යාපනය දිස්ත්රික්කයේ කයිට්ස් ඡන්ද කොට්ඨාසය ජය ගැනීමට ඊ.පී.ඩී.පී සමත්ව තිබේ.
ඊ.පී.ඩී.පී - 6369
ඉලංකෛයි තමිල් අරුස කච්චි - 4414
අහිල ඉලංකෛයි තමිල් කොංග්රස් - 1376
යාපනය දිස්ත්රික්කයේ යාපනය ඡන්ද කොට්ඨාසය ජය ගැනීමට ඉලංකෛයි තමිල් අරුස කච්චි සමත්ව තිබේ.
ඉලංකෛයි තමිල් අරුස කච්චි - 7634
ඊ.පී.ඩී.පී - 5545
අහිල ඉලංකෛයි තමිල් කොංග්රස් - 4642