saravita-anim2

2026 පෙබරවාරි මස 18 වන බදාදා

2026 පෙබරවාරි මස 18 වන බදාදා

Latest News - timelapse 8870 hours ago

LATEST

ඉතාලියේදී මුඛ ආවරණයක් නැතිනම් යුරෝ 1,000ක දඩ

calendar_today 2020 ජුලි 27 - 06:40 remove_red_eye - 837  

සංවෘත්ත පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳ නොසිටීම සම්බන්ධයෙන් යුරෝ 1,000 ක් දක්වා දඩ මුදලක් නියම කරමින් කැම්පානියා ආණ්ඩුකාර වින්සෙන්සෝ ඩි ලූකා සිකුරාදා එම නීතියට අත්සන් තැබීය.

මධ්‍යම වියට්නාමයේ ඩා නන්ග් බලධාරීන් විසින්, එහි ජීවත් වන මිලියන 1.1ක ජනතාවට පුද්ගලයන් 30කට වැඩි පිරිසක් එක්රැස් කිරීම මෙන්ම, සියලුම ක්‍රීඩා, සංස්කෘතික හා ආගමික උත්සව තහනම් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,200,000 ආසන්නයට පැමිණ ඇති අතර, වෛරසය ආසන්න දින කිහිපයේදී සැලකිය යුතු වේගයකින් රටවල් කිහිපයක් කේන්ද්‍ර කරමින් පැතිර යයි.

Read More

අවුරුදු 30ක් වන පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ආශා පාරික් කමල්දීන් නැමැති කාන්තාවට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අදාළ කොමඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුට නඩුවක්ද ගොනු කර තිබේ.

Read More

ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය සාර්ථක ව උතුරු කොළඹ (ශික්ෂණ) රෝහලේ (රාගම) දී නිම කිරීමට හැකි වු බව අක්මාව හා අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රෝහාන් සිරිවර්ධන මහතා පවසා සිටියේය.

Read More

ඉකුත් දින තුන තුල උඩුගම පොලිසිය මගින් කරණු ලැබු වැටලිම්වලදි බලපත්රුයක් නොමැතිව ගිණි අවි ළග තබාගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු තුවක්කු 05ක් සමග අක්කර 80 දොළමාවත ප්රබදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් උඩුගම පොලිසිය පවසයි.

Read More

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී දළඳා මාළිගාවේ දෙවන කුඹල් පෙරහර නරඹන්න

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2777ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

අනිද්දා සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙකු වාර්තා වි තිබෙනවා.

Read More

පුරාවිද්‍යා ස්ථානය විනාශ වීමත් සමග අගමැති කරපු ප්‍රකාශය පිළිබඳ කනගාටු වෙනවා වගේම නීතියත් මුලුමනින්ම වෙනස් කිරීමට සැරසෙන බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කර සිටියි.

Read More

වතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

Read More

පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ පෙරේදා රාත්‍රියේ යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 36 දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කලේය

Read More

නාඋල පොලිස් වසමේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් නැවැත්විමට අණ කළ වෑන් රථයක් අණ නොතකා ධාවනය කළ අවස්ථාවේදි පොලිස් නිලධාරින් විසින් පසු පස හඹා ගොස් වෑන් රථය සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි.

Read More

නීති විරෝධී ලෙස සිංහල චිත්‍රපට තැටිගත කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කිරිඳිවැල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

Read More

මෙරට කෝවිඩ් ආසාදිතයින් ගණන 2772 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

පොලිස් විශේෂ කාර්යය බලකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් රුවන්වැල්ල රත්නාගල ඉඹුලාන ප්‍රෙද්ශයේ පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කරන කම්හලක් වටලා බෝර 12 ගිනි අවි , ටී 56 ජීව උණ්ඩ ,වෙඩි බෙහෙත් සහ ගිනි අවි නිෂ්පාදනයට ගන්නා උපකරණ රැසක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්යෙ ප්රවකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්යය අමාත්යාං ශය සදහන් කරයි.

Read More

කොළඹ ප්‍රෙද්ශයේ රාත්‍රී සමාජ ශාලා වලට සහභාගී වන්නන් සදහා පීල් නැමැති මත්පෙති මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙක් කෝටි එකහමාරක මත්පෙති සමග අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්යීම දූෂණ මර්ධන ඒකකය කියයි .

Read More

වගකීමක් භාරදිය හැකි ශක්තිමත් නායකයින් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මුහුණු පොත හරහා නීති විරෝධීව යතුරුපැදි ධාවන තරගයක් සංවිධානය කළ පුද්ගලයින් 39 දෙනෙකු පිළියන්දල, කැස්බෑව අතුරු මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

Read More

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’’මාකඳුරේ මධුෂ්ගේ’’ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

IDH රෝහලෙන් පළා ගොස් සිටියදී කොළඹ ජාතික රෝහල අසළදී සොයා ගත් කොරෝනා ආසාදිතයා යළිත් කන්දකාඩු වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

Read More

ජීප් රථයකින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී අත්මාංචු සමග සැකකරුවන් දෙදෙනෙකු පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසියේ කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .

Read More

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 35 ක් සොයාගෙන තිබේ.

Read More

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බල ප්‍රදේශයේ පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ යුද උපකරණ තොගයක් හමුවූ බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

Read More

නිරෝධායනය අවසන් කළ තවත් 366 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

Read More

අද උදෑසන 5.00න් අවසන් වු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම් වලදි මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් ඇතුලු සැකකරුවන් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.