COVID -19 රෝගීන් වෙනුවෙන් ඉදිකරන විශේෂ ප්‍රතිකාර ඒකකයක් අනුරාධපුරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරිණි.
කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කඳවුරක සිට මුහුදු මාර්ගයෙන් මන්නාරමට දෙදෙනෙකුට පැමිණීම සඳහා සහය දුන් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (06) දින මඩු හා මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයට අයත් උග්ගල්බඩ ප්‍රදේශයේදී වාහනයක් පරීක්ෂා කරමින් සිටියදී එහි තිබූ පොලිස් 56 ගිනි අවියක් සහ හිස් පතරොම් ගැබ් 4 ක් වීසි කොට පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතා පවසයි.
Read Moreමැතිවරණ කොමිෂමේ සාමාජික රත්නජීවන් හූල් මහතා එක්සත් ජාතික පක්ෂයට සමීපව කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreපෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප වුවත් අධිකරණ තීන්දුව නිසා පෙත්සම් ගොනු කළ කණ්ඩායම පෙත්සම් සඳහා සහයෝගය දුන් කණ්ඩායම ජයග්‍රහණය කළ බවත් එයින් විසි වෙනිදා ඡන්දය පැවැත්වීමට සූදානම්ව සිටි ආණ්ඩු පක්ෂය පරාජය වූ බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
Read Moreහෙට සිට (08දා) පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබිණ.
Read Moreරත්මලාන, සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය සමග කළ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවැලි මිල ඉහළ නැංවීම වෙනුවෙන් ඇතැම් කූඨ ව්‍යාපාරිකයන් සිදුකරන විවිධ ක්‍රියාවන් නැවැත්වීම වෙනුවෙන් ඉදිරි සති දෙකක කාලය තුළදී ලංකාවේ ඒ ඒ දිස්ත්‍රික්ක වෙනුවෙන් නිශ්චිත වැලි මිලක් හඳුන්වාදීමට කටයුතු කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (7) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreආර්මේනියාව, බෙලාරුස්, මෝල්ඩෝවා සහ උස්බෙකිස්තානය සඳහා ප්‍රතීතනය සහිතව රුසියානු සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය එම්. ඩී. ළමාවන්ස මහතා රාජකාරී භාරගත්තේය.
Read Moreජූනි 8 වන දා සිට බස්නාහිර පළාතේ පෞද්ගලික ප්‍රවාහන අංශයේ බස් රථ සියල්ලම ධාවනයට එක් කිරීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.
Read MoreCOVID-19 ට එරෙහිව භාවිත කළ ලොව ප්‍රථම උදාසීන ප්‍රතිදේහ ප්‍රතිකාර සඳහා චීන විද්‍යාඥයින් විසින් පළමු අදියර සායනික අත්හදා බැලීමක් දියත් කර තිබේ.
Read Moreදකුණු ඇමරිකාවේ, මැදපෙරදිග හා අප්‍රිකාවේ සම්ප්‍රේෂණ වේගය වේගවත් වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
Read Moreවිරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම කොරෝනා වෛරසය පැතිරීම තවදුරටත් වර්ධනය කිරීමක් බව විශේෂඥයෝ පවසති.
Read Moreහමුදා වාහන සහ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වොෂිංටන් ඩී.සී. නගරයේ බොහෝ ප්‍රදේශ ගමනාගමනය සඳහා වසා දමා තිබුණි.
Read Moreපේරු රාජ්‍යයේ මිනිසුන් වෛරසය ආසාදිතව පාරේ ඇද වැටෙන අතර, තවත් සමහරු දැඩි ලෙස රෝගාතුර වූ ඥාතීන් රෝහල්වලට ඇතුළත් නොකරති.
Read Moreබ්‍රසීලයේ වාර්තාගත ලෙස නව කොරෝනා ආසදිත අගය ඉහළ යන අතර, සමස්ත ආසාදිතයන් 645,771ක් සහ මරණ 35,026ක් වාර්තා වෙයි.
Read Moreකොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතව ලොව පුරා සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 30 ඉක්මවා යයි.
Read Moreමැද පෙරදිග රටවල සිට සිය රට එන සැලකිය යුතු පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඇවන්ගාඩ් සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (6) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .
Read Moreශ්‍රී ලංකා නාවික හමුදා සේවා පුද්ගලයින් 70 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා මැයි 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.
Read Moreමෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1810 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොරෝනා වසංගතයේදී ලෝකයේ දියුණුයි කියන රටවල් වැටෙද්දී අපේ කුඩා රට ඉහළට ඔසවන්න පුළුවන් වුණේ සෞඛ්‍ය සේවයේ සියලු දෙනාගේ සහයෝගය නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1806ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 05ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreනායකත්වයක් නොමැතිව බෙදුණු, තම පක්ෂයවත් එකට තියා ගන්න බැරි නායකයින්ට රට බාරදීමට ජනතාව සූදානම් නොමැති බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read Moreතද සුළං හා රළු මුහුදු ප්‍ර දේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කෙරේ.
Read Moreතවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1804 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුණගාල ප‍්‍රදේශයේ දී අධිබල විදුලි රැහැනක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විදුලි සැර වැදී මිය ගොස් තිබේ.
Read More