saravita-anim2

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

Latest News - timelapse 9058 hours ago

LATEST

වියලුව ආසනයත් පොහොට්ටුව ජය ගනියි

calendar_today 2020 අගෝ 06 - 17:44 remove_red_eye - 303  

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

කෝවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා ක්‍රමවත්ව පැවැත්වු ලෝකයේ එකම හා ප්‍රථම මහා මැතිවරණය ලෙස 2020 අගොස්තු 5 වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වු පාර්ලිමේන්තුව මහා මැතිවරණය ඉතිහාසයට එක්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

බේරූට් හි පිපිරීම් වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි බේරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

සබරගමුව ,බස්නාහිර,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය කොට්ඨාසයේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වාර්තා වි ඇත.

Read More

මහියංගණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බතලයාය වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා ලෙස කටයුතු කරන එච් එම් වසන්ත සෙනෙවිරත්න මහතාගේ දඹාන බෙලිගල්ලේ නිවසට පැමිණි මැර කණ්ඩායමක් ඊයේ (05) සවස සිදු කල පහරදීමක් හේතුවෙන් ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහරෝහල වෙත මාරුකර යවා ඇති බව ‍මහියංගණ පොලීසිය පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලබා අද (6) පුද්ගලයින් සිවු දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

පස්වරු 4 වන විට ඡන්ද සංඛ්‍යාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1 080 562 සමගි ජන බලවේගය 388 434 ජාතික ජන බලවේගය 143 769 එක්සත් ජාතික පක්ෂය 61 779

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

පස්වරු 4.00 වන විට නිකුත්ව ඇති ප්‍රථිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 731908ක් ලබාගෙන ඇති අතර දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 266481 ලබාගෙන තිබේ. ඒ අනුව මේ වන විට වැඩි ඡන්ද 465 427කින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.

Read More

මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය ජයගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය අභිභවා යමින් ජාතික ජන බලවේගය ඡන්ද 2349ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1332ක් ලබාගෙන තිබේ.

Read More

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාරීවරයා, ප‍්‍රධාන ජේලර්වරයා ඇතුළු නිලධාරීන් සිවුදෙනාට සැඟවී සිටීමට රැකවරණය සැපයු පුද්ගලයින් කවුරුන්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනය කොට වාර්තා කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට අද (06) උපදෙස් දුන්නේය.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (05) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටුවක් අද දිනඋදැසන සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත.

Read More

ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට - එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 8,657ක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල දෙකක් නිකුත් වී තිබේ.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව මුලින්ම ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය.එයින් පොහොට්ටුව ජය ගත්තේය.

Read More

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක වකවානුවක ජනතා පරමාධිපත්‍ය බලය නිකැළැල්ව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සැලසුණු මහ මැතිවරණයක් පැවැත්වීමට හැකිවීමට ප්‍රජාතනත්‍රවාදයේ ජයග්‍රහණයකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.