saravita-anim2

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8918 hours ago

LATEST

පොල්පිතිගම - කනපද්දන් වැවේ ගිලි දෙදෙනෙකු ජිවිතක්ෂයට

calendar_today 2020 ජුලි 16 - 13:17 remove_red_eye - 347  

පොල්පිතිගම - කනපද්දන් වැවේ දියනෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

දිනෙන් දින ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වැඩිවීමත් සමග වයිරස් ආසාදිතයින් මන්නාරම් මුහුදු සීමාව හරහා රට තුලට ඇතුලු වීමට ගන්නා උත්සාහයන් නැවැත්වීම පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී ඊයේ (15) දින පැවැත්විණි.

Read More

මේ යටතේ එක් ගොවියෙකුගෙන් උපරිම වී කිලෝ 5000ක් මිලදී ගැනීමට නියමිතය. එහිදී තෙත වී කිලෝවක් රුපියල් 42කටත් වියළි වී කිලෝවක් රුපියල් 50කටත් මිලදී ගැනිමට නියමිතය.

Read More

උතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනයට මූල්‍යාධාර ලබාදීමට ඉන්දීය රජය සහාය පළ කර තිබේ.

Read More

මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ දි ඊයේ (15) දින රාත්‍රියේ සහ අද (16) දින අලුයම මනම්පිටිය සහ ලක්ෂඋයන ප්‍රදේශවල දි දුම්රියේ වැදි දෙදෙනෙකු මියගොස් ඇති බව පොළොන්නරුව පොලීසිය කියයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වසරේ සැප්තැම්බර් මස දක්වා මුලික වැටුපෙන් සියයට 50ක් හේ මසකට රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ඊයේ (15) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 243,506 ක් මරණ 34,997 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 130000ක් සිදුකර අවසන් බවත් පළමු පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයට දින 95ක් ගත වුවත් දෙවැනි පරීක්ෂණ 100000 ගත වන්නේ දින 24ක් බවත් ඔහු පැවැසීය.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙවර මහ මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු මේ දක්වා මැතිවරණ පැමිණිලි 3210ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

පොහොට්ටුව මේ මොහොතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනි කළොත් අපේක්ෂිත අරමුණට ළගාවීම දුෂ්කර වන බවත් අපේ අරමුණ විය යුත්තේ මේ මැතිවරණයේදි ශක්තිමත් පාර්ලිමේන්තුවක් සැදීම බවත් දකුණු පළාත් හිටපු අමාත්‍ය හා ගාලු දිසාවෙන් මෙවර පොහොට්ටුවෙන් තරග වදින ෂාන් විජයලාල් මහතා පවසයි.

Read More

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් රඳවා සිටින කන්දකාඩු කඳවුරෙහි සේවය කළ, කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ බවට සැකපිට ඉංගිරිය පොලිස් වසමේ පුද්ගලයින් දහතුන් (13) දෙනෙකු මේ වනවිට ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා පියවරක් වශයෙන් පුද්ගලික, ලංගම බස් රථවල හා දුම්රිය තුළ සිඟමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අදාළව ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට සූදානම් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය 2020 අයවැය මුලික පුරෝකථන අනුව රුපියල් 90,000ක අලාභයක් ලැබිය හැකි බව ඇස්තමේන්තු ගත කර තිබේ.

Read More

ලොව වැඩිම ආසාදිතයන් සහ වේගයෙන්ම ආසාදිතයන් පැතිරෙන රට ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් ලක්ෂ 35ක සීමාවට පැමිණ ඇති අතර, මරණ සංඛ්‍යාව 137,350 ඉක්මවා තිබේ.

Read More

ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ප්‍ර දේශවාසීන් සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වැනි බලසේනා මූලස්ථානයේද සහාය ඇතිව ශිෂ්‍යයින් රක්ෂිතයේ අතරමන්ව සිටියදී නිරුපද්‍රිතව මුදවා ගෙන අද උදෑසන ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබේ.

