ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවයි
ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු දිනයේ සිට ඊයේ (23) දිනය දක්වා වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයන් තුන්ලක්ෂ දෙදාස් පන්සිය තිස් හතක් වු බවත් එම කාලය තුල PCR පරික්ෂණ එක් කෝටි හයලක්ෂ හැත්ත නමදාස් හයසිය හැත්තාපහක් සිදු කර ඇති බව ඉතාලි සෞඛ්්ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (23) ඉතාලියේ PCR පරික්ෂණ 103,696 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1640 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්්ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (23) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 20 ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

