දිවයින පුරා සිදුවු විදුලිය බිදවැටිම් ආසන්න වශයෙන් සියයට 75ක ප්‍රමාණයක් මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කලාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.
Read Moreඅධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රගමනය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡාවක් සිදුකරන ලදී.
Read Moreවැවිලි අමාත්‍යාංශයේ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මහතා අද (17) වැවිලි අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනිම සිදු කෙරුණි.
Read Moreබේරුවල ප්‍රදේශයේ සිදු කළ අනවසර ඉදිකිරිමක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට බාධා කිරිමේ චෝදනාව මත බේරුවල ප්‍රාදේශිය සභාවේ මුස්ලිම් කෙංග්‍රස් මන්ත්‍රී එම්.එන් .එම් හසීෆ් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreදිවයින පුරා විදුලිය බිඳ වැටීමත් සමගින් දිවයිනේ බෝහෝ ප්‍ර දේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිබේ.
Read Moreරට පුරා බිද වැටි ඇති විදුලි සැපයුම යළිි යථා තත්ත්වයට පත් කිරිමට අද රාත්‍රී 8 පමණ වන බව ලංකා විදුලිබල සංගමයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත මුහුණු ආවරණ 30000ක් හා කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමේ පණිවිඩ ඇතුළත් පොස්ටර් 21000ක් ලබාදීමට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.
Read Moreඒ අනුව එම කොමිසමේ පොලිස් ඒකකය වෙත හිටපු ජනපතිවරයාට එළැඹෙන 26 දා පෙනී සිටින ලෙස දන්වා තිබේ.
Read Moreඉන්දියාවේදී විෂ ශරීර ගත කරමින් ඝාතනය කළ බව කියන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගෝඩා ලොක්කා සන්තකයේ තිබූ බව කියන පිස්තෝලයක් සොයා ඉන්දීය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2895 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ඇරඹෙන බව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් විරවංශ පවසයි.
Read Moreදිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීම මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කරමින් පවතින බව ලංකා විදුල බල මණ්ඩලය පවසයි.
Read Moreමුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද (17දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
Read Moreබලශක්ති කැබිනට් අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම අද (17දා) පෙරවරුවේ දී කොළඹ 07 ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතෙහි අංක 80 පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
Read Moreකොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යෙදවිමට තිරණය කර තිබේ.
Read Moreරජයේ හොරණෑවක් නොවී සමාජ සංවර්ධනය සහ ජනතා සුබසිද්ධිය උදෙසා සියලු මාධ්‍ය ආයතන ක්‍රියාකළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ජගත් පී. විජේවීර මහතා පැවැසීය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 35 ක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ඒ මහතා අද (17දා) ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් මේ බව පැවැසීය.
Read Moreඅද (17) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreවවුනියාව පෙරියකාඩු යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 120 දෙනෙකු අද (17) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
Read Moreදිවයිනටම බලපෑ විදුලි ඇණහිටීම මේවන විට යථා තත්ත්වයට පත් කරමින් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreවිදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇතිවූ විදුලිය බිඳ වැටීම පැය දෙකකින් පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකි වෙනු ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreබස්නාහිර ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් මේ වන විට දිවයින පුරා විදුලිය සැපයුම අඩාල වි ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි.
Read More19 විතරක් නෙමෙයි මේ සම්පුර්ණ ව්‍යවස්ථාවම අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒම අපේ මුලික අරමුණ බව පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුව සදහා මාතර දිස්ති‍්‍රකයෙන් තේරිපත්වුන මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreබස්නාහිර පළාත තුල පැය විසි හතරක් තුළ සිදුකළ මෙහෙයුම් වලදී පුද්ගලයන් 1662 අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි
Read More(FULL LIST) උපාධිධාරීන් 50000කට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන තොරතුරු http://www.pubad.gov.lk/වෙබ් අඩවියේ පළ කර ඇති බව රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනව ආයෝජන ප්‍රවර්ධන කලාප 04ක ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ.
Read Moreවියත් බුද්ධිමත් ජනතාවගෙන් දැන් අහන්න තියෙන්න සැපද සනීපද කියලයි. ආණ්ඩුව ආරම්භයේදීම කඩුල්ලක් දෙකක් දවාගෙන තමයි මැච් එක ආරම්භ කළේ. තව අවුරුදු තුන හමාරකින් හතරකින් ජනපතිවරණයක් තිබෙනවා
Read Moreතඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් භාණ්ඩ හුවමාරු කරන්නන් ඇතුළු 100කට අධික පිරිසක් පී.සි.ආර් පරික්ෂාව සඳහා යොමු කර ඇත.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ ආසාදිතයන් 145ක් තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More