ඊයෙ (16) දිනය අවසන්වන විට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,37,500 දක්වාත් සමස්ත මරණ සංඛ්‍යාව 34,405 ක් දක්වාත් වර්ධනය වි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නවසීලන්තයට COVID රහිත තත්ත්වය අහිමි වූයේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණීමෙන් පසු සානුකම්පිත හේතුන් මත නිරෝධායනය සඳහා පිටත්ව යාමට අවසර ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙනි.
Read Moreචීනය තුළ අඟහරුවාදා දිනයේදී අලුතින් තහවුරු කරන ලද COVID-19 රෝගීන් 44 ක් වාර්තා වී ඇති බව චීන සෞඛ්‍ය අධිකාරිය පවසයි. ඉන් 33 ක් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ අතර 11 විදේශයන්හි සිට පැමිණි අයයි.
Read Moreඅවුරුදු 60ක් පමණ වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Read Moreදැනට පුද්ගලික බස් රථවලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා සාමාන්‍ය බස් රථවල බස් ගාස්තුව අර්ධ සුඛෝපභෝගී බස් රථවල බස් ගාස්තුව මෙන් 1.5 කින් වැඩි කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකළ හැකි නම් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කරන ලෙසත් පුද්ගලික බස් රථ අයිතිකරුවන් විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියේය.
Read More(LONG READS)පසුගිය දිනෙක ඉතා දුර්ලභ ගණයේ කළු කොටියෙකු මද්දකට හසු වී පසුව ප්‍රතිකාර කිරීමේදී මිය ගියේය. මේ පිළිබඳව සමාජය, පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව රැසක්ම චෝදනා නැඟුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටය. කඳුකරව වෙසෙන කොටින් ආරක්ෂා කිරීම සඳහා විශේෂිත වැඩසටහනක් වනජීවී දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර තිබේ. මේ ඒ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි.
Read Moreඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු අද (17දා) අලුයම, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය
Read Moreකොවිඩ්-19 හමුවේ දැඩි පීඩනයකට ලක්ව ඇති ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් යළිත් අගුලු දැමීමට ප්‍රාන්ත බලධාරීන් සැරසෙයි.
Read Moreබ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 920,000 ඉක්මවා ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreබ්‍රිතාන්‍ය පර්යේෂකයන්ගේ සොයාගැනීම් පිළිබඳ තොරතුරු සම-සමාලෝචනය කරන ලද වෛද්‍ය සඟරාවක තවමත් ප්‍රකාශයට පත් කර නොමැත බව විශේෂඥයෝ පවසති.
Read More’ද ෆිනෑන්ස්’ ආයතනය වසා දැමීමේ තීරණයෙන් පමණක් රු.බිලියන 22.6ක් ඒ තැන්පත්කරුවන්ට අහිමිව යන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreචීනය, ඉතාලිය සහ නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගත් නවතම අධ්‍යයනයකට අනුව මුඛ ආවරණ පැළඳීම නිසාම නිව්යෝක් නගරයේ 66,000කගේ සහ ඉතාලියේ 78,000කගේ ජීවිත ආරක්ෂා වෙලා.
Read Moreගෝලීය වශයෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 8,150,000ක අගය ඉක්මවා ගිහින්.
Read Moreවසර 40කට වැඩි කාලයක් තිස්සේ දෙරටේ මතභේදාත්මක දේශ සීමාව තුළ සිදු වූ පළමු වැනි හමුදා මරණ මෙම සිදුවීම බව කියැවෙයි.
Read Moreදේශීය ව්‍යාපාර සඳහා සියයට 4.00 ක පොලී අනුපාත යටතේ ණයක් ලබා දෙන අතර මේ හරහා COVID-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150 ක මූල්‍යමය පැකේජයක් ලබාදීමට අපේක්ෂා කරයි.
Read Moreව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙයි.
Read Moreඉන්දීය ජාතික ගුවන් මගීන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් රැගෙන මුම්බායි නුවර සිට විශේෂ ගුවන් යානයක් අද (16දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
Read Moreසමගි ජනබලවේගය හා සජිත් ප්‍රේමදාස මහතා අතහැර තමන් වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1915 දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකා පොලීසියේ සේවය අතහැරයාමේ නියෝගය ලබාසිටින නිළධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreතොණ්ඩමන් මහතාගේ අවමඟුල් උත්සවයේදී හා ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් වතුකරයේ ජනතාවට හඳුන්වාදීමේදී නිරෝධායන නීතිරීති නොතිබූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල්දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1914 දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreවත්තේගම නගර සභාවේ මාසික මහ සභා රැස්වීම අද 16 වනදා පෙරවරුවේ පැවැත්වෙමින් තිබියදී එයට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ඩී.එම්.රණවීර බණ්ඩාර මහතා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් වත්තේගම ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළද එහිදී මිය ගොස් තිබේ .
Read More2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරිම , සලකුණු කිරිම හා නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරිම සම්බන්ධයෙන් ආදාළ කටයුතු මේ වන විට සංවිධානය කොට ඇති බව මැතිවරණ කොමිසම් සභාව වාර්තා කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1913 දක්වා ඉහලට ගොස් ඇත.
Read Moreදින 24 කට පසුව නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ජුනි 7 වන දින එක්සත් රාජධානියේ සිට ඕස්ට්‍රේලියාව හරහා පැමිණී එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට මෙසේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කළ සුව සේවා විරුවන්ට උපහාර පිණිස Cinnamon Hotels & Resorts වෙතින් නොමිලේ නිවාඩු පැකේජයක් පිරිනැමේ.
Read Moreබූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇති බව අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
Read Moreබන්ධනාගාර නිලධාරින් සහ රැඳවියන් ගෙන් සිවිල් මහජනතාවට යම් පිඩාවක් හෝ ගැටළුවක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාවට සෘජුවම බන්ධනාගාර බුද්ධි ආරක්ෂක ඒකකයට දැනුම් දීමට හැකි දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
Read More