ලබන සදුදා සිට සියලූ දුම්රියන් යළි පෙර පැවති කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව ශ‍්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.
අද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.
Read Moreඅළුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය අසල පිහිටි පොලිස් මාර්ග බාධකය අසල සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අනුව රාජකාරි පැහැර හැරිමක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට කළුතර පොලිස් අධිකාරිවරයා විසින් නියෝග කර ඇත.
Read Moreඅලුත්ගම, දර්ගා නගරයේ පිහිටි මාර්ග බාධකය අසලදී ඇතිවූ සිද්ධියේදී පොලිසිය විසින් මන්ද මානසික දරුවා මෙල්ලකර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති නමුත් පහරදීමක් සිදුකර ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කර සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) දිනයේ ෙඑතිහාසික මිහින්තලා පුද බිම වෙත ගියේය.
Read Moreමෙරට කොරෝනා ආසාදනය වු මුළු ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා (8) තිරණය කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreපොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සෑම වර්ෂයකම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් පෙරහැර පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් අද(05) පෙරහැර සංචාරය කිරිම ඉතාම චාම්ව ශ්‍රී දළදා මාලිගාවේ චතුරශ්‍රයට පමණක් සිමා වි සිදුවිය.
Read Moreමස්කෙළිය ඕල්ටන් වතුයායේ අද ( 05) දින සිදුවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් ගැබිනි මවක් ඇතුළු 11 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
Read Moreආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය උත්සවයේ මාධ්‍ය ආවරණය සඳහා සහභාගී වූ ප්‍රාදේශිය මාධ්‍යවේදියා කොවිඩි 19 වෛරසය වැළඳුන සැක සහිත ආසාදිතයෙක් බවට සෞඛ්‍ය අංශ නිලධාරියෙක් විසින් වගකීම් රහිතව මාධ්‍යට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය සේනක තලගල මහතා පවසයි.
Read Moreඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් පස්වරු 4.30 වන විට වාර්තාවීමත් සමගිනි.
Read MoreAIDA නෞකා ජාලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් 236ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඔවුන්ගේ දේශීය නියෝජිතායනය වන වින් ස්ටෝන් සමාගම පවසයි.
Read Moreබලන්ගොඩ සමනල වැව ජලාශයේ දිය නෑමට ගිය තරුණයෙකු අද (5) දියේ ගිලි අතුරුදහන් වි ඇති බව පොලීසිය පවසයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය එන්.ෆරීඩ් මහතා අද (5) වැඩ බාර ගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමයෙන් ඔහු තාවකාලිකව රාජකාරි ආවරණය කිරීම සඳහා එම තනතුරේ වැඩ බාරගෙන ඇත.
Read Moreරාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.
Read Moreඅද උදෑසන 6.00න් අවසන් වු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයින් 1490 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 19ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreසියදිවි නසා ගැනීමක් ඇතුළු විවිධ හේතූන් මත දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් තිදෙනෙකු සතියක කාලයක් තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල ආරංචි මාර්ග පැවසී
Read Moreවිදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින පාරිභෝගිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක් සහ ඔන්ලයින් ක්‍රමවේදයක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන ඇත.
Read Moreමොණරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි ඉකුත් මැයි 31දා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර කැලැ පැන සිටි සැකකරුවෙකුට පොලිසිය කල වෙඩි තැබිමකින් එම සැකකරු අද (05) දහවල් මියගොස් තිබේ.
Read Moreමෙරට විශාලතම පළාත වන උතුරු මැද පළාතේ රෝහල්වල පවතින සෞඛ්‍ය ගැටලු පිළිබද සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින (05) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ සහභාගීත්වයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විනි.
Read Moreබූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 25 දෙනෙකු 04 සහ 05 යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.
Read Moreකොවිඩ්-19 වසංගතයෙන් පසුව ඇමෙරිකානුවන් මිලියන 43කට ආසන්න සංඛ්‍යාවක් මූලික විරැකියා ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂණ මඟ හරිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ශ්‍රී ලංකාවට ඇතුළුවීම කනගාටුදායක සිදුවීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබ්‍රසීලයේ ගෙවීගිය දිනට මරණ 1,473ක් සහ ආසාදිතයන් 30,925ක් සමග සමස්ත ආසාදිත අගය ලක්ෂ 6 සීමාව ඉක්මවා යයි.
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසිතෙල් Lubrication Oil නිෂ්පාදනය ආරම්භ කරනු ලැබ තිබේ.
Read Moreගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 4,442ක් සහ ආසාදිත මරණ 816ක් මෙක්සිකෝවෙන් වාර්තා වී තිබේ.
Read More’’රන් අලේපිතව වැඩ දමා තිබූ පෙට්ටියක ෆ්ලොයිඩ්ගේ දේහය තැන්පත් කර තිබූ අතර, හොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන්, සංගීතඥයන් සහ දේශපාලඥයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.’’
Read Moreඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස 21 දා සිට ඊයේ (04දා) දිනය දක්වා දින 102 ක් තුළ කොවිඩ් ආසාධිතයන් හඳුනා ගැනිමේ PCR පරික්ෂණ 4,049,544 ක් සිදු කර ආසාධිතයන් 234,013 ක් හදුනාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.
Read Moreකොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටි තවත් නාවික හමුදා සමාජිකයින් 17 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read More