saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8392 hours ago

LATEST

ලාභ පෙන්වන්න ලංකා ලුණු සමාගමට ජනපතිගෙන් වසරක කාලයක්

calendar_today 2020 ජුනි 24 - 20:14 remove_red_eye - 756  

2018 වසරේ සිට පාඩු ලබන ලංකා ලුණු පෞද්ගලික සමාගමට ලාභ පෙන්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වසරක කාලයක් දෙයි.

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝව්ඩ් ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

’සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ (MCC) සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද (2020.06.24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී ඇ​ත.

Read More

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාරව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් (15,000)ක පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පුහුණු කර පාසල් පද්ධතියට යොමු කිරිම සදහා මැතිවරණ කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1407 ඉක්මවා තිබේ.

Read More

මොනරාගල බන්ධනාගාරයේ වැසිකිලියක් තුළදී ඊයේ (23) ගෙල වැළලාගෙන මියගිය රැඳවියාගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්විණි.

Read More

මංකොල්ල කෑමේ සිද්ධියකට ආධාර අනුබල දෙන ලදැයි සැකපිට රිමාන්ඞ් බාරයට පත් කොට සිටි මීගමුව හිටපු නගරාධිපති රොයිස් ප්‍රනාන්දු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 94 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (24) දින සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලියක් සඳහා තම ක්‍රීඩකයින්ට සහභාගී වීමට සුදුසු වාතාවරණයක් තවමත් පැමිණ නොමැති බැවින් ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට එක්වීමට නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝව්ඩ් -19 අසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 04ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 23 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබු මඩකලපුව වාලච්චේනේයි පිහිටි රජයේ කඩදාසි කම්හල යළි ක්‍රියාත්මක තත්ත්වයට ගැනීම සදහා රජය විසින් දරන්නාවු වෑයමට තාක්ෂණික සහාය සැපයිමට ශ්‍රි ලංකා නාවික හමුදාව ඉදිරිපත් විය.

Read More

කෝවිඩ් අවදානම් පුද්ගලයන් හඳුනාගැනීමට නිර්මාණය කළ ’ස්වරක්ෂා’ ජංගම දුරකථන යෙදවුම (SWARAKSHA moblie app) ජනතාවට නොමිලයේ බාගතකරගත හැකි බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අවශ්‍යතාවය ඇති රටවල් සඳහා නොමිලයේ ලබාදීමට කටයුතු කරන බවටත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Read More

දැනට විදුලි බල මණ්ඩලය තුළ නීති අංශයක් හා නීති නිලධාරින් සිටින බැවින් ඔවුන්ගේ සේවය ලබා ගනිමින් නව බලාගාරයේ කටයුතු සම්බන්ධව නීතිමය කටයුතු පවත්වාගෙන යන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනට උතුරු , නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් වන ගැමුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු මාලේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (24) දින මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොළඹ අඩු ආදායම් ලාභී පවුල් සඳහා දැනටමත් නිවාස 20,000ක් සාදා අවසන් බවත් කොළඹ නගරය පැල්පත් රහිත නගරයක් කිරීමට තවත් නිවාස 40,000ක් පමණ අවශ්‍ය බවත් නාගරක සංවර්ධන ආමාත්‍යාංශ ලේකම් ආචාර්ය පියත් බන්දු මහතා සඳහන් කර සිටියේය.

Read More

අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කොට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස එලෙස චෝදනා ලැබ සිටින විශ‍්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප‍්‍රසන්න මහතාට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඒ සඳහා ඔහුට අද (24) නොතිසි නිකුත් කළේය.

Read More

බස්නාහිර පළාත තුළ ගතවූ සතියක කාලයේ සිදුකල විශේෂ රථවාහන මෙහෙයුමකදී රථ වාහන නඩු 6,981 ක් ලබාගෙන තිබේ.

Read More

ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ විසක් ශරීරගත කොට සුනකයන් දස දෙනෙකු පමණ ඝාතනය කර ඇතැයි ප්‍රදේශවාසීහු ගලේවෙල පොලීසියට 24 පැමිණිලි කොට තිබේ.

Read More

මෙවර පැවැත්වෙන මැතිවරණයේදී විෂබීජ නාශක දියර වෙනුවෙන් පමණක් රුපියල් කෝටි සියයක පමණ මුදලක් වැය වනු ඇති බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රි​ය සඳහන් කර සිටියි.

Read More

මෙවර පැවැත්වෙන මහමැතිවරණය වෙනුවෙන් ඡන්දය ගණන් කිරීමේ පෙරහුරුවක් ඊයේ (23) දින යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරින් කේ. මහේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා මැතිවරණ කොමිෂමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 14ක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. එ අනුව සුව වූ රෝගීන් සංඛ්‍යාව 1562ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මාවනැල්ල _ අරණායක පොලිස ස්ථානයේ උපපොලිස් පරික්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 154 දෙනෙකු ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 6/24 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටුයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය අද (24) දින ලබා දෙන ලදි.

Read More

ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

යාපනය පූත්තූර් ප්‍රදේශයේ පදිංචි තරුණියක් සිය සිරුරට ගිනිතබා ගැනීමෙන් ඊයේ (23) දින ජීවිතක්ෂයට පත්ව ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.