Read More

මීගලෑව පොලිස් වසමේ යාය 03 ඇළේ කාන්තාවක් තම කුඩා දියණිය සමගින් දිය නාමින් සිටියදී කුඩා දැරියව කිඹුලෙක් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 3ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමග ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 9ක් දක්වා වර්ධනය විය.

Read More

මේ ආකාරයෙන් ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමෙන් ඇඟවෙන්නේ කොරෝනා වෛරසය ජපානයේ ටෝකියෝ අගනුවර පුරා පැතිරීමට ඉඩ ඇති බවය.

Read More

බොලීවියාවේ අන්තර්වාර ජනපතිනී ජෙනින් අනේස්ද ඇතුළුව කැබිනට් අමාත්‍යවරුන් 17දෙනාගෙන් 7 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ සන්නද්ධ හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් සර්ජියෝ ඔරෙලානා ආසාදිතයි.

Read More

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයද ඇතුළත් වික්ටෝරියා ප්‍රාන්තය තුළ ආසාදිත පොකුරු ඉස්මතුවීම පාලනය කිරීමේදී මංමුලාවී සිටින ඔස්ට්‍රේලියානු බලධාරීන් එම ප්‍රාන්තයේ මිලියන 5කට වැඩි ජනගහනයක් සති 6ක ලොක්ඩවුන් කරයි.

Read More

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් පවසා සිටියේ කොවිඩ්-19 ට එරෙහි සටනේදී ආදර්ශයක් වූ රටවල් මේ වනවිට තවත් ප්‍රජා සම්ප්‍රේෂණයන්ට මුහුණදී ඇති බැවින්, නවසීලන්තයත් යළි ඉස්මතු විය හැකි ආසාදිත පොකුරු ගැන සූදානම් විය යුතු බවයි.

Read More

කොවිඩ්-19 ආසාදිත 8,200ක් හා මරණ 385ක් වාර්තා වන උතුරු මැසිඩෝනියාවේ මැතිවරණ රැළි සීමිත වූයේ සමාජ දුරස්ථ නීති පනවා තිබූ නිසා වන අතර, ප්‍රධාන පක්ෂ දෙක අතර දැඩි වෛරසයක් පිළිබිඹු කළ පසුගිය මැතිවරණවලට වඩා සන්සුන් බවක් මෙවර දැකගත හැකි විය.

Read More

ඊයේ (15දා) දිනයේදී මේ සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති කාර්යාලය මුණිවත රැක සිටි අතර, ඔහුගේ දෙවැනි වර ප්‍රතිඵලය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා ආකාරයෙන් ඔවුන් කටයුතු කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව මියගිය සංඛ්‍යාව 582,500 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අගය වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

මැතිවරණයට අදාළ සෞඛ්‍යමය රෙගුලාසි ගැසට් නොකිරීම හේතුවෙන් ඡන්ද විමසීම පැවැත්වීමට විශාල බාධාවක් වී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

සුමානෙකින් විතර පස්සෙ මිනිහා තනියම ආවා ඩඩ්ලි නෑ මම ඇහුවා මොකද කියලා. ‘හරියන් නෑ සර් වැඩේ සර් ම දෙන්න මට’ ඊට පස්සේ මම සුමානෙකින් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට එක්ක ගියා. ගිහිල්ලා පොලොන්නරුව දිස්ත්‍රික් සංවිධායක කරල 2010 ඡන්දයට දැම්මා. ඔන්න දැන් පේනවනෙ සෙල්ලම.

Read More

කන්දකාඩු පොකුරට සම්බන්ධව අද දිනයේ හඳුනාගත් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. බඹරදෙණියේ පදිංචි කුණ්ඩසාලේ නිරෝධායනට මධ්‍යස්ථානය තුළ සිටි පුද්ගලයෙකු මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

අද දිනයේ වාර්තා වන රෝගීන්ගේ විස්තර එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින කටාර් සිට පැමිණ 4යි - නිරෝධායනට ලක්වෙමින් සිටින

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.