දේශපාලන වේදිකාවේ පළවූ විවිධ අදහස් අතරේ නවීන් දිසානායක මහතා හා පලනි දිගම්බරම් මහතා අතර උණුසුම් වාදයක් ඇතිවිය.
ශ්‍රී ලංකාව හා අත්සන් කිරීමට නියමිතව තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ප්‍රදානයට අදාළව කිසිම මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සම්ප්‍රේෂණය කර හෝ වියදම් කර නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/26 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙකු පැවසුවේය .
Read Moreමෙරට ඉදිකිරීම් පරිශ්‍රවලින් 75% ක මදුරු කීටයින් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 6 වැනිදා රාත්‍රී 8.00ට පමණ පෙරාතුව නිකුත් කිරීමට හැකි වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreතමන් මහ මැතිවරණයක් සදහා ඉදිරිපත් වන අවසන් මැතිවරණය මෙය බවත් , තමන් එක්සත් ජාතික පක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැදි සිටින බවත් හිටපු අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය.
Read Moreතමන් නොමැතිව මහ මැතිවරණයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂයට කිසිසේත් ජයග්‍රහණය කල නොහැකි බව ජාතික සමගි ජනබලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreදිවයිනේ සියළු පෙරපාසල් සෞඛ්‍ය හා විශේෂඥ උපදෙස් අනුව සියයට 50 ක ධාරිතාවයකින් ආරම්භ කිරිමට ඉඩකඩ ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.
Read Moreකරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බිය බව සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසයි.
Read Moreතමන්ව පරාජය කළ හැක්කේ තමා කළ අමාත්‍යංශ තමාට වඩා හොඳින් කිරීමෙන් පමණක් බවත් මාධ්‍ය ප්‍රහාර වලින් හෝ කොමිසන් සභා හරහා තමන්ව පරාජය කළ නොහැකි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 09ක් ඊයේ (25දා) සහ අද (26දා) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත
Read Moreකොවිඩ් වසංගතයෙන් පසු පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම පිළිබද 2020/05/11 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අනූව ජුනි මස 29 වනදා පළමු අදියර ලෙස සියලුම පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසයි.
Read Moreහොරෙයින් මත්කුඩු පැකට් කරමින් සිටි අඹුසැමි යුවළක් කිලෝ එකකට ආසන්න හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකළුතර නගරාධිපති අමීර් නසීර් මහතා කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකවේ කොවිඩ් ආසාදිතයන් 2010ක් වාර්තා වෙයි. ඉන් 11ක් මිය ගිය අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 380කි.
Read Moreපිලිපීනයේ සේවය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි 111 යුත් කණ්ඩායමක් දින දාහතරක නිරෝධායන වීමෙන් පසුව නිවෙස් වලට පිටත් කර යැවීම 26 දින පෙරවරුවේ දඹුල්ල කණ්ඩලම ග්‍රීන් පැරඩයිස් හෝටලයේදී යුදහමුදාවෙ පනස් තුන්වන සේනාංකයේ කර්නල් ඒ .ඒ. ජී. එස් .ඒ .එස් .පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreතේ වතු කම්කරුවන් බොහෝවිට ලක්වන බඹර ප්‍රහරවලින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරිම සඳහා හැටන් වැවිලි සමාගමේ පාලන අධිකාරිය පියවරගෙන තිබේ
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණ පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක හා පරිශ්‍ර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර හා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන පරිශීලක ඒකකය යළිත් දේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිතය.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලටත් මාතර දිස්ත්‍රික්කයටත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබරපතල අර්බුදයක්ව පවතින අලි මිනිස් ගැටුම සමතයකට පත්වන ආකාරයෙන් ඉදිරි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.
Read More’’සමහර අය තමන් කරන දේ සම්බන්ධයෙන් ඉතා ගතානුගතික වීම සහ සමහර අය වසංගතය නොසලකා හැරීම අති විශාලයි.’’
Read Moreආණ්ඩුවට එරෙහි ව විපක්ෂය බොරු බිල්ලක් මවන බවත් ඒවාට ජනතාව රැවටෙන්නේ නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreමහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගින් ප්‍රවාහණය සඳහා යොදවා ඇති “අපේක්ෂා එක්ස්ප්‍රස්” ලංගම බස් රථ සේවාව අත්හිටුවන ලෙස එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් කළ ඉල්ලීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රතික්ෂේප කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වල දී ඇමරිකා එක්සත් ජනපද රජය සෑම විටම සහයෝගය දක්වන බවත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමරිකා එක්සත් ජනපද රජයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.
Read Moreඑක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජේම්ස් මැක්කොන්විල් පවසන්නේ කොරෝනා වසංගතය හමුදා අණදෙන නිලධාරීන් ඇතුළු සියලු සාමාජිකයන් බැරෑරුම්ව ගතයුතු බවයි.
Read Moreමීට අමතරව ත්‍රිකුණාමලය, මහනුවර දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම අද (26දා) දිනය වනවිට අවසන් කිරීමට හැකිවන බවද මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.
Read Moreබෝවන රෝග පිළිබඳ මහාචාර්ය සහ එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සඳහා දිගුකාලීන උපදේශකයෙකු වන වෛද්‍ය විලියම් ෂාෆනර් අවධාරණය කරයි.
Read Moreබ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර සියලු ආකාරයේ හැසිරීම්වල ප්‍රතිඵලය බ්‍රසීලය එදාමෙදා තුර අත්විඳින දරුණුතම ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබේ.
Read Moreඔක්ලහෝමා සහ ටෙක්සාස් වැනි ප්‍රාන්ත ඇතුළු ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක කොවිඩ්-19 වෛරසය වේගයෙන් යළි නැගිටිමින් සිටින පසුබිමක මෙම රැස්වීම ආපසු සිදුවෙයි.
Read More