක බව තහවුරු වූ 250කට ආසන්න සංඛ්‍යාවෙන් 30%ක් පමණ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් බව කියයි.

Read More

සියලූ පිරිස් රැකියාවට පැමිණිම තවමත් අනිවාර්යය නොවන බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ සුදුසු පරිදි සේවකයන් සීමා කර රැකියාවට කැඳවීමට ආයතන ප්‍රධානීන්​ට හැකි බවයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ ප්‍රදේශ 215ක් අතරිනුයි.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය මේ මස 29 වන දින දක්වා වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කර සිටියි.

Read More

මධ්‍යම චීනයේ වුහාන් නගරය මැයි 14දා සිට 23දා දක්වා කාලය තුළ නව කොරෝනා වයිරස් ආසාදන පරීක්ෂා කිරීම සඳහා න්යෂ්ටික අම්ල පරීක්ෂණ 6,574,093 ක් සිදු කළ බව ප්රාදේශීය සෞඛ්ය අධිකාරිය පවසයි.

Read More

මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 332ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Read More

ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස දෙකක දින හැටහයක් පුරා සිරවී සිටි 2000 පිරිසක් ගම් බිම් බලා යැවීමෙ වැඩ සටහනක් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) උදෑසන පිළියන්දල බස් නැවතුම්පළ භූමියේ දී සංවිධානය කර තිබුණි.

Read More

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ පනහකට අධික ප්‍රමාණයක් අද (26දා) ලැබීමත් සමඟ නගරයේ වාහන තදබදයක් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලින් ජනතාව ඉවත් වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්ත විම වැලැක්විම සඳහා ඇඳිරි නීතිය පැනවු පසුගිය මාර්තු මස සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 65,930ක් වෙයි.

Read More

රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ රැකියා සඳහා යාමට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට (26) දා උදෑසන විශාල මගින් පිරිසක් පැමිණ සිටියේය.ා

Read More

සිංගප්පූරු රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම සිද්ධීන්ගෙන් 99%ක්ම දැනට හඳුනාගෙන ඇති පොකුරු හා සම්බන්ධ බව සිද්ධීන් බවයි.

Read More

සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම ඉදිරියේදී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මෙයින් වැඩිම පිරිසක් කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 90කි.

Read More

අනුස්මරණ දින සති අන්තයේදී ඇමෙරිකානුවන් විශාල වශයෙන් මුඛ ආවරණයක් හෝ නොමැතිව පොදු ස්ථානවල රිසිසේ ගැවසෙන ආකාරය නිරීක්ෂණය වෙයි.

Read More

දුම්රියෙන් යාමට විශාල මගීන් පිරිසක් පැමිණ සිටි අතර මොවුන් සියලු දෙනාටම දුම්රියෙන් යාමට අවස්ථාව ලබා දීම හේතුවෙන් දුම්රිය ගමන් ආරම්භ කිරීමේ සුළු ප්‍රමාදයක් සිදුවූ බව දුම්රිය කාර්යය මණ්ඩලය පැවසීය.

Read More

නව කොරෝනා වෛරස් මරණ 807ක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, රටපුරා මියගිය සංඛ්‍යාව 23,473ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

’’මේ රෝගය පැතිරීම මැඬපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා ඇති අතර, ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි’’

Read More

පේරු රාජ්‍යයේ ගෙවීගිය දිනයේ සිට මේ දක්වා වාර්තා වූ අතිරේක මරණ 173ක් සමග පුද්ගලයන් 3,629ක් කොවිඩ්-19 ආසාදිතව මියගිහින්.

Read More

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 55ක සීමාව වෙත පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ දෙවැනි රැල්ලක් නොව දෙවැනි උච්චතම අවස්ථාවක්ට වුවද මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

Read More

අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පරණ කොළඹ පාරේ (මහ වීදිය) අද (26දා) අලුයම් කාලයේ ඇතිවූ හදිසි ගින්නකින් දෙමහල් වෙළදසල් හතරක් මුලුමණින්ම ගිනිගෙන විනාශවිය.

Read More

ඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25දා) දින නිවේදනය කරන ලදී.

Read More

කටාරයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් සූදානම් කර තිබූ විශේෂ ගුවන් ගමන අවලංගු කිරීමත් සමග කටාරයේ සිරවූ ලාංකිකයන්ට වහාම නවාතැන් පහසුකම් සපයන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා උපදෙස් දී තිබේ.

Read More

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් මේ වන විට ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, එම යාත්‍රා සඳහා අවශ්‍ය ආහාර, ජලය, වෛද්‍යාධාර සහ ඉන්ධන ලබා දීම තවදුරටත් සමුදුර නෞකාව මගින් සිදු කරමින් සිටී.

Read More

ඉදිරි දින කිහිපය තුළ ලංකා සතොස හරහා සහල් ලබා දිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර වෙළද හා ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.