saravita-anim2

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8906 hours ago

LATEST

ගෝලීය ආසාදිත වර්ධනයේ තව වාර්තාගත දිනයක් -WHO

calendar_today 2020 ජුලි 19 - 07:15 remove_red_eye - 449  

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 259,848කින් ඉහළ ගොස් ඇති අතර, ලොව ප්‍රබලතම රාජ්‍යයන් කිහිපයක් මෙම ආසාදිත වර්ධනය සඳහා සෘජුවම දායක වී තිබේ.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් හත් දෙනෙකු වාර්තා වුන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2704 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව ලක්ෂ 6ක් ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

හෝමාගම පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ ආශ්‍රිතයන් 4ක් - නිරෝධායයනට ලක්වෙමින් සිටින

Read More

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇරැව්වල ප්‍රදේශයේදී හොරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 170ක් සමග මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

ඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදු වන හානියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

Read More

මේ වසරේදී ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට තිබුණ එහෙත් කොවිට් COVID-19 වසංගතය හේතුවෙන් ලබන වසර දක්වා කල් තැබුණ ඔලිම්පික් තරගාවලිය 2021 වසරේදී සැලසුම් කළ ක්‍රීඩාංගණවලදීම සැලසුම්කළ දිනවකවානුවල පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.

Read More

උසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු එළඹෙන සඳුදා දින (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා රජයට වැය බරක් ඇති නොවන පරිදි , තම පෞද්ගලික වියදමෙන් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු වල නියැලීමේ අපේක්ෂාවෙන් , ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු ඊයේ හා අද රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

නැවත පාසැල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා වඩාත් සුදුසු දිනය බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් 906 දෙනා අතරින් මේ වන විට 901ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පස් දෙනෙකු පමණක් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

කන්දකාඩු පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදියත් 550ක් අද පෙරවරුව 600 වන වි වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කැපුන්ගොඩ, නැංගුරම් තොටුපලෙ අසළ දිය නාමින් සිටි තරුණයින් 04ක් අතරින් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර තවත් තරුණයෙකු දියේ ගිලීම නිසා මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකර ලබන බව දුන්ගල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ලෝක බලවතා වූ එක්සත් ජනපදය, ලතින් ඇමෙරිකාවේ බලවතා වූ බ්‍රසීලය මෙන්ම දකුණු ආසියාවේ බලවතා වූ ඉන්දියාව යන රටවල් තුනේම COVID-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධති, ආර්ථිකයන් සහ ජනයාගේ එදිනෙදා ජීවිතයට දැඩි හානි පමුණුවා තිබේ.

Read More

වෛරසය ආරම්භයේදීද දින 40කට වඩා කාලයක් අතුරුදන්ව සිටි ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය එරට වෛරසය සම්බන්ධව ප්‍රකාශයට පත්කරන ආසාදිත අගයන් හා මරණ සංඛ්‍යාව පිළිබඳ සැකයද තීව්‍ර කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 237,743කින් ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මෙම වර්ධනය සඳහා ප්‍රබලව දායක වී තිබේ.

Read More

ඇමෙරිකාවේ ආසාදිත මරණ 140,000 සීමාවට පැමිණ, දෛනික ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහළ යමින් සිටියදීත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා නියමයක් වූ මුඛ ආවරණය ට්‍රම්ප් දේශපාලනමය කාරණයක් බවට පත්කරගෙන තිබේ.

Read More

ආසාදිත 2,046,328ක් සහ මරණ 77,851ක් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 වැලඳුණු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝද තවමත් හුදකලාව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එරට වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හතළිස් ලක්ෂය ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

කන්දකාඩු කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 6ක් වාර්තා වී තිබේ.. ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 10කි.

Read More

කන්දකාඩු කොවිඩ් ආසාදිතයෙකුගේ ගම්පහ පදිංචි ආශ්‍රිතයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ කොවිඩ්‍ 19 වෛරසය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බවත් දිනකට පීසීආර් පරීක්ෂණ 5000 ක් පවත්වන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීය.

Read More

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2689ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

රාජාංගණයේ කොවිඩ් ආසාදිත කන්දකාඩු උපදේශකවරයා එක්වූ දානමය ගෙදරට අදාළව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව අවුරුදු 12ක දරුවෙකු කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

Read More

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස්මත පසුගිය යුද්ධ කාලයේ බලවත් ලෙස අපිරිසිදු වී ඇති නන්දිකඩාල් කළපුව සංවර්ධනය කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘති අංශය කටයුතු කරගන යයි.

Read More

අන්තවාදී ආගමික මතවාද සහිත සැකකරුවන් එම මතවාදයෙන් මුදවා ගැනීම සඳහා මෙම රෙගුලාසි කෙටුම්පත ඉදිරිපත් කර තිබූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළාය.

Read More

පුරා විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද? යැයි ප්‍රශ්න කරන උන්වසන්සේ පෙන්වා දෙන්නේ වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල මෙවන් දෑ සිදු නොවිය යුතු බවයි.

Read More

1‍3 වැනි සියවසේ කුරුණෑගල රාජධානී සමයට අයත් කුරුණෑගල රාජසභා ශාලාව යැයි විශ්වාස කරන මෙන්ම වත්මන් බුවනෙක හෝටලය ලෙසන් සැළකෙන ඓතිහාසික බුවනෙක හෝටලය ජුලි 14 දා ඩෝසර් කර විනාශ කර තිබේ.

Read More

අම්පාර බුද්ධංගල පොලිස් මුරපොලේ රාජකාරී යෙදී සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු ටී. 56 ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අංජු නැමැත්තාගේ ගෝලයෙක් බව කියන රත්මලානේ පදිංචි අවුරුදු 24ක් වන සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.