විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන ඉදිරියේදී කථා කරනවා - සරත් වීරසේකර
“විග්නේෂ්වරන් ප්‍රකාශය කළේ නව කථානායකට පක්ෂ නායකයින් සුභාෂිංශන පිරිනමන අවස්ථාවේදීයි. ඒ අවස්ථාවේදී මම නැගිට ඊට විරුද්ධ වීමට උත්සහ කළත් පාර්ලිමෙන්තු සම්ප්‍රදායට අනුව පටහැනි නිසා එයට අවස්ථාව නැතිවූණා” යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්යය සරත් වීරසේකර මහතා පිළියන්දල දිසා රෝහල කිරීක්ෂණ චාරිකාවේදී පැවැසීය.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුව තුළ ඉදිරියේදී කථා කිරීමට අපේක්ෂා කරන බවත් විග්නේෂ්වරන් මහතා කළ ප්‍රකාශය ජාතිවාදී බවත් ඔහු පැවසීය.
විග්නේෂ්වරුන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Sunday, 23 August 2020 07:48 PM
Don't block freedom of expression.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

