කොව්ඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක බස්රථ හිමියන්ගේ ගැටළු විසදීමට රජය සිය අවධානය යොමු කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඒ අනුව මින් ඉදිරියට පොල් වගා කිරිමේ මන්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සේවා හා අනෙකුත් සහනාධාර වැඩසටහන් සඳහා පොල් වගා කිරිමේ මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ පොල් ඉඩම් පමණක් සුදුසුකම් ලබනු ඇත.
Read Moreරටක් ගොඩ දාන්න පුළුවන් යුග පුරුෂයෙකු නායකයා කරලා එතුමාට වැඩක් කරන්න නොදී, ඒ සදහා පසුබිම හදන්නේ නැතුව බලා ඉන්න එක කෙතරම් අසාධාරණ ද? මේක හරියට අධිබලැති විදුලි පන්දමක් අතේ තියාගෙන ඒකට බැටරි දාන්නේ නැතුව අඳුරේ ඉන්නවා වගේ වැඩක්නෙ.
Read Moreශ්‍රී ලංකාවේ රෝගීන් 1835ක් වාර්තා වන අතර ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. තවත් රෝගීන් 834ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Read Moreකොරෝනා ආසාදිත වූ හොරණ කදාන යුද හමුදා නිලධාරියාගේ සමීපතමයන් 25 දෙනෙකුගෙන් ,ඔවුන්ට එම රෝගය වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා පී.සී.ආර් පරීක්ෂණ ලබා ගැනීම හෙට (9)අඟහරුවාදා අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකරන බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිස් අපරාධ අංශයේ සහයෝගය ඇතිව 2020 ජුනි මස 07 වන දින මන්නාරම නගරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්රන් ග්‍රෑම් 109කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
Read Moreඅපේ හිටපු ජනාධිපතිතුමා මේ පළාතේ සෞඛ්‍ය ඇමතිවරයා විදිහටත් හිටියා. හිටපු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ පළාතේ රෝහල් ගැන බැලුවා ද කියන එක නම් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
Read Moreඑකසත් ජාතික පක්ෂ වෘත්තීය සමිති හමුව අතරමග දී නතර කිරීමට සිදුවිය.
Read Moreමෙම වර්ෂය නිම වෙන්න පෙර හම්බන්තොට ජාතික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන පහක් මේ වෙනකොට වෙන් කරගෙන තිබෙනවා” යැයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreයාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
Read Moreනව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස තුෂාර උපුල්දෙණිය මහතා වැඩ භාරගෙන තිබේ.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (08දා) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විමට නියමිතය.
Read Moreනිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreනවසීලන්තයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි. එරට වෛරසය ආසාදිතව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොරෝනා වසංගත හේතුවෙන් මාස තුනක පමණ කාලයක් නවතා තිබු හැටන් කොළඹ බස් රථ ධාවනය අද ( 08) වන දින සිට යලි ආරම්භ කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත.
Read Moreමෙ අනුව සුවය ලබා ඇති සම්පූර්ණ නාවික හමුදා රණවිරුවන් සංඛ්‍යාව 522ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඇදිරි නිතිය ක්‍රියාත්මක වූ කාල වකවානුව තුළදි රතු බිත්තරයක මිල රුපියල් 15 ක් සුදු බිත්තරයක මිල රුපියල් 12 ත් 13 ත් අතර පැවතින.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජුනි මස 07 වන දින කන්කසන්තුරය දුම්රිය ස්ථානයේ සහ එහි තවතා තිබූ දුම්රිය මැදිරි තුල විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.
Read Moreජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අභාවය සිහිපත් කරන ’බ්ලැක් ලයිව්ස් මැටර්’ උද්ඝොෂණ මාලාව දෙවැනි සති අන්තයේදී පොදු ස්ථාන රැසක වඩාත් උණුසුම් ස්වරූපයකින් පැවැත්විණි.
Read Moreපක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිදවනව කිව්ව අයත් එක්සත් ජාතික පක්ෂයත් අදවන විට කෑලි කෑලි වලට කෑඩීම හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයෙ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රණසිංහ මහතා කියා සිටියේය.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තය හේතුවෙන් තෙමසකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව කොළඹ අතර දුම්රිය සේවය අද (08දා) උදේ යළි ආරම්භවුණි.
Read Moreලොවපුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 402,699ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreසාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීම ආරම්භ වීමත් සමඟ අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට මගීන් රැසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
Read Moreඋද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා හමුදාව යොදා ගන්නා බවට තර්ජනය කිරීම දැඩිව විවේචනය කර ඇති ඔහු, තමා ඩිමොක්රටික් අපේක්ෂකයාට මෙවර ඡන්දය ප්‍රකාශ කරන බවද කියයි.
Read Moreකෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් දරුවන්ට පැය 300කට ආසන්න අධ්‍යාපනික කාලයක් අහිමිව ඇති බවත්, පාසල් ආරම්භ කිරීමෙන් පසු එම අහිමි වූ කාලය පිළිබදව ද සලකා බලමින් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය තීරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්රාන්නද මහතා පැවසීය.
Read Moreඇමෙරිකානුවන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව අනාවරණය වෙයි.
Read Moreතවත් කොරෝනා අසාදිතයන් දෙදෙනෙක් වාර්තා වීමත් සමගින් මුළු රෝගීන් සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreමෙම 19ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1833ක් දක්වා වර්ධනය විය.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තාවකාලික අධ්යක්ෂවරයා ලෙස පත්කළ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සිය කැමැත්තෙන්ම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රකාශ කළේය .
Read Moreමෙරට කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More