ගුවන් මගීන් ප්‍රවාහනය දැනට ලොවපුරා පැතිර පවතින කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා අඩාල වී පැවතීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ අකාරයට ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රයට පිවිසීම සිදු කළ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය .
තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 40 දෙනෙකේ පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ෂීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreඅලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කරයි.
Read More“සමගි ජන බලවේග” ප්‍රධාන කාර්යාලයේ ප්‍රදර්ශනය කරන එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡායාරූපය සහ නම ඉවත් කරන ලෙස අද (25දා) මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේය.
Read Moreකොරෝනා වෛරසය රට තුල පාලනය හා මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට අනුව මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් රු මිලියන 600 ක වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුලු සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කිරිම සිදු විය.
Read Moreනාගරික සංවර්ධන අධිකාරිය සහ පහත් බිම් සංවර්ධන මණ්ඩලය එක්ව මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ සැලැස්මේ එක් අදියරක් වන කොළොන්නාව ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ( 25) පෙරවරුවේ එම ව්‍යාපෘතීන් සිදුකෙරෙන කොළොන්නාව අවට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත.
Read Moreපොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකු වෙඩි වැදී මියයාම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.
Read Moreඉඩ සීමාව තිබෙන උපකාරක පන්ති වෙනුවෙන් ළමුන් 100 දෙනෙකුට වඩා ඇතුලත් කිරිමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සලකා බලන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත උපදෙස් දි තිබේ.
Read Moreඅපි ලබා දුන් ආණ්ඩු බලය රැකගන්න එක්සත් ජාතික පක්ෂ නායකයාට බැරි වුණ බව මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreජූලි මස 2වනදා සිට යලි සිනමා ශාලා විවෘත කරන බවට කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියි.
Read Moreකොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින දරුවන්ගේ නිර්මාණ හැකියාව දියුණු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද “රටක් වටින පොතක් ” ලිවීමේ ජාතික වැඩසටහනට අදාළ සියලුම සිසු නිර්මාණ 2020 ජුනි මස 30 දිනට පෙර පාසල් වෙත භාර දීමට නියමිතව තිබුණි.
Read Moreමෙරටට එතනෝල් ආනයනය කිරිමට පනවා තිබු තහනම කිසිදු ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ සිටියි.
Read Moreවිනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය පෙරේදා රාත්‍රි (23) සිට ඉවත් කරන ලද බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreමෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වෙනුවට මහජනතාව මුහුණදෙන ගැටලු සහ ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් කෙරෙහි අවධානය යොමු කරනවා.
Read Moreනාවික හමුදා සාමාජිකයන් නවසිය එකකට කෝවිඩ් - 19 ආසාදනය වී තිබෙන අතර, එම ප්‍රමාණයෙන් හත්සිය අනූවක් ඊයේ දිනය වනවිට සුවය ලබා තිබේ.
Read Moreවිදේශීය නාවිකයන් හා කාර්ය මණ්ඩල ගෙන්වීම නවතා දැමුණත් විදෙස්රටවල සිටින ශ්‍රී ලාංකික නාවිකයන් පමණක් නැවත ගෙන්වීමට කටයුතු කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
Read Moreකොරෝනා වසංගතය නිසාම දණින් වැටී සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ, මහජන සෞඛ්යාරක්ෂක විධි පවා අනුගමනය නොකරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තම පෝලන්ත සගයා සමග මාධ්‍ය හමුවක් පවත්වමින් කියයි.
Read Moreඇමෙරිකානුවන්ගෙන් 95%ක් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම සිදු කළොත් මරණ සංඛ්‍යාව 146,000ක් දක්වා පහත වැටෙනු ඇති බව පුරෝකථනය කෙරෙයි.
Read Moreතවමත් රටේ සීමා ඉවත් කරමින්, නියමිත සෞඛ්යාරක්ෂක විධි ආරක්ෂා කරනු ඇතැයි කියා විශ්වාසය තැබිය නොහැකි බව ජනාධිපති මාටින් විස්කාරා කියයි.
Read Moreඑක්සත් ජනපද හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසන්නේ, වසංගතය පිළිබඳව ෆෙඩරල් රජය ස්ථාවර ප්‍රතිචාරයක් නොදැක්වූ බවත්, වසංගතය වෙනුවෙන් ඔවුන්ට පුළුල් උපාය මාර්ගයක් නොවූ බවත්ය.
Read Moreපසුගිය දින තුන තුළ පමණක් රට තුළ නව ආසාදිතයන් 103,593ක් වාර්තා වී ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreගෝලීයව කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 482,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreමෙම ණය යෝජනා ක්‍රමය 4%ක සහනදායී වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මාස 6ක සහන කාලයකට යටත්ව මාස 24කින් ආපසු ගෙවා නිමකළ හැකි වන පරිදි ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකුව පවසයි.
Read Moreහානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ ඇතිවි තිබෙන පුරප්පාඩුව සඳහා බ්‍රිගේඩියර් පී.පී.ජේ. ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවට බඳුන් විය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ව සිටි නිහාල් ෆොන්සේකා මහතා සහ දුෂ්නි වීරකෝන් මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවා තිබූ ආචාර්ය රාණි ජයමහ මහත්මියගේ සහ සමන්ත කුමාරසිංහ මහතාගේ නාම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සාකච්ඡා කර ඒකමතිකව සම්මත කරන ලදී.
Read Moreජයිකා ආයතනයේ සහන ණය යටතේ ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු මග නතර වී නොමැති බවත්, එය මුල් ව්‍යාපෘතියෙන් යම් වෙනසක් සිදුවීමෙන් අනතුරුව සිදු කිරීමට සූදානම් බවත්, නාගරික සංවර්ධන හා ජල සම්පාදන සහ නිවාස නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතා පවසයි.
Read More