saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8530 hours ago

LATEST

හෙට කටාර් සිට පැමිණිමට තිබු ගුවන් ගමන් අවලංගු කෙරේ

calendar_today 2020 මැයි 25 - 20:04 remove_red_eye - 1477  

කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින 70 කට පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග , හෙට දින කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව හෙට (26) සිට නීති දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

Read More

හෙට (26) සිට රටපුරා ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් සිනමා ශාලා විවෘත කිරිමට අවසර නොලැබෙන බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 392 ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අද සවස වන විට නව කොරෝනා ආසාදිතයින් හදුනා ගැනිමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 166 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන අතර, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය ඉවත් කළද අනුගමනය කර සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගනිමින් ගනමින් මෙම රෝගය දුරු කිරිමට මහජනතාව උනන්දුවෙන් ක්‍රියා කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

අද දින මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1162 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කර ගැනිමට තැත් කල තරුණිය බේරාගත් තලවකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා සහ පොකො රුබන් යන මහතුන් උපහාර පිදිමක් අද (25) දින පොලිස් ස්ථානයේදි සිදු කෙරිණ.

Read More

කුවේටයේ සිටි පැමිණි 51 හැවැරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ.

Read More

මී උණ බවට සැකපිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ රෝගීන් විසිහතර දෙනෙකු අතුරෙන් රෝගීන් දොළොස් දෙනෙකුට මී උණ ඇති බවට තහවුරු වී තිබෙන බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි .

Read More

කුරුණෑගල තෝරයාය නාරම්පොළ ප්‍රදේශයේ කැණීමකදී හමුවූයේ පොසිලයක් හෝ සත්ත්වයෙකුගේ ඉපැරැණි අස්ථි කොටස් නොව කාලයක් තිස්සේ ⁣පස් තට්ටු අතර ඝනීභවනය වීමකට ලක්වූ හුනුගල් පාෂාණ ස්ථරයක් බවට විද්‍යාගාර පරීක්ෂණ වලින් තහවුරු කරගත් බව පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයේ පුරාවිද්‍යා විශේෂඥ කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා ප්‍රකාශ කළේය.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු අද ( 25) වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

සැකකරුගේ මෝටර් රථයේ තිබී හෙරොයින් සොයාගෙන ඇති අතර ඔහු ඊයෙ (24දා) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිිිිිපත් කර තිබේ.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 21ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

රටේ ආර්ථිකය පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොකර නිශ්ශබදව සිටීමෙන් කිසිඳු අනතුරුදායක තත්ත්වයකින් ගොඩ ඒමේ හැකියාවක් නොමැති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

තවත් කෝවිඩ් - 19 වෛරස් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය විලාප නගන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා එක දිගටම ක්‍රියාත්මක කෙරුණු ඇදිරි නීතිය මාස දෙකකුත් සතියකට පමණ පසුව හෙට(26) ඉවත් කෙරෙයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 20දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා අවන්හල් සඳහා හෙට සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ඇඳිරී නීතිය ක්‍රියාත්මකව පැවැති කාලයේදී පවා ජනතාවට ප්‍රවාහන සේවා සැපයූ කුලී රථ සේවා රියදුරන් 30 දෙනෙකුගෙන් ජෛව හා රුධිර සාම්පල PCR පරික්ෂණයට ලක් කිරීම සදහා ලබා ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 140,000 සීමාවට පැමිණ ඇති අතර, කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාවද 4,000 ඉක්මවා තිබේ.

Read More

ඇමෙරිකාවේ ඉරිදා දිනයේ පමණක් කොවිඩ්-19 මරණ 633ක් වාර්තා වී ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 97,722කි.

Read More

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25දා) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් ව ඇති බව හැටන් පොලීසිය පැවසිය.

Read More

මාර්තු මස 7 වනදාට පසුව ඉතාලියේ අඩුම දෛනික කොවිඩ් මරණ අගය ඊයේ (24 ) වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහේ ප්‍ර දේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් එළැඹෙන ඉදිරි දින කිහිපයේදී එනම් මැයි 26 දා සිට 29 දා තෙක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

Read More

දුම්පානය නිසා දිනකට ශ‍්‍රී ලාංකිකයන් 55කට ආසන්න පිරිසක් අකල් මරණවලට ගොදුරු කරගන්නා අතර වාර්ෂිකව ශ‍්‍රී ලාංකිකයන් 20000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් කරන බව ඇඩික් ආයතනය පවසයි.

Read More

යතුරු පැදියක් තනි රෝදයෙන් ධාවනය කිරීමට උත්සාහ ගනිමින් සිටි තරුණයෙකු එය පාලනය කර ගැනීමට නොහැකිව නිවසක ගේට්ටුවක වැදීමෙන් ඊයේ (24දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හැටන් පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